Skip to main content

පිරිමින්ට හරියට සෙක්ස් කරන්න බැරි හේතු මෙන්න


බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්‍යනයකට අනුව එරට වෙසෙන වයස 60ට අඩු මිනිසුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුටම ලිංගික ගැටළු තිබේ.මේවා හෙළිනොවිමට බොහෝවිට බලපාන්නේපිරිමින් තමන් ලිංගික වශයෙන් ඛෙලහීනතාවයකින් පෙළෙන බවට පිළිගැනීමට මැලිකමක් දැක්වීමයි. මෙවැනි ගැටළු නිසිපරිදි හඳුනා නොගැනීම හා ප්‍රතිකාර නොගැනීම නිසා පවුල් ජීවිත පවා අවුල් වන අවස්ථා දැකගත හැකිය. 


වැදගත්ම කරුණ වන්නේ මෙවැනි ගැටළු සඳහා වෛද්‍ය ප්‍රතිකාර පැවතීමයි. මේ හේතු නිසාම පිරිමි පාර්ශවයට මතුවන ලිංගික ගැටළු හා ඒවා ඇතිවීමට බලපාන හේතු කීපයක් ඉදිරිපත් කරන්න අපි හිතුව.

පුරුෂ ලිංගය සෘජු නොවීම -
මෙම තත්ත්වයේදී දක්නට ලැඛෙන ලක්ෂණය වන්නේ ලිංගික කටයුතු සඳහා පුරුෂ ලිංගය සෘජු නොවීමයි. මේ තත්ත්වය බොහෝ විට වයස්ගත වීමත් සමග ඇතිවන ගැටළුවක්. වාර්තාවන්ට අනුව 50-59 ත් අතර පිරිමින්ට 18-29 වයසේ පසුවන පිරිමින්ට වඩා මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ තුන් ගුණයක සම්බවිතාවක් පවතියි.

මේ සඳහා විවිධ වර්ගයේ පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පැවතුනත් ප්‍රතිකාර සඳහා යොමුවන ප්‍රතිශතය ඉතා අඩු අගයක පවතියි.
මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවීම සඳහා බලපෑම් කළහැකි රෝගී තත්ත්වයන් තිබේ. උදාහරණයක් ලෙස ඔබ දියවැඩියාව, ආතතිය, කොලේස්ට්‍රෝල්, තෛරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි.

ඒ වගේම අධික දුම් පානය, ව්‍යායාම අඩුකම හා විශේෂ ඛෙහෙත් වර්ග පාවිච්චියේදී ද මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි බව පැවසේ.

ඔබේ සහකරුවන් හෝ ඔබ මෙවැනි තත්ත්වයකින් පීඩා විඳිනම් කළහැකි හොඳම දෙය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි. බොහෝවිට ඉහත සඳහන් කළ හේතු වලින් බැහැරවද මෙම තත්වය ඇතිවිය හැක.
මේසඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම තිබේ. ටෙස්ටොස්ටරෝන් හෝමෝනය පිටතින් සැපයීම, එන්නත්, හෞතික චිකිත්සක ප්‍රතිකාර ඒ අතර වේ.

ක්ෂණික මෝචනය-
ක්ෂණික මෝචනය වයස් බේදයකින් තොරව සිදුවන රෝගී තත්ත්වයකි. මේ රෝගී තත්ත්වය ඇතිවීමට හේතුව තවමත් හඳුනාගෙන නැතත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම තිබේ. මේ නිසාම හොඳ විසඳුම වන්නේ ඔබ එවැනි ආකාරයේ රෝගී තත්ත්වකින් පෙළෙන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි.

ලිංගික කටයුතු සඳහා ආශාව අඩු වීම

සමාජයේ පවතින මතය වන්නේ පිරිමින් වයසට යාමත් සමග ලිංගික ආශාව ක්‍රමයෙන් අඩුවීමේ තත්ත්වයක් පෙන්වන බවයි. නමුත් ලෝකයේ විවිධ තැන්වල සිදු කල අධ්‍යනයන්ට අනුව වයස කෙසේ වෙතත් සෑම පිරිමියෙකුගේම ජීවිතයේ වැදගත්ම කොටසක් ලෙස ලිංගික කටයුතු හැඳින් වේ.

ටෙස්ටොස්ටරෝන් හෝමෝනයේ අඩුබව පිරිමියෙකුගේ ලිංගික ආශාව කෙරෙහි බලපෑම් කරයි. එසේම දියවැඩියාව, වකුගඩු රෝග, විශාදය, පාකින්සන් වැනි රෝග තත්ත්වයන් නිසාද පිරිමින්ගේ ලිංගික ආශාව අඩු විය හැක. මේනිසා හොඳම දෙය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි.

එසේම මේ සියලු ලිංගික ගැටළු සඳහා වෛද්‍ය ප්‍රතිකාර වලට අමතරව උපදේශන සේවා සඳහා යොමු වීමද වැදගත්ය. සාමාන්‍යයෙන් ගැහැනියකට වඩා පිරිමියෙකුට ලිංගික කටයුතු තම ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයකි.

මේ ආකාරයේ ලිංගික ගැටළු නිසාම පිරිමින් අවදානම් විසඳුම් සඳහා යොමු වීමේ ඉඩ කඩක් පවතියි. මේ නිසා ඉතා ඉක්මනින් පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම අත්‍යවශ්‍ය වේ

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...