Skip to main content

Posts

Showing posts from September, 2015

කෙල්ලගේ ශරීරයේ ලිංගික ප‍්‍රදේශ කලින් කොල්ලෙක් බාවිතා කර ඇත්දැයි හොයාගන්නේ මෙන්න මෙහෙමය

තමන් යාලූ‍වුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්...  1. ඇයව සිප ගැනීමේදි වඩා පළපුරුදු ලෙස හැසිරීම, සිප ගැනීමේදි කිසිම විරුද්ධතාවක් නොදැක්වීම.  2. ලිංගිකව හැසිරීමට ආරාධනා කල විට අනවශ්‍ය බියක් පෙන්වීම. ( මෙය රගපෑමකි) 3. ඔබට ඇයගේ ශරීරයේ රහස් පෙදෙස් අතගෑමට දීම. 4. ඇයගේ දුරකථනය ඔබට භාවිත කිරීමට නොදීම. 5. යහලූ‍වන්ගේ පෙම්වතුන් ගැන පවසා ඔබ ඒසේ නොවන බව පැවසීම( බොහෝවිට ඒ පවසන්නේ කලින් පෙම්වතා ගැන විය හැක)

ලිංගිකව එක්වීමේදී අයට කිසිදා නොලැබූ සතුටක් ලබා දෙන හැටි

තම බිරිද හෝ පෙම්වතිය විසින් යම් යම් අවස්ථාවන් වලදී ඔහුගේ ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් පෞද්ගලිකව තම මුවින් පිට නොකර රහසේ සගවා තබාගෙන සිටින බව කාන්තාවන් පිලිබදව පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමෙන් හා ඔවුන් පිලිබදව විමර්ශනය කිරීමෙන් සොයාගෙන තිබේ  1 කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත්‍ර වචන ප්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ 2 බොහෝ කාන්තාවන් දහවල් කාලයේදී නිදාගැනීමට වැඩි කැමැත්ටක් දක්වන්නේ ලිංගික අවශ්‍යතාවයන් හා රුචිකත්යන් පිලිබදව මනා ලෙස කල්පනා කිරීමට සුදුසු කාලය බැවිනි 3 යම් අවස්ථාවන් වලදී බොහෝවිට කාන්තාවන් තම ස්වාමියා සමග හෝ පෙම්වතා සමග නිකරුනේ රණ්ඩු වීමට උත්සහ කිරීම රණ්ඩු ඇතිකර ගැනීම ඇතිකොට කිසිවක් ගණන් නොගෙන සිටි මෙසේ දිදුකරනු ලබන්නේ පිරීමියාගේ චිත්තවේගය ඇතී කීරීමේ බලාපොරුත්තුවෙනි 4 කාන්තාවන් සතු තවත් සමාජයේ ගැටළු සහගත ප්‍රශ්ණයක් නම් අතීත කාල සීමාවන්වලදි ඇතී කරගත් විවීධ සම්බන්ධතා සමග අවදියෙන් සිටීම හා මතකයන් යළි අවදී කීරීම මගින් නොයෙකුත් ලිංගික ප්‍රශ්න වලට හේතු සධක වේ 5 බොහෝ කාන්තාවන් තම ල...

Drink This Juice Every Day On An Empty Stomach - Cancer Killer

මෙම පානය දිනපතා හිස්බඩ බිව්වොත් වෙන දේ හිතාගන්න බැරිවේවි පිළිකා නසන විස්මිත පානය අප ආහාරයට ගන්නා දේවල් අපේ සෞඛ්යයට කෙලින්ම බලපාන බව ඔයාලා දන්නවනේ. ඒක නිසයි අපි අපේ ආහාරය ගැන හොද සැලකිල්ලක් දක්වන්න ඕනි. විශේෂයෙන්ම ආම්ලික සහ ක්ෂාර අතර වෙනස ගැන අප සැලකිලිමත් වෙන්න ඕනි. ශරීරය තුළ ආම්ලික පරිසරය සමහර රෝග සඳහා කාන්දමක් වගේ . විශේෂයෙන් පිළිකා වලට. පිළිකා ආම්ලික පරිසරය තුළ පමණක් වර්ධනය වෙයි. නමුත් ක්ෂාරීය ආහාර යහපත් සෞඛ්ය සහ සමබර ඡ්‍ය අගයක් නිර්මාණය කරයි. භයානක රෝග වලින් ඔබට ආරක්ෂා විය හැකි වන හොඳම ක්රමය වන්නේ ක්ෂාරීය ආහාර අනුභව කිරීමයි. ක්ෂාරීය ආහාර සාර්ථකව මුල් අදියරේ දී පිළිකා ප්රතිකාර කිරීම සඳහා ඔබට උදව් කරයි. පිළිකා සරෑල වලට ක්ෂාරීය පරිසරය තුළ ජීවත් වෙන්න බැහැ . විෂ සහිත ආහාර පිළිකා අවදානම වැඩි කිරීමට සහ ශරීරය තුල ඉතිරි බාධා කිරීමට මුල්වේ. කොළ පැහැති එළවළු යුෂ නිතර පරිභෝජනය ඔබේ සෞඛ්ය වැඩි දියුණු කිරීමට හා පිළිකා සරෑල විනාශ කිරීමට ඉක්මන්ම ක්රමය වේ. සීනි අධික ආහාර වළකින්න. පිළිකා සරෑල සීනි වලින් පෝෂණය ලබා ගන්නවා. නිදන්ගත රෝග වර්ධනය වීම වැලැක්වීම හැකි බව ආහාර වලට අවධානය යොමු කරන්න. වැඩියෙන් එ...

