Skip to main content

සංසර්ගයෙන් පසු කවදාවත් මේ දේවල් කරන්න එපා


අද කතා කරන්න යන්නේ අපි වැඩිය සමාජයේ කතිකාවතක් නිර්මානය කර ගන්න ලැජ්ජා වෙන නමුත් විවාහ ජීවිතය තුල අඹු සැමියන් අතර හොද ආදර සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන්න අතවශ්‍ය වෙන දේවල් ටිකක් ගැන. සමහර විට ඔබ මේ කියන්න යන දේ ගැන කවදාවත් ඒ තරම් අවධානයක් යොමු කරලා නැතුව ඇති.

වැඩේ ඉවර උන ගමන්ම ඊ්එයරදදප දුවන්න එපා

මේක නම් ගොඩක් සුලබ දෙයක්. පිරිසිදු වෙන්න ඕනේ තමයි. හැබැයි තව ටික වෙලාවක් ඔබේ සහකරු / සහකාරිය සමග එකට ගුලි වෙලා හිටියොත් ඔබ දෙදෙනාගේ ආදරය තවත් ලෙන්ගතු එකක් වෙයි 


වැඩේ ඉවර උන ගමන් වෙනත් කාර්යක් සදහා පිටත් වීමට  හදිස්සි වෙන්න එපා

ලිංගික සංසර්ගය ඉවර වූ සැනින්ම එම ස්ථානයෙන් පිටත් වීම සදහා ඔබගේ සහකරු / සහකාරිය සයනයේ බලා සිටිද්දී ඇදුම් අදින්න එපා. හැමෝටම වැඩ තියෙනවා තමයි. එත් ඔබේ කඩි මුඩිය නිසා ඔහුගේ/ ඇයගේ හිත රිදෙන්න පුළුවන්. මොකද දෙදෙනෙක් අතර ආදරය කියන්නේ රාගයටම සීමා වුන දෙයක් නොවෙන නිසා

අනිත් පැත්ත හැරිලා නිදා ගන්න එපා

ලිංගිකව එකතු වීමෙන් අනතුරුව කවදාවත් දෙන්නා අනිත් පැත්ත හැරිලා නිදා ගන්න එපා. ආදරය කියන්නේ රාගයට වඩා එහා ගිය දෙයක්. එක නිසා නිදා ගන්න දෙන්නාට දෙන්නා මුණ බලාගෙන තුරුල් වෙලා.

ඵදඉසකැ ඡයදබැ එක ඔබලා යාලුවොන්ට ජ්කක කරන්න එපා

මේක නම් හොදම නැති දෙයක්. ඔබේ සහකරු හෝ සහකාරිය සමග ඔබේම ලොවක තනි වී අවසන් වූ සැනින් චයදබැ එක අරන් පසිිැා ජ්කකි ටිකටයි ීඵී ටිකටයි රුචකහ කරන්න ගියොත් එක ඔබේ ආදර සම්බන්ධතාවයේ තියෙන ලෙන්ගතුභාවය අඩු කරන්න හේතුවක් වේවි. එක නිසා යම් කිසි වෙලාවක් චයදබැ එක පැත්තකටම කරලා තියන්න. ඔබේ අවධානය ඔබේ සහකරුට හෝ සහකාරිය වෙනුවෙන්ම යොදවන්න.

වැඩේ ඉවර උන ