Skip to main content

Posts

Showing posts from 2015

දවසට කෙසෙල්ගෙඩි දෙකක් කෑවොත් වෙන දේ දන්නවානම් ඔයාලට පුදුම හිතේවි

කෙසෙල් කියන්නේ ගමේ ගොඩේ වැවෙන රසවත් පළතුරක්. අපි ඉතින් කෙසෙල් කෑවත් මේ කෙසෙල් වල ගුණ ගැන නම් කවුරුවත්ම දන්නේ නැහැ. අද අපි කියන්න යන මේ දේ නම් ඔයාලට අදහගන්න බැරි වේවි. ඇපල් නිසැකව කවුරුත් කැමති පලතුරක්නේ. කුඩා කාලයේ ඉංග්‍රීසි හෝඩිය ඉගෙන ගන්නේද පළමුව A දෙර Aචචකැ කියලනේ. ලංකාවේ හොදින් වැවෙන්නේ නැති මෙම පලතුර දිනපතා කෑම මගින් වෛද්‍යවරයා අවශ්‍ය නොවේ කියලනේ කියලා තියෙන්නේ. කොහොම වුනත් අපි මසකට විශාල මුදලක් ඇපල් මිලදී ගැනීමට පිටරටට ගෙවනවා. වෙලදපොලේ ඇපල් ගෙඩියක් අලෙවි වන්නේද සුපිරි මිලකට කියලා ඔයාලත් දන්නවනේ. අනික කල්තබා ගැනීමට ඇපල් වලට ඉටි ආලේප කරන බවත් අමුතුවෙන් කියන්න ඕනි නැනේ. ඕනිනම් බ්ලේඩ් තලයකින් හුරලා බලන්න. අපිට අපේම රටේ පහසුවෙන් ලබාගන්න පුළුවන් කෙසෙල් ඕනි තරම් තියෙද්දී ඇයි අපි අයෙත් ඇපල් කන්නේ. ඔයාලත් කියවලා බලන්නකෝ ඔයාලා නොදත් කෙසෙල් වල ගුණ. ආයේ නම් ඇපල් කන එකක් නැ.   කෙසෙල් වල බොහෝ ගුණ ඇතුලත් වේ. සුක්රෝස්, ෆෘක්ටෝස්, ග්ලූකෝස් හා තන්තු බහුලව අන්තර්ගත වෙනවා. ක්ෂණික ශක්ති උත්පාදකයක් ලෙස ක්‍රියා කරයි. පර්යේෂණයන්ට අනුව කෙසෙල් ගෙඩි 2කින් විනාඩි 90ක දැඩි වෙහෙසකාරී ව්‍යායාම වලට අවශ්‍ය ශක...

බුරිය පේන්න, පියයුරු පේන්න, පස්ස බේරෙන්න සාරි ඇඳලා පාරේ යන ඔෆිස් කෙල්ලෙක්ව සෙක්ස් කරන්න ටෝක් කරගන්නේ මෙහෙමය

මට හිතෙන හැටියට එහෙන් මෙහෙන් ශරීරය ටිකක් පේන්න සැලසුම් කරන ඇදුම් තමයි වඩා සෘංගාරය දනවන ඇදුම්. විලාසිතා නැත්නම් මෝස්තර සැලසුම් කරුවන් භාවිතා කරන්නෙ මේ මූලධර්මය වෙන්න ඕන.මුලූ‍ ශරිරෙම අමු අමුවෙ හායි ගාල පෙන්නන්නෙ... හිතක් ඔලූ‍වක් නැති මලමිනි. ඒව දැක්කම දුක හිතෙනව අනේ අනිචිචං කියල හිතෙනව මිසක් සෘංගාරය දනවන ඇදුම් නොවෙයි.දසක තුනකට පමණ පෙර අපට ටිකක් වැඩිමල් අයියල ඔඛෙ තීරය කියල නම් කෙරුව ශරීරකොටස ගැන අදහසක් ගන්න ටිකක් කල් ගියා. ඇත්තටම ඔඛෙ තීරය යන වචනය ආවෙ එකල ගුවන් විදුලියෙ ප‍්‍රචාරයවූ අසන්නන්ගේ ඉල්ලීම් තීරයෙන්.  කාමුක බවයි සෘංගාරික බවයි පටලගෙන දොස් පරොස් කියනව එහෙම නෙවෙයි සෘංගාරය, කාමුක බවට පටහැනිව කෙනෙකු තුල හටගන්වන්නේ ආදරයක්. ආදරය නමැති සංකල්පය මෙ ලෝකයෙන් න්‍යෂ්ටව තුරන්ව යාමට ඔබ පාර කපනවාද? ගැහැනු ළමයිනුත් දැන් බොනව කරටි කැඩෙන්න. අනේ හැමෝම නම් නොවෙයි. ඇග ඇරෙන ඇඳුම් ඇඳගෙන, මීටරයක් විතර අඩි උස සපත්තු දාලා කොර ගගහ යන හැඩ. මට හිතෙන්නෙ මෝස්තර නිර්මාණ සහ මහ පරිමාණ ව්‍යාපාරවල අපි ඉත්තො වෙලා සීමාවන් ඉක්මවා ගිහිල්ල. පුරුෂ ආධිපත්‍යයේ සෙවනැල්ලක් මෙහි තිබේ නම් සමාව අයදිමි. කෙසේ වෙතත් සාරිය ඇන්දහම ස...

වේගයෙන් හිස කේ වවා ගමුද මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්ඛෙහෙත් හතරක්

කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණීය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ. කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා. හිසකෙස් වර්ධනය අඩු වීම, වියළි හිස්කබල, කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප්‍රධාන වේ. ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක්‍රම කීපයක් ගැන. ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන. කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි. ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි. කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් , කේශ වැටීම වලක්වයි. හිස කෙස් වලට කරපිංචාවල බලපෑම 1. හිස කෙස් වැටීම වලක්වයි. 2. හිස කෙස් මුල් ප්‍රතියුවීකරණය කරයි. හානිවූ කෙස් අලුත්වැඩියා කර ශක්තිමත් කරයි. - කරපිංචා කොළ කෝප්ප භාගයක් - වතුර කෝප්පයක් විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න කරපිංචා එකතුකර දිගටම රත් කරන්න. එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ. දැන් මෙය න...

කෙල්ලගේ ශරීරයේ ලිංගික ප‍්‍රදේශ කලින් කොල්ලෙක් බාවිතා කර ඇත්දැයි හොයාගන්නේ මෙන්න මෙහෙමය

තමන් යාලූ‍වුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්...  1. ඇයව සිප ගැනීමේදි වඩා පළපුරුදු ලෙස හැසිරීම, සිප ගැනීමේදි කිසිම විරුද්ධතාවක් නොදැක්වීම.  2. ලිංගිකව හැසිරීමට ආරාධනා කල විට අනවශ්‍ය බියක් පෙන්වීම. ( මෙය රගපෑමකි) 3. ඔබට ඇයගේ ශරීරයේ රහස් පෙදෙස් අතගෑමට දීම. 4. ඇයගේ දුරකථනය ඔබට භාවිත කිරීමට නොදීම. 5. යහලූ‍වන්ගේ පෙම්වතුන් ගැන පවසා ඔබ ඒසේ නොවන බව පැවසීම( බොහෝවිට ඒ පවසන්නේ කලින් පෙම්වතා ගැන විය හැක)

ලිංගිකව එක්වීමේදී අයට කිසිදා නොලැබූ සතුටක් ලබා දෙන හැටි

තම බිරිද හෝ පෙම්වතිය විසින් යම් යම් අවස්ථාවන් වලදී ඔහුගේ ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් පෞද්ගලිකව තම මුවින් පිට නොකර රහසේ සගවා තබාගෙන සිටින බව කාන්තාවන් පිලිබදව පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමෙන් හා ඔවුන් පිලිබදව විමර්ශනය කිරීමෙන් සොයාගෙන තිබේ  1 කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත්‍ර වචන ප්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ 2 බොහෝ කාන්තාවන් දහවල් කාලයේදී නිදාගැනීමට වැඩි කැමැත්ටක් දක්වන්නේ ලිංගික අවශ්‍යතාවයන් හා රුචිකත්යන් පිලිබදව මනා ලෙස කල්පනා කිරීමට සුදුසු කාලය බැවිනි 3 යම් අවස්ථාවන් වලදී බොහෝවිට කාන්තාවන් තම ස්වාමියා සමග හෝ පෙම්වතා සමග නිකරුනේ රණ්ඩු වීමට උත්සහ කිරීම රණ්ඩු ඇතිකර ගැනීම ඇතිකොට කිසිවක් ගණන් නොගෙන සිටි මෙසේ දිදුකරනු ලබන්නේ පිරීමියාගේ චිත්තවේගය ඇතී කීරීමේ බලාපොරුත්තුවෙනි 4 කාන්තාවන් සතු තවත් සමාජයේ ගැටළු සහගත ප්‍රශ්ණයක් නම් අතීත කාල සීමාවන්වලදි ඇතී කරගත් විවීධ සම්බන්ධතා සමග අවදියෙන් සිටීම හා මතකයන් යළි අවදී කීරීම මගින් නොයෙකුත් ලිංගික ප්‍රශ්න වලට හේතු සධක වේ 5 බොහෝ කාන්තාවන් තම ල...

