Skip to main content

බිරිදට ඇත්තටම ආදරේ නම් මේ දේවල් කරන්න


විවාහ ජිවිතය සතුටින් හා තෘප්තිමත්ව ගත කිරීමට නම් අනිවාර්යයෙන්ම බිරිද හා සැමියා අතර ශක්තිමත් සම්බන්දතාවයක් අවශ්‍ය වෙනවා. වර්තමානයේ අපේ රටේ සුලබව දැක ගන්න පුළුවන් සිද්දියක් තමයි අවුරුදු ගානක් කදඩැ කරලා ප්රරහ කරන ගොඩක් අයගේ ජිවිත දික්කාසදයෙන් ඉවර වෙන එක. මේ විදියේ වෙන් වීම් වලට ප්‍රධානම හේතුවක් තමයි දෙදෙනා අතර තිඛෙන ආදර සම්බන්දතාවය විවාහ උනාට පස්සේ සුළුවෙන් තැකීම. ඉතින් අද විශ්ම ලෝකයෙන් කියලා දෙන්න යන්නේ ඔබේ බිරිද සමග තිඛෙන ඍැ්ක්එසදබියසච එක හොද ශක්තිමත් එකක් කර ගන්න සැමියාට කරන්න පුළුවන් දෙවල් ටිකක්

ඇය වෙනුවෙන්ම යම් කිසි කාලයක්

ජිවිතේ ගොඩක් කාර්යබහුලයි තමයි. සැමියෙකු විදියට තම පවුල නඩත්තුවට සල්ලි හොයන්න ඕනේ. එත් ඔබට කොයි තරම් වැඩ තිබුනත් දවසකට යම් කිසි කාලයක් ( ූම්කසඑහ ඔසපැ) ඔබේ බිරිදි සමග නිදහසේ ගත කිරීමට වෙන් කරන්න. ඇයගේ හිත ඇතුලේ තියෙන දේවල් වලට ඒ නිදහස් කාලය තුල සවන් දෙන්න. ඒවිට ඇය තේරුම් ගනීවි ඔබ කොයි තරම් ඇයට ආදරේද කියලා. ඔබේ බිරිද සමග දවසකට යම්කිසි කාලයක් ගත කරන එක මොනම  වැඩක් නිසාවත් හෙටට කල් දදා ඉන්න එපා. ඔබේ කායික හා මානසික ඕනේ එපා කම් වෙනුවෙන් බිරිද ඉදිරියේ ඔබ වෙනුවෙන් කාලය වෙන් කරනවට වඩා වැදගත් වෙන්නේ ඇය වෙනුවෙන් කාලය වෙන් කිරීම බව ඔබ හොදින් මතකයේ තියා ගන්න

ඇය ගැන සටහන් තබා ගන්න

අපි මොකක් හරි අධ්‍යාපන පාටමාලාවක් හදාරන කොට කරන දෙයක් තමයි වැදගත් කරුණු ගැන සටහන් තියා ගන්න එක. ීයදරඑ භදඑැි. එහෙම කරන්නේ වැදගත් දේවල් ටක් ගලා මතක්  කර ගන්න පුළුවන් වෙන නිසා. අන්න ඒ වගේ ඔබේ බිරිදගේ වැදගත්ම දේවල් ගැනත් සටහන් තබා ගන්න කොහේ හරි. හැමදෙයක්ම මතකයේ තියා ගන්න බෑ. අපි මිනිස්සුනේ. අමතක වෙනවා. ඒ නිසා ඔබේ බිරිද කැමතිම දේවල් , කැමතිම පාට . කැමතිම ඍැිඒමරුබඑ එක , කැමතිම ඔඪ චරදටර්පපැ එක වගේ ඔබට අමතක වේවි කියලා හිතෙන දේවල් කොහේ හරි ලියලා තියලා පුළුවන් වෙලාවට කියවන්න. එවිට ඔබට ඇය ගැන හැමදෙයක්ම මතක හිටිවි. මේ දේවල් ඇයට තේරෙන කොට ඇය ඔබට වෙනදාටත් වඩා ආදරය කරාවි.

නිතරම ජිවිතයේ අලුත් දේවල් කරන්න

බිරිදක් සමග විවාහ ජිවිතයේ හැමදාම එකම වැඩ ටිකක් කරන කොට එපා වෙනවා. ඒ නිසා හැකි සැම විටම අලුත් අලුත් දේවල් දෙන්න එක්ක එකතු වෙලා කරන්න. ඒකාකාරී ජිවිත හරිම නීරසයි. පසුකාලීනව ඒවායින් ඇතිවන මානසික අසහනය නිසා දෙදෙනා අතර අඩදබර ඇති වෙනවා. ඒ නිසා පුළුවන් වෙලාවට දෙන්න එක්ක එකතු වෙලා ක්‍රීඩාවක් කරන්න. ඔරු පදින්න. උදේට දුවන්න. මොනවා හරි ජිවිතයේ ඒකාකාරී බව දෙදෙනා එක්කම එකතු වෙලා නැති කර ගන්න පුළුවන් දේවල් කරන්න

ඇයට සවන් දෙන්න

නිතරම එක දිගට කතා කරන්න යන්න එපා. මන් මේ කියන්නේ ඔබේ ජිවිතයේ ජයග්‍රහණ , ඔබ කල කී දේවල් ඇයට නොකියා ඉන්න කියල නෙවෙයි. ඒ දේවල් ගැන කතා කරන්න. හැබයි එක දිගටම ඕනෙවට වඩා ඒ දේවල් කරන්න එපා. හොද සැමියෙක් විදියට ඇයට නිතරම හොද සවන් දෙන්නෙක් වෙන්න.

ඇයගේ ජිවිතයේ අරමුණු ගැන දැන ගන්න

අපි හැමෝටම ජිවිතයේ අරමුණක් තියෙනවා. මැරෙන්න කලින් මන් මේ දේ කරනවා. මට මේ කෙනා වගේ වෙන්න ඕනේ. මට කිසියම් පැත්තකින් ඉදිරියටම යන්න ඕනේ වගේ හැම කෙනෙක්ගෙම හිතේ හීනයක් තියෙනවා. ඔබේ බිරිදටත් අනිවාර්යයෙන්ම හීනයක් / අරමුණක් ඇති. සමහරවිට ඔබේ හීනය වෙනුවෙන් ඇය ඇගේ ජ්විතයේ හීනය කැප කරලා ඇති. ඒ නිසා ඇගේ හිතේ තියෙන ජිවිතයේ අරමුණු ගැන අවධානය යොමු කරන්න. ඇයට ඒ දේවල් සැබෑ කරන්න පුළුවන් විදියට උදව් කරන්න

දෙන්නා එක්ක හැමදාම එකට බුදුන් වදින්න

මේ දේ අනිවාර්යයෙන් කරන්න. බුදුන් වැදලා අවසානයේ දෙන්න එක්ක එකට පවුල වෙනුවෙන් දියුණුව ප්‍රාර්ථනා කරන්න.

ඉතින් යාලුවනේ මේ දේවල් ගැන ඔබේ අවධානය යොමු කරලා ඔබේ විවාහ ජීවිතයේ බිරිද සමග තියෙන බැදීම ශක්තිමත් එකක් කර ගන්න. ඔබේ ජිවිතයේ පුංචි පුංචි වෙනස් කම් ටිකක් කරන්න පරක්කු වෙන්න එපා. wishmalokaya

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...