දත් සුරකින මේ වත්පිළිවෙත් ගැන ඔබ දන්නවද?

ඔබ මෙතෙක් නොදැන සිටි මේ කරුණු දැනගත්තොත් පුදුම හිතේවි ශරීර සෞඛ්‍ය ගැන සිතන ඔබ දන්ත සෞඛ්‍ය ගැන උනන්දු වනවාද? දිදුලන දත් දෙපළක් හිමි වීම ඔබේ සුන්දරත්වය වඩාත් ඔප් නංවන්නකි. මුතුවන් දත් දෙපළක් හිමි කර ගන්න කැමැති ඔබට මේ කාරණා වැදගත් වෙයි. දත් අවපැහැ කරන ආහාර වයින් වර්ග, දුඹුරු තේ පානය කරන්නේ නම්, නිතර දුම් පානය කරන්නේ නම් ඔබේ දත් අවපැහැ ගැන්වෙයි. එපමණක් නොව කෝලා වර්ග, තද පැහැති පාන වර්ග නිතර ගැනීමත් මෙයට හේතුවෙයි. එම වර්ණ දත්වල රැඳීම නිසා මේවා ගත් පසු දත් මැද පිරිසුදු කිරීමට සිහි තබා ගන්න. සාමාන්‍ය දන්තාලේප වෙනුවට දත් හොඳින් පිරිසුදු කරන නිෂ්පාදනයක් භාවිත කරන්න. මාස 6කට වරක් හෝ දන්ත වෛද්‍යවරයකු වෙත ගොස් දත් පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසුයි. දත් බුරුසුව මාරු කිරීම මාස දෙකකට හෝ තුනකට වරක් ඔබේ දත් බුරුසුව මාරු කිරීම වඩා සෞඛ්‍යාරක්ෂිතයි. දත් මදින විට මුඛය තුළ ඇති බැක්ටීරියා නිතර එහි ගැටීමත් ඒ හේතුවෙන් විසබීජ වර්ධන වීමත් වන නිසා දත් බුරුසුව විටින් විට මාරු කරන්න. අංශක 45ක ඇලයකට බුරුසුව තබාගෙන වක්‍රාකාරව දත් මැද පිරිසුදු කරන්න. දත් බුරුසුව පෑනක් මෙන් තරමක් ලිහිල්ව අල්ලාගෙන දත් මැදීම සිදු කරන්න. ද...

සුදු වෙන්න කන්න ඕනි කෑම ජාති මෙන්න

ඉතින් කොහොමද යාලුවනේ්. සුදු වෙන්න දහස් ගනන් සල්ලි වියදම් කරන්න ඕනේ නෑ. ඔන්න අද විශ්ම ලෝකය තුලින් ඔබට ගෙදරදීම පහසුවෙන් සුදු වෙන්න පුළුවන් ස්භාවික කෑම ජාති ටිකක් ගැන කියලා දෙන්නම් කැරට් කැරට් කෑවම සුදු වෙනවා කියලා අහලා තිබුනට  ඔයාලා කවදාවත් එහෙම වෙන්නේ කොහොමද කියලා දැන ගෙන හිටියද. කැරට් වල තියෙනවා විටමින් ක‍ හා ක‍්රදඑැබැ කියන පෝෂණ සංඝටක දෙක. මේ දෙක නිසා තමයි කැරට් කෑවම සුදු වෙන්නේ. කැරට් දිගටම ආහාරයට ගත්තොත් පැහැපත් සමක් වගේම  නිරෝගී දිදුළන කෙස් කලබකුත් ලබා ගන්න පුළුවන්. කැරට් බ්ලෙන්ඩර් කරලා බොන එක ලේසියි. ඕනේ නම් ේජැ ච්ජන විදියට භාවිතා කරනත් පුළුවන්. ගස්ලබු ගස්ලබු වලත් විටමින් ක‍ සැහෙන්න අඩංගුයි. ඊට අමවතරව විටමින් A -ෑ හා අපේ ශරීරයේ තියෙන විෂ නසන්න පුළුවන් දේවල් ගොඩකුත් ගස්ලබු වල තියෙනවා. ඔන්න ඔබ වැඩිපුර ගස්ලබු කෑවොත් ඉකමනින් සුදු වෙන්න පුළුවන් වගේම මුනේ තියෙන කුරුලෑ වලගොඩලි ටිකත් අයින් කර ගන්න පුළුවන්.ගස්ලබු කන්න ඔබ අකමැති නම් මේක ත‍්ජැ ඡ්ජන එකක් විදියත් භාවිතා කරන්න පුලුවන් තක්කාලි රතු පාට නැවුම් තක්කාලි වල ඛහිදචැබැ කියන පෝෂණ සන්ගටකය. මතක මන් උඩින් කිව්වා කැරට් වල තියෙනවා කි...