Drink This Juice Every Day On An Empty Stomach - Cancer Killer

මෙම පානය දිනපතා හිස්බඩ බිව්වොත් වෙන දේ හිතාගන්න බැරිවේවි පිළිකා නසන විස්මිත පානය අප ආහාරයට ගන්නා දේවල් අපේ සෞඛ්යයට කෙලින්ම බලපාන බව ඔයාලා දන්නවනේ. ඒක නිසයි අපි අපේ ආහාරය ගැන හොද සැලකිල්ලක් දක්වන්න ඕනි. විශේෂයෙන්ම ආම්ලික සහ ක්ෂාර අතර වෙනස ගැන අප සැලකිලිමත් වෙන්න ඕනි. ශරීරය තුළ ආම්ලික පරිසරය සමහර රෝග සඳහා කාන්දමක් වගේ . විශේෂයෙන් පිළිකා වලට. පිළිකා ආම්ලික පරිසරය තුළ පමණක් වර්ධනය වෙයි. නමුත් ක්ෂාරීය ආහාර යහපත් සෞඛ්ය සහ සමබර ඡ්‍ය අගයක් නිර්මාණය කරයි. භයානක රෝග වලින් ඔබට ආරක්ෂා විය හැකි වන හොඳම ක්රමය වන්නේ ක්ෂාරීය ආහාර අනුභව කිරීමයි. ක්ෂාරීය ආහාර සාර්ථකව මුල් අදියරේ දී පිළිකා ප්රතිකාර කිරීම සඳහා ඔබට උදව් කරයි. පිළිකා සරෑල වලට ක්ෂාරීය පරිසරය තුළ ජීවත් වෙන්න බැහැ . විෂ සහිත ආහාර පිළිකා අවදානම වැඩි කිරීමට සහ ශරීරය තුල ඉතිරි බාධා කිරීමට මුල්වේ. කොළ පැහැති එළවළු යුෂ නිතර පරිභෝජනය ඔබේ සෞඛ්ය වැඩි දියුණු කිරීමට හා පිළිකා සරෑල විනාශ කිරීමට ඉක්මන්ම ක්රමය වේ. සීනි අධික ආහාර වළකින්න. පිළිකා සරෑල සීනි වලින් පෝෂණය ලබා ගන්නවා. නිදන්ගත රෝග වර්ධනය වීම වැලැක්වීම හැකි බව ආහාර වලට අවධානය යොමු කරන්න. වැඩියෙන් එ...

දත් සුරකින මේ වත්පිළිවෙත් ගැන ඔබ දන්නවද?

ඔබ මෙතෙක් නොදැන සිටි මේ කරුණු දැනගත්තොත් පුදුම හිතේවි ශරීර සෞඛ්‍ය ගැන සිතන ඔබ දන්ත සෞඛ්‍ය ගැන උනන්දු වනවාද? දිදුලන දත් දෙපළක් හිමි වීම ඔබේ සුන්දරත්වය වඩාත් ඔප් නංවන්නකි. මුතුවන් දත් දෙපළක් හිමි කර ගන්න කැමැති ඔබට මේ කාරණා වැදගත් වෙයි. දත් අවපැහැ කරන ආහාර වයින් වර්ග, දුඹුරු තේ පානය කරන්නේ නම්, නිතර දුම් පානය කරන්නේ නම් ඔබේ දත් අවපැහැ ගැන්වෙයි. එපමණක් නොව කෝලා වර්ග, තද පැහැති පාන වර්ග නිතර ගැනීමත් මෙයට හේතුවෙයි. එම වර්ණ දත්වල රැඳීම නිසා මේවා ගත් පසු දත් මැද පිරිසුදු කිරීමට සිහි තබා ගන්න. සාමාන්‍ය දන්තාලේප වෙනුවට දත් හොඳින් පිරිසුදු කරන නිෂ්පාදනයක් භාවිත කරන්න. මාස 6කට වරක් හෝ දන්ත වෛද්‍යවරයකු වෙත ගොස් දත් පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසුයි. දත් බුරුසුව මාරු කිරීම මාස දෙකකට හෝ තුනකට වරක් ඔබේ දත් බුරුසුව මාරු කිරීම වඩා සෞඛ්‍යාරක්ෂිතයි. දත් මදින විට මුඛය තුළ ඇති බැක්ටීරියා නිතර එහි ගැටීමත් ඒ හේතුවෙන් විසබීජ වර්ධන වීමත් වන නිසා දත් බුරුසුව විටින් විට මාරු කරන්න. අංශක 45ක ඇලයකට බුරුසුව තබාගෙන වක්‍රාකාරව දත් මැද පිරිසුදු කරන්න. දත් බුරුසුව පෑනක් මෙන් තරමක් ලිහිල්ව අල්ලාගෙන දත් මැදීම සිදු කරන්න. ද...

සුදු වෙන්න කන්න ඕනි කෑම ජාති මෙන්න

ඉතින් කොහොමද යාලුවනේ්. සුදු වෙන්න දහස් ගනන් සල්ලි වියදම් කරන්න ඕනේ නෑ. ඔන්න අද විශ්ම ලෝකය තුලින් ඔබට ගෙදරදීම පහසුවෙන් සුදු වෙන්න පුළුවන් ස්භාවික කෑම ජාති ටිකක් ගැන කියලා දෙන්නම් කැරට් කැරට් කෑවම සුදු වෙනවා කියලා අහලා තිබුනට  ඔයාලා කවදාවත් එහෙම වෙන්නේ කොහොමද කියලා දැන ගෙන හිටියද. කැරට් වල තියෙනවා විටමින් ක‍ හා ක‍්රදඑැබැ කියන පෝෂණ සංඝටක දෙක. මේ දෙක නිසා තමයි කැරට් කෑවම සුදු වෙන්නේ. කැරට් දිගටම ආහාරයට ගත්තොත් පැහැපත් සමක් වගේම  නිරෝගී දිදුළන කෙස් කලබකුත් ලබා ගන්න පුළුවන්. කැරට් බ්ලෙන්ඩර් කරලා බොන එක ලේසියි. ඕනේ නම් ේජැ ච්ජන විදියට භාවිතා කරනත් පුළුවන්. ගස්ලබු ගස්ලබු වලත් විටමින් ක‍ සැහෙන්න අඩංගුයි. ඊට අමවතරව විටමින් A -ෑ හා අපේ ශරීරයේ තියෙන විෂ නසන්න පුළුවන් දේවල් ගොඩකුත් ගස්ලබු වල තියෙනවා. ඔන්න ඔබ වැඩිපුර ගස්ලබු කෑවොත් ඉකමනින් සුදු වෙන්න පුළුවන් වගේම මුනේ තියෙන කුරුලෑ වලගොඩලි ටිකත් අයින් කර ගන්න පුළුවන්.ගස්ලබු කන්න ඔබ අකමැති නම් මේක ත‍්ජැ ඡ්ජන එකක් විදියත් භාවිතා කරන්න පුලුවන් තක්කාලි රතු පාට නැවුම් තක්කාලි වල ඛහිදචැබැ කියන පෝෂණ සන්ගටකය. මතක මන් උඩින් කිව්වා කැරට් වල තියෙනවා කි...

How to naturally whiten your Face using Jack-fruit - Perfect medicine for a healthier life

ඉඳ හිටවත් කොස්, පොළොස් මැල්ලුමක් ආහාර වේලකට එකතු කර ගතහොත් ඇග පතට ඉන් ලැඛෙන සවි ශක්තිය මෙපමණකැයි කියන්න නම් බෑ. දේශීය ආහාර අතර කොස් පොළොස් වලට හිමි වන්නේ ප‍්‍රධාන තැනක්. මෙවැනි ආහාර රටාවකට කට දිව හුරු පුරුදු ඕනෑම කෙනකුට රස ගුණ වගේම ඖෂධීය සත්කාරයකුත් ලැඛෙනවා. පොළොස් ගැටයේ සිට පැසුණු කොස් ගෙඩිය දක්වා මෙන්ම වැල වරකා ගෙඩියේත් ඇත්තේ විවිධාකාර වූ පෝෂණ ගුණයක්. කොස් ගස මේ නිසාම ඖෂධාගාරයක් තරමටම අපේ දෛනික ජීවිතයට සමීප වනවා. අතීතයේදී කොස් ගසේ බොහෝ කොටස් විවිධ ඖෂධ සැදීම සදහා යොදාගත් බව වෛද්‍ය පොත පතෙහි සඳහන්. කොස් වලින් මුහුණ පැහැපත් කර ගන්න හැටි අවශ්‍ය ද්‍රව්‍ය පැසුණු කොස් මදුළු දෙහි ඇඹුල් අවශ්‍ය තරම්  ආලේපනය හදා ගන්න හා භාවිතා කරන ආකාරය පැසුණු කොස් මදුළු දෙහි ඇඹුලෙන් අඹරා රාති‍්‍රයේදී මුහුණේ ආලේප කිරීමෙන් මුහුණ පැහැපත් බව ඇතිකර ගත හැකියි.  රුව වඩන මේ කොස් රහස් ටිකත් දැන ගන්න පැහැපත් මුහුණකට පැසුණු කොස් මදුළු වැඩි වැඩියෙන් ආහාරයට ගන්න. එවිට ඔබේ රුව වැඩි වැඩියෙන් ලස්සන කරගත හැකියි. තවද කාන්තාවන්ගේ පියයුරු ශක්තිමත් වීමට මෙන්ම සිරුරේ අධික කෙට්ටු බව නැති කිරීමට ද කොස් ආහාරයට ගැනීම ගුණදායකයි...

මිතුරන්ට අකමැති පෙම්වතියන්

ඔබ ඔබගේ මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක් යාමට සූදානම්ව සිටින විට ඔබගේ පෙම්වතා එයට එක හෙළාම විරුද්ධ වනවාට ඔබ කැමැතිද? නැහැ නේද? ඒ වගේම යාළුවන් සමග යාළු මිත්‍රකම් වැඩිය තියාගන්න එපා යැයි නීති දමන කාන්තාවන්ට බොහෝ පිරිමි දක්වන්නේ අකමැත්තක්. නිවැරදි දැක්මක් ඇති කිසිදු කාන්තාවක් කැමති වෙන්නේ නැහැ තමන් ආදරේ කරන පුද්ගලයා තනිවම ඔහේ බලාගත් අත බලාගෙන යාළුවෙක්, මිත්‍රයෙක් නැතිව ජීවත් වෙනවාට. එවැනි පුද්ගලයින් නිරතුරුවම ගැටලුවලට මැදිවෙන බව ඔබ දන්නවාද? තම යහළුවන්ට ආදරේ කරන ඔවුන්ගේ දුකසැප සොයා බලන පිරිමි විවාහ වූ පසු තම බිරිඳට ඉතා දැඩි ලෙස ආදරය, රැකවරණය ලබා දෙන අයයි. ඒ නිසා ප්‍රථමයෙන්ම දූපත් මානසිකත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්න. 2. පමණට වඩා හිතන පෙම්වතියන් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නැහැ කියලා කතාවක් ඔබ අසා ඇති. ඒ වගේ හැම දෙයක් පිළිබඳව ඕනාවට වඩා හිතන කාන්තාවන්ට පිරිමි අය වැඩි මනාපයක් නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඇයි අද එයා මට ගොඩාක් ලස්සනයි කිව්වේ, නැත්නම් මගේ කාර්යාලයේ ජෙනී හරි ලස්සනයි කිව්වේ ඇයි?” ආදිය ගැන පර තෙරටම සිතෙනවා නම් ඒ වගේම සැහැල්ලුවෙන් ජීවිතේ දිහා බලන්න කිසි කැමැත්තක් නැත්නම් එවැනි මාන...

ඔබගේ පෙම්වතිය සතුටු කරවන ක්‍රම 5ක්

පැරණි කාලයේ නම් කාන්තාවන්ගේ මොලේ තියෙන්නේ හැදී මිටේ කියලා කිවුවට දැන් කාලේ තරුණියන් නම් ගොඩක් කපටි වගේම නුවණින් ඉන්නෙත් ගොඩක් ඉහල තැනක. අද සමාජයේ තරුණයෝ හිතන්නේ මගේ කෙල්ල යාලුවෙලානේ ඉන්නේ දැන් ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. නමුත් ඔබගේ පෙම්වතිය ඔඛෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වන බව ඔබ දන්නවද. ඒවා වචනයෙන් නම් එයාලා කියන්නේ නැහැ ඉතින් ඒවා අපි අනිවාර්යෙන්ම දැනගන්නම ඕනනේ අන්න ඒ පිලිබදව තොරතුරු ටිකක් තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ. 1.කාන්තාවන් කැමතියි තෑගි දෙනවට වඩා තෑගි ලබන්න ඒක නිසා ඔබගේ ආදරවන්තියට මාසකට වරක් වත් පොඩි තෑග්ගක් දෙන්න අමතක කරන්න එපා. ඒක පොඩි චොක්ලට් එකක් මලක්, හෝ වෙනත් කුඩා දෙයක් වෙන්න පුලුවන් හැබැයි ඒ පොඩි දෙයින් ඔබ ගැන ඇයට ලොකු ආදරයක් ඇති කරාවි. 2.වෙනත් කාන්තාවක් ඉදිරියේ ඔබගේ පෙම්වතියගේ හෝ බිරිදගේ අඩුපාඩුවක් කවදාවත්ම කියන්න එපා. එයින් සිදුවන්නේ ඇයට පිළිබදව කේන්තියක් හෝ සිත් අමනාපයක් පමණයි මොකද කාන්තාවන් කොහොමත් ඉරිසියයිනේ. 3.ප්‍රිය සම්භාශනයකට හරි වෙනත් විශේෂ අවස්ථාවකට පෙම්වතිය සමග සහභාගි වෙනවා නම් එතනදි ඇයට ගොඩක් ගරු කරන්න වෙනවා මොකද පිරිසක් ඉදිරියේ ගරු සම්මාන ලබන්න ගෑනු උදවිය...

කාන්තාවන්ගේ යටිසිතේ ඇතිවන ලිංගික ආශාවන් 5ක්

කාන්තාව යනු එක එල්ලේ තම ආශාවන් ගැන කතා නොකරන පිරිසක් වන බව අපි සියලු දෙනාම දන්නා කරුණක්. ඒ අතරින් තම බිරිද හෝ පෙම්වතියද ඇයගේ ආශාවන් සගවාගෙන සිටින්නේ එය කීමට ඇති ලැජ්ජාව හා බය නිසාවෙනි. නමුත් කාන්තාවන් තවත් කාන්තාවක් සමග ඒවා ගැන කතාකිරීමට කිසිම පැකිලීමක් නොදක්වයි එය ඔහුන්ට අලුත් දෙයක් නොවන නිසාවෙනි. රහස් කතා වෙබ්අඩවියේ අප අද ඔබට ගෙන එන්නේ ඔවුන් සගවාගෙන සිටින ආශාවන් කිහිපයක් පිලිබදවයි. 1 කාන්තාවන් වැඩි වශයෙන් ඇළුම් කරන්නේ තරුණයන්ගේ පෙනුමටත් වැඩ ඔවුන්ගේ කතා බහ කරන විලාශයටයි එයට ඔවුන් වැඩි කැමැත්තක් දක්වයි මෘදු වචන බාවිතා කර ඔවුන්ට අමතන විට ඔවුන්ගේ ආශාවන් සිතතුළ මතුවේ. 2 පිරිමි පුද්ගලයන් සමග වැඩි කතාබහක් දැක්වීමට ඔවුන් පැමිණුනේ නැතත් ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ එයටයි. 3 කාන්තාවන් රහසේ අසභ්‍ය දර්ශනයන් නරඹයි එය ඔවුන් කිසිම විටක තම හොදම යහළුවන් සමගවත් කතා කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ එය රහසක් ලෙසම සගවා තබාගනී. 4 ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ ශිත කාලයන් වලටයි එයට හේතුව වන්නේ ශිත කාලයන් වල ඔවුන්ට ඇතිවන ආශාවන් වැඩිවීම නිසාවෙනි. 5 පිරිමි පුද්ගලයන් සිතා සිටින්නේ ඔවුන් පමණක්ම කාන්තාවන්ගේ ඇග පසග...

ලිංගිකව ඒක්වීමේදි ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට ලක් කර ඇයට කවදාවත් නොලැබුන සතුටක් ලබා දෙන හැටි

ගැහැ‚ය සුන්දරයි...ලාමකයි...ඇයව සතුටින් තබා ගැනීම හා එ තුලින් සතුටක් තමාද ලබා ගැනීම පිරිමියාගේ තරමක බැරෑරුම් කාර්‍යයක්. එය එදිනෙදා ජීවිතයේ ඇගේ සාමාන්‍ය උවමනාවන් ඉටුකිරීම සේම ලිංගික ක්‍රියාවලියේ දී ඇයට උපරිම තෘප්තියක් ලබා දීමට උත්සාහ කිරීමද වැදගත් වෙයි.  ලිංගික ක්‍රියාවලියක දී සිතූ සැනින්ම සංසර්ගයේ යෙදී දාතු පිට කිරීමෙන් පිරිමියාගේ සුරතාන්තය​ සපි‍රී විඩාවට පත් වන නමුත් ගැහැ‚යකට එසේ වී අන්තයක් ඇති වන්නේද විඩාවට පත් වන්නේද නැත. ඇය එම ක්‍රියාවලියට පෙර සූදානමක් නොමැතිව එක්වරම එලඹෙන්නේද නැත. එසේ කලානම් ඇය එය කරන්නේ ඔබ සතුටු කිරීම සඳහා පමනකි.කෙනෙක් තම සහායිකාව සමඟ රාත්‍රියේ ලිංගිකව එක්වීමට බලාපොරොත්තුවේ නම් ඔහු අවම වශයෙන් එම උදයේ සිටම එයට සූදානම් විය යුතුයි. තමාගේ උවමනාව ඇයට දැනෙන පරිදි සියුම් පනිවිඩ ලබා දිය යුතුයි. ඇගේ වැඩවල දී උදව් කිරීම, ඇගේ හොඳ අගේ කිරීම, ලස්සන වර්නනා කිරීම, ඇය නොසිතූ අවස්තාවක සියුම්ව සිප ගැනීම, හැකි නම් රාත්‍රී භෝජනයක දී ඇය සමඟ පමනක් තනිවීම වැනි ඇය මානසිකව සතුටු වන දේ කිරීමයි. මෙසේ කිරීමෙන් ඔබගේ අවශ්‍යතාවය තේරුම් ගෙන ඇය තමාව ගතින් සිතින් ඒ සඳහා ලැහැස්ති කරන්නීය. ගතින්...

යෝනියෙන් ගඳ කහ පැහැති පෙන සහිත ස‍්‍රාවයක් පිට වන්නේ ඇයි?

යෝනි මාර්ගය තෙත්ව තැබීම හා යෝනි මාර්ගය තුල වු දේ එලියට තල්ලු කිරීම විෂ බීජ ඇති වීම පාලනය කිරීම හා යම් දුරකට විනාශ කිරීම යෝනි මාර්ගයෙන් පිටවන ස‍්‍රාවයන් තුළින් සිදු වන ප්‍රධාන කාර්ය වේ. සාමාන්‍යයෙන් ඇතිවන යෝනි මාර්ගයේ ස‍්‍රාවයේ ලක්ෂණ මොනවාද? ස‍්‍රාවයේ වර්ණය එය පැහැදිලි දියරමය තත්වයේ සිට සුදු පැහැයක් දක්වා වෙනස් විය හැක. ස‍්‍රාවයේ ඝණත්වය වතුර වැනි තත්වයක සිට ඇලෙන සුලු උකු තත්වයක් දක්වා වෙනස් විය හැක. ස‍්‍රාවයේ ඝන්ධය අප‍්‍රසන්න ඝන්ධය වහනය වීම සිදු නොවේ. මෙසේ විවිධාකාර ලක්ෂණ ඇතිවීමට හේතුව මාස් ශුද්දියෙහි ඇතිවන බලපෑමයි අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයේ ස‍්‍රාවයන් ඇතිවීමට හේතු මොනවාද? යෝනි මාර්ගයේ ඇතිවන විෂ බීජ තත්වයන් මීට ප‍්‍රධාන වශයෙන් බලපායි මීට අමතරව සාමාන්‍ය තත්ව යටතේදී විශේෂයෙන් ගැබිනි තත්වයකදී අධික මානසික ආතතිය හා යෝනි මාර්ගය උත්තේජනයකදි මෙසේ ස‍්‍රාවයේ ප‍්‍රමානය වැඩි විය හැක. කලාතුරකින යෝනි මාර්ගයේ, ගැබ් ගෙලෙහි හෝ ගර්භාෂයෙ පිලිකා තත්වයකදී මෙවැනි තත්ව ඇතිවිය හැක දිය වැඩියා රෝගින්ගේ ද යෝනි මාර්ගය ආශ‍්‍රිත විෂ බීජ තත්ව වැඩිවශයෙන් ඇති වේ. එහිදී ඇතිවන ලක්ෂණ මොනවාද? ස‍්‍රාවයේ වර්ණයහි ඇතිවන වෙනස් ...

ලිගුවේ පෙරසම පසු පසට කල නොහැකිද? ශල්‍යකර්මයක් කරන්න වෙයිද?

පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම) - මෙය චයසපදිසි ලෙස හදුන්වන අතර එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙය බහුලව කුඩා ළමුන් අතර දක්නට ඇති අතර තරුණ අය අතරද දක්නට ලැඛෙන අවස්තා ඇත. ප්‍රධාන වශයෙන් දක්නට ඇත්තේ - පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම.) - පසු පසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම. - පෙර සම ආශ‍්‍රිතව ඇතිවන පිලිකා මෙවැනි අවස්ථාවක ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද? - මුත‍්‍රා කරන විට ලිගුව කෙලවර බැලූනයක ආකාරයට පිම්බීම - මුත‍්‍රා ඈතට විද නොයෑම හෝ බිංදු බිංදු වැටීම - මුත‍්‍රා කිරීමට අධික ලෙස තැටමීම. - නිතර නිතර මුත‍්‍රාවල විෂබීජ තත්ව ඇතිවීම. - සමහර අවස්ථා වලදී ලිගුව කෙළවරින් සුදු පැහැයට හෝ කහ පැහැයට දියරමය ද්‍රව්‍යකින් පිටවීම. - විෂබීජ තත්ව ඇතිවීම. (ලිගුව කෙළවර රතු වී ඉදීමීම) - වැඩිහිටියෙකුගේ නම් ලිංගික සංසර්ගයේදී දැඩි වේදනාවක් ඇතිවීම. - පිටුපසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම. ප‍්‍රථිකාර මොනවාද? - මෙය වෛද්‍ය උපදෙස් ලබාගත යුතු තත්වයකි. - ඉතා කුඩා දරුවෙකුගේ නම් වෛද්‍ය වරයා විසින් පරීක්‍ෂා කිරීමෙන් පසු ශල්‍යකර්මයක් අවශ්‍ය වන්නේද නැතිද යන වග තීරණය කරුණු ල...

මූණ පැහැපත් කරගැනීමට නිවැරදි ලිංගික ක්‍රියාවෙහි යෙදෙන හැටි මෙන්න

අඹූ සැමි සබඳතාවක් සවිමත් වීමට හා වඩාත් ප්‍රීතිමත් ස්වරූපයකට පත්වීමට එම දෙපළගේ මානසික හා කායික ඒකාග්‍රතාව දැඩිව බලපානූ ඇත. එහෙයින් එය සමබරව පවත්වා ගෙන යෑම බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම අඹූ සැමි දෙපළගේ මානසික හා කායික සබඳතා ප්‍රබලත්වයකින් පසූවීම මත දෙදෙනා අතර නූරුස්නා ස්වභාවය මත ගැටූම් අක්‍රිය හා උදාසීන බව අසාර්ථකවීම් මගහැරි යයි... එහෙයින් ඔවූන්ගේ කායික සබඳතාවන් අඹූසැමි ජීවිතයට ලබා දෙන ප්‍රබල දායකත්වය අධ්‍යනය කිරීම වැදගත්ය. සාමාන්‍යයෙන් අප පිළිගන්නා පරිදි යහමින් ව්‍යායාමවල හෝ කය වෙහෙසෙන කටයූතුවල යෙදීමෙන් මිනිස් ලිංගිකත්වය උසස් මටිටමකට පත් වේ. එලෙසින්ම යහපත් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන්ද ඔබේ මනසට ප්‍රබල ප්‍රබෝධයක් සේම කායිකවද නිරෝගි බවක් ලැබේ. කදිම රුධිර සංසරණය, නිරොගි හදවතක් ලැබීමටද එය වැදගත්ය. එහෙයින් අඹූසැමි දෙපළක් අතර ඇතිවන ප්‍රබල කායික බැඳීමක් ඔවූන්ගේ ජීවිතවලට යහපතක් ඉටූ කර දෙන කරුණූ 5 ක් කෙරෙහි අපි ඔබේ අවධානය යොමූ කරමූ. හෘදය සවිමත්වීම ලිංගිකත්වය පිළිබඳව වෛද්‍ය උපදේශකවරයෙකුවන ආචාර්ය බී හෝන්ස්ලේ පවසන පරිදි නිවැරදිව හා තෘප්තිමත් කායික සබඳතාවක් සැමවිටම සමාන වන්නේ ව්‍යායාමයක යෙදීමටය. උදාහ...

කොන්ඩම් දාල සෙක්ස් කරන්න කලින් කියවන්න

ගාඩක් අය හිතන් ඉන්නෙ කොන්ඩම් දැම්මම ඔක්කොම හරි කිසි දෙයක් වෙන්නේ නෑ කියල. ඒත් ඒ මතය වැරදියි.මේ ලිපිය සරල සිංහලට හරවල ඛෙදාගන්නේ අපේ තරුණ පරපුර දැනුවත් කරන්න.  ලිංගික හර්පීස් හර්පීස් තුවාල පුරුෂ ලිංගය මත හෝ ස්ත්‍රී යෝනිමාර්ගය තුල පමණක් ඇත්නම් කොන්ඩම් භා විටයෙන් වලක්වාගත හැක. නමුත් කලවා ඇතුළු අනෙකුත් ස්ථාන සමේ ස්පර්ශවීම මගින් රෝගය බෝවේ.  ලිංගික උකුණන් රෝම එකිනෙක ස්පර්ශ වීම මගින් බෝ වේග කොන්ඩම් මගින් වලක්වා ලිය නොහැකග ලිංගික ප්‍රදේශ රෝම ඉවත්කර පිරිසිදුව තබාගැනීම (දෙදෙනාම හෝ ලිංගික කාර්යයට එක්වන අය) ඒ මගින් බොහෝ දුරට වලක්වා ගතහැක. ලිංගික ඉන්නන් හර්පීස් මෙන්ම ස්පර්ශයෙන් බෝ වේ. කොන්ඩම් මගින් වලක්වා ගත නොහැක. ඒඩ්ස් ලේටෙක්ස් කොන්ඩම්වල ඉතා කලතුරකින් ඇතිවන ඉතා කුඩා (ශුක්‍රාණුවලටවත් යා නොහැකි )සිදුරු තුලින් ඒඩ්ස් වයිරසයට රිංගා යාහැකග මෙය ඉතා කලාතුරකින් සිදුවන නමුත් අවදානමක් පවතී. සිෆිලිස් කොන්ඩම මත තැවරෙන ස්‍රාවයන් සමේ තැවරීම මගින් සිෆිලිස් බෝවිය හැක. හෙපටයිටිස් බී ඉහත ලෙසම ස්‍රාවය තැවරීම මගින් බෝවීම සිදුවේ. ක්ලැමීඩියා පහසුවෙන් රෝග ලක්ෂන නොපෙන්වන් මෙමරෝගය ඉහත ආකාරයෙන්ම ලිංගික ස්‍රාවයන් සම...

සෙක්ස් කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල්

නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි. 1. ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත වීමයි. වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී. එහෙත් සුරතාන්තයකට ප්‍රථමයෙන් ලිංගික ක්‍රියාවෙහි තවත් බොහෝ දේ පවතී. කාන්තාව පුබුදුවාලීමකින් තොරව සෘජුවම ක්‍රියාවට අවතීරණ වීම කෙරෙහි කිසිදු කාන්තාවක් කැමැත්තක් නොදක්වයි.  2. මෙය සැබෑ ජීවිතය මිස කාමකූටක (ඡදරබ) චිත්‍රපටයක් නොවේ ලිංගිකත්වය පිළිබඳ බොහෝ දෙනා දනිති. සෑම ලිංගික දර්ශනයකින්ම පාහේ ඔවුන් එය හොදින් දැක ඇත. එහිදී කතාකරන්නේ කෙසේද එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුහු හොදින් දනිති. එබැවින් එවැනි කාමුක චිත්‍රපට දර්ශනවල මෙන් කතාකිරීම, කෑ ගැසීම හා සෙසු ක්‍රියාකාරකම් කාන්තාවෝ නොරුස්සති. කොටින්ම තමා ක්‍රීඩා භාණ්ඩයක් සේ සැලකීම කාන්තාවකගේ සතුටට හේතුවක් නොවේ. 3. ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝදවන්නෙක් ද? කාන්තාවකගේ තන පුඩුව කේක් ගෙඩියක අයිසිංවලට සමානය. එය සම්පූර්ණ කේක් ගෙඩිය නොවේ. කාන්තාවගේ පියයුරු පිළිබඳව අවධානය යොමු කරන්න. ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් ...

ලිංගික හැකියාව වැඩි කරන රහස් ක්‍රම මෙන්න

ඔබ ජීවිතයෙදි ඔබේ සහකාරියට හොද සහකරුවෙක් විය හැක. එත් ඔබ නිදි යහනෙදි හො`ද සහකරුවෙක්ද?  එසේ නැත්තම් හොද සහකරුවෙක් වන්නේ කෙසෙද? ඔබ නිදි යහනේ දුර්වලයෙක් නම් නිදි යහනේ වීරයෙක් වන්නේ කෙසෙද? මෙන්න එයට ක්‍රම 9ක්ම.. 1 හදවත නිරෝගීවත්ව තබාගන්න ඔබ දන්නවාද ඔබේ ශිෂ්ණය ක්‍රියාකරිත්වයට රුධිර පීඩනය බලපාන බව.. සිගරට් උරන්නන්ගේ ලිංගික ශක්තිය අඩු වන්නේ ඒ හේතුව නිසයි. මන්ද ඔවුන්ගේ රුධිර පීඩනය අක්‍රමවත්ය. එ බැවින් නිරෝගීමත් හදවත් ඇතිවීම ලිංගික කාරියේදි ඉතාමත් වැදගත් සාධකයක් වේ. 2 ක්‍රියාශිලීව සිටීම ඔබ ක්‍රියාශීලි පුද්ගලයෙක්නම් ඔබේ ලිංගික හැකියාව වර්ධනය වන බව ඔබ දැන සිටියාද? ඔබ ක්‍රියාශීලී වන විට ඔබේ හදගැස්ම හොදින් සිදුවේ. මේ ස`දහා ඔබ දිනකට විනාඩි 30 ක්වත් ව්‍යායාමේ නිරතවීම ප්‍රාමණවත්. දිවීම පිහිනීම වැනි දේ කරනවානම් වඩාත් යෝග්‍යවේ. 3 ආහාර පාලනය ඔනැම දෙයක්දී කැම ප්‍රධාන තැනක් ගන්නවා. සුදු ළුණු, කෙසෙල්, චොකලට්, රටකජු හා බිත්තර වැනි ආහාර ඔබේ ලිංගික ශක්තිය වැඩි කරන්න ඛෙහෙවින් උපකාරි වේ. 4 පීඩනයෙන් තොර වන්න ඔබ නිතරම  පීඩනයෙන් ඉන්න පුද්ගලයෙක්නම් මෙය දැන ගැනීම ඔබට වඩාත් වැදගත් වේවි. මන්ද ඔබ පීඩනයෙන් සිටින ...