මේක වෙනම software එකක් නෙමෙයි. කරන්න තියෙන්නේ චූටි දෙයයි. අපි කවුරුත් ග්‍රීස් යකා ගැන දන්නවනේ..එහෙම මම අදහස් කරේ Greasemonkey ගැන. මේකත් Greasemonkey වලට Install කරගන්න ඕන script එකක්. දැනටමත් තමන්ගේ Browser එකේ Greasemonkey ස්ථාපිත කරල තියන අය නැවත ඒක කරන්න ඕනේ නෑ. එත් මම එහෙම කරල නැති අය මම පහල දාලා තියන ලින්ක් එකෙන් ග්‍රීස් මන්කි Install කරගන්න. Greasemonkey for Firefox හරි...දැන් Browser එක Restart කරන්න ඕන..Restart කරල ආවට පස්සේ Firefox වල දකුණු පැත්තේ උඩ හරි යට හරි ( ෆයර් ෆොක්ස් අලුත් වර්ෂන් එකක් නම් උඩ) වදුරෙක්ගේ මූණක් තියනවද කියල. එහෙම තියන වනම් හරි. ඊට පස්සේ මම පහල දාලා තියන ලින්ක් එකෙන් Unfriend Finder Script එක Install කරගන්න..ඒක Install කරාට පස්සේ Browser එක Restart කරන්න ඕනෙ නෑ. Unfriend Finder for Greasemoneky හරි දැන් Facebook log වෙලා බලන්න Home page එකේ favorites කියන tab එකේ Find Friends කියන එකට යටින් Unfriend කියල එකක් ඇති..ඔයලාම try කරල බලන්නකෝ මොනවද ඒකෙන් කරන්න පුලුවන් කියලා.. මම පහල screenshot දැම්මා මගේ PC එකෙන් ගත්ත ඒවා. කරලම බලන්න .. * _____...