How to naturally whiten your Face using Jack-fruit - Perfect medicine for a healthier life

ඉඳ හිටවත් කොස්, පොළොස් මැල්ලුමක් ආහාර වේලකට එකතු කර ගතහොත් ඇග පතට ඉන් ලැඛෙන සවි ශක්තිය මෙපමණකැයි කියන්න නම් බෑ. දේශීය ආහාර අතර කොස් පොළොස් වලට හිමි වන්නේ ප‍්‍රධාන තැනක්. මෙවැනි ආහාර රටාවකට කට දිව හුරු පුරුදු ඕනෑම කෙනකුට රස ගුණ වගේම ඖෂධීය සත්කාරයකුත් ලැඛෙනවා. පොළොස් ගැටයේ සිට පැසුණු කොස් ගෙඩිය දක්වා මෙන්ම වැල වරකා ගෙඩියේත් ඇත්තේ විවිධාකාර වූ පෝෂණ ගුණයක්. කොස් ගස මේ නිසාම ඖෂධාගාරයක් තරමටම අපේ දෛනික ජීවිතයට සමීප වනවා. අතීතයේදී කොස් ගසේ බොහෝ කොටස් විවිධ ඖෂධ සැදීම සදහා යොදාගත් බව වෛද්‍ය පොත පතෙහි සඳහන්. කොස් වලින් මුහුණ පැහැපත් කර ගන්න හැටි අවශ්‍ය ද්‍රව්‍ය පැසුණු කොස් මදුළු දෙහි ඇඹුල් අවශ්‍ය තරම්  ආලේපනය හදා ගන්න හා භාවිතා කරන ආකාරය පැසුණු කොස් මදුළු දෙහි ඇඹුලෙන් අඹරා රාති‍්‍රයේදී මුහුණේ ආලේප කිරීමෙන් මුහුණ පැහැපත් බව ඇතිකර ගත හැකියි.  රුව වඩන මේ කොස් රහස් ටිකත් දැන ගන්න පැහැපත් මුහුණකට පැසුණු කොස් මදුළු වැඩි වැඩියෙන් ආහාරයට ගන්න. එවිට ඔබේ රුව වැඩි වැඩියෙන් ලස්සන කරගත හැකියි. තවද කාන්තාවන්ගේ පියයුරු ශක්තිමත් වීමට මෙන්ම සිරුරේ අධික කෙට්ටු බව නැති කිරීමට ද කොස් ආහාරයට ගැනීම ගුණදායකයි...

මිතුරන්ට අකමැති පෙම්වතියන්

ඔබ ඔබගේ මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක් යාමට සූදානම්ව සිටින විට ඔබගේ පෙම්වතා එයට එක හෙළාම විරුද්ධ වනවාට ඔබ කැමැතිද? නැහැ නේද? ඒ වගේම යාළුවන් සමග යාළු මිත්‍රකම් වැඩිය තියාගන්න එපා යැයි නීති දමන කාන්තාවන්ට බොහෝ පිරිමි දක්වන්නේ අකමැත්තක්. නිවැරදි දැක්මක් ඇති කිසිදු කාන්තාවක් කැමති වෙන්නේ නැහැ තමන් ආදරේ කරන පුද්ගලයා තනිවම ඔහේ බලාගත් අත බලාගෙන යාළුවෙක්, මිත්‍රයෙක් නැතිව ජීවත් වෙනවාට. එවැනි පුද්ගලයින් නිරතුරුවම ගැටලුවලට මැදිවෙන බව ඔබ දන්නවාද? තම යහළුවන්ට ආදරේ කරන ඔවුන්ගේ දුකසැප සොයා බලන පිරිමි විවාහ වූ පසු තම බිරිඳට ඉතා දැඩි ලෙස ආදරය, රැකවරණය ලබා දෙන අයයි. ඒ නිසා ප්‍රථමයෙන්ම දූපත් මානසිකත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්න. 2. පමණට වඩා හිතන පෙම්වතියන් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නැහැ කියලා කතාවක් ඔබ අසා ඇති. ඒ වගේ හැම දෙයක් පිළිබඳව ඕනාවට වඩා හිතන කාන්තාවන්ට පිරිමි අය වැඩි මනාපයක් නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඇයි අද එයා මට ගොඩාක් ලස්සනයි කිව්වේ, නැත්නම් මගේ කාර්යාලයේ ජෙනී හරි ලස්සනයි කිව්වේ ඇයි?” ආදිය ගැන පර තෙරටම සිතෙනවා නම් ඒ වගේම සැහැල්ලුවෙන් ජීවිතේ දිහා බලන්න කිසි කැමැත්තක් නැත්නම් එවැනි මාන...