Skip to main content

Posts

Showing posts from October, 2015

දවසට කෙසෙල්ගෙඩි දෙකක් කෑවොත් වෙන දේ දන්නවානම් ඔයාලට පුදුම හිතේවි

කෙසෙල් කියන්නේ ගමේ ගොඩේ වැවෙන රසවත් පළතුරක්. අපි ඉතින් කෙසෙල් කෑවත් මේ කෙසෙල් වල ගුණ ගැන නම් කවුරුවත්ම දන්නේ නැහැ. අද අපි කියන්න යන මේ දේ නම් ඔයාලට අදහගන්න බැරි වේවි. ඇපල් නිසැකව කවුරුත් කැමති පලතුරක්නේ. කුඩා කාලයේ ඉංග්‍රීසි හෝඩිය ඉගෙන ගන්නේද පළමුව A දෙර Aචචකැ කියලනේ. ලංකාවේ හොදින් වැවෙන්නේ නැති මෙම පලතුර දිනපතා කෑම මගින් වෛද්‍යවරයා අවශ්‍ය නොවේ කියලනේ කියලා තියෙන්නේ. කොහොම වුනත් අපි මසකට විශාල මුදලක් ඇපල් මිලදී ගැනීමට පිටරටට ගෙවනවා. වෙලදපොලේ ඇපල් ගෙඩියක් අලෙවි වන්නේද සුපිරි මිලකට කියලා ඔයාලත් දන්නවනේ. අනික කල්තබා ගැනීමට ඇපල් වලට ඉටි ආලේප කරන බවත් අමුතුවෙන් කියන්න ඕනි නැනේ. ඕනිනම් බ්ලේඩ් තලයකින් හුරලා බලන්න. අපිට අපේම රටේ පහසුවෙන් ලබාගන්න පුළුවන් කෙසෙල් ඕනි තරම් තියෙද්දී ඇයි අපි අයෙත් ඇපල් කන්නේ. ඔයාලත් කියවලා බලන්නකෝ ඔයාලා නොදත් කෙසෙල් වල ගුණ. ආයේ නම් ඇපල් කන එකක් නැ.   කෙසෙල් වල බොහෝ ගුණ ඇතුලත් වේ. සුක්රෝස්, ෆෘක්ටෝස්, ග්ලූකෝස් හා තන්තු බහුලව අන්තර්ගත වෙනවා. ක්ෂණික ශක්ති උත්පාදකයක් ලෙස ක්‍රියා කරයි. පර්යේෂණයන්ට අනුව කෙසෙල් ගෙඩි 2කින් විනාඩි 90ක දැඩි වෙහෙසකාරී ව්‍යායාම වලට අවශ්‍ය ශක...

බුරිය පේන්න, පියයුරු පේන්න, පස්ස බේරෙන්න සාරි ඇඳලා පාරේ යන ඔෆිස් කෙල්ලෙක්ව සෙක්ස් කරන්න ටෝක් කරගන්නේ මෙහෙමය

මට හිතෙන හැටියට එහෙන් මෙහෙන් ශරීරය ටිකක් පේන්න සැලසුම් කරන ඇදුම් තමයි වඩා සෘංගාරය දනවන ඇදුම්. විලාසිතා නැත්නම් මෝස්තර සැලසුම් කරුවන් භාවිතා කරන්නෙ මේ මූලධර්මය වෙන්න ඕන.මුලූ‍ ශරිරෙම අමු අමුවෙ හායි ගාල පෙන්නන්නෙ... හිතක් ඔලූ‍වක් නැති මලමිනි. ඒව දැක්කම දුක හිතෙනව අනේ අනිචිචං කියල හිතෙනව මිසක් සෘංගාරය දනවන ඇදුම් නොවෙයි.දසක තුනකට පමණ පෙර අපට ටිකක් වැඩිමල් අයියල ඔඛෙ තීරය කියල නම් කෙරුව ශරීරකොටස ගැන අදහසක් ගන්න ටිකක් කල් ගියා. ඇත්තටම ඔඛෙ තීරය යන වචනය ආවෙ එකල ගුවන් විදුලියෙ ප‍්‍රචාරයවූ අසන්නන්ගේ ඉල්ලීම් තීරයෙන්.  කාමුක බවයි සෘංගාරික බවයි පටලගෙන දොස් පරොස් කියනව එහෙම නෙවෙයි සෘංගාරය, කාමුක බවට පටහැනිව කෙනෙකු තුල හටගන්වන්නේ ආදරයක්. ආදරය නමැති සංකල්පය මෙ ලෝකයෙන් න්‍යෂ්ටව තුරන්ව යාමට ඔබ පාර කපනවාද? ගැහැනු ළමයිනුත් දැන් බොනව කරටි කැඩෙන්න. අනේ හැමෝම නම් නොවෙයි. ඇග ඇරෙන ඇඳුම් ඇඳගෙන, මීටරයක් විතර අඩි උස සපත්තු දාලා කොර ගගහ යන හැඩ. මට හිතෙන්නෙ මෝස්තර නිර්මාණ සහ මහ පරිමාණ ව්‍යාපාරවල අපි ඉත්තො වෙලා සීමාවන් ඉක්මවා ගිහිල්ල. පුරුෂ ආධිපත්‍යයේ සෙවනැල්ලක් මෙහි තිබේ නම් සමාව අයදිමි. කෙසේ වෙතත් සාරිය ඇන්දහම ස...

වේගයෙන් හිස කේ වවා ගමුද මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්ඛෙහෙත් හතරක්

කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණීය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ. කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා. හිසකෙස් වර්ධනය අඩු වීම, වියළි හිස්කබල, කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප්‍රධාන වේ. ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක්‍රම කීපයක් ගැන. ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන. කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි. ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි. කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් , කේශ වැටීම වලක්වයි. හිස කෙස් වලට කරපිංචාවල බලපෑම 1. හිස කෙස් වැටීම වලක්වයි. 2. හිස කෙස් මුල් ප්‍රතියුවීකරණය කරයි. හානිවූ කෙස් අලුත්වැඩියා කර ශක්තිමත් කරයි. - කරපිංචා කොළ කෝප්ප භාගයක් - වතුර කෝප්පයක් විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න කරපිංචා එකතුකර දිගටම රත් කරන්න. එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ. දැන් මෙය න...