Skip to main content

ලිංගික හැකියාව වැඩි කරන රහස් ක්‍රම මෙන්න


ඔබ ජීවිතයෙදි ඔබේ සහකාරියට හොද සහකරුවෙක් විය හැක. එත් ඔබ නිදි යහනෙදි හො`ද සහකරුවෙක්ද?  එසේ නැත්තම් හොද සහකරුවෙක් වන්නේ කෙසෙද? ඔබ නිදි යහනේ දුර්වලයෙක් නම් නිදි යහනේ වීරයෙක් වන්නේ කෙසෙද? මෙන්න එයට ක්‍රම 9ක්ම..

1 හදවත නිරෝගීවත්ව තබාගන්න

ඔබ දන්නවාද ඔබේ ශිෂ්ණය ක්‍රියාකරිත්වයට රුධිර පීඩනය බලපාන බව.. සිගරට් උරන්නන්ගේ ලිංගික ශක්තිය අඩු වන්නේ ඒ හේතුව නිසයි. මන්ද ඔවුන්ගේ රුධිර පීඩනය අක්‍රමවත්ය. එ බැවින් නිරෝගීමත් හදවත් ඇතිවීම ලිංගික කාරියේදි ඉතාමත් වැදගත් සාධකයක් වේ.

2 ක්‍රියාශිලීව සිටීම

ඔබ ක්‍රියාශීලි පුද්ගලයෙක්නම් ඔබේ ලිංගික හැකියාව වර්ධනය වන බව ඔබ දැන සිටියාද?
ඔබ ක්‍රියාශීලී වන විට ඔබේ හදගැස්ම හොදින් සිදුවේ. මේ ස`දහා ඔබ දිනකට විනාඩි 30 ක්වත් ව්‍යායාමේ නිරතවීම ප්‍රාමණවත්. දිවීම පිහිනීම වැනි දේ කරනවානම් වඩාත් යෝග්‍යවේ.

3 ආහාර පාලනය

ඔනැම දෙයක්දී කැම ප්‍රධාන තැනක් ගන්නවා. සුදු ළුණු, කෙසෙල්, චොකලට්, රටකජු හා බිත්තර වැනි ආහාර ඔබේ ලිංගික ශක්තිය වැඩි කරන්න ඛෙහෙවින් උපකාරි වේ.

4 පීඩනයෙන් තොර වන්න

ඔබ නිතරම  පීඩනයෙන් ඉන්න පුද්ගලයෙක්නම් මෙය දැන ගැනීම ඔබට වඩාත් වැදගත් වේවි. මන්ද ඔබ පීඩනයෙන් සිටින පුද්ගලයෙක්නම් ඔබේ ලිංගික ශක්තිය අඩුවිය හැක. මන්ද ඔබ නිතරම පීඩනයෙන් පසුවෙන නිසා එම`ගින් ඔබ ලිංගිකත්වයට ඇති ආශාව අඩු විය හැක.

5 නරක පුරුදු අත් හරින්න

ඔබ මත්පැන් සිගරට් මත්ද්‍රව්‍ය ගන්නා එයට ඇබ්බැහි වු කෙනෙක්නම් දැන්ම එය අත් හරින්න. මන්ද එවා මගින් ඔබේ හදවත් හා රුධිර පීඩනය ක්‍රියාකාරිත්වය අඩපණ කර ඔබේ ලිංගික හැකියාවන් අඩු කරනු ලබයි.

6 සූර්්‍ය ශක්තිය අත් විදින්න

ඔබ විවේකීව සිටින මොහොතක සූර්්‍ය රශ්මිය අත් විදින්න. එයින් ඔබේ සිරුර නීරෝගීකර ඔබේ ෙසෙල වර්ධනය කරනු ඇත.

7 පුරුදු වෙන්න

ඔබ සහකාරිය/සහකරු සමග ලිංගික එක් වන්න පෙර ඔබ තනියෙන් ඉන්න විට එය පුරුදුවන්න? එයට හොදම දේ ස්වයංවින්දනයයි. එක එක ආකාරයට ස්වයංවින්දනයේ යෙදෙන්න. ඉතා දිගු වේලාවක් ශ=ක්‍රාණු පිට නොකර ඉන්න එය ඔබට උදව් වේ. එයින් වැඩි තෘප්තියක් දෙදෙනාටම ලැබේවි.

8 හො`ද සවන්දෙන්නෙක් වන්න

අපේ පිරිමින්ගේ නැතිම දෙය මෙයයි. සමහර අවස්ථාවලදි ඔබේ සහකාරිය සමහර ලිංගික් ක්‍රියා කිරීමට අකමැති වනු ඇත. ඇයට සවන් දෙන්න. ඇයත් එක්ක සුහදව ලිංගිකව එක් වන්න. ඔබේ ආසවන් පමණක් ඉටු කර නොගන්න.

9 උපදෙස් ගන්න

පළපුරුදු විශ්වාසී අයගෙන් උපදෙස් ගන්න. එයට ලැජ්ජා නොවෙන්න.

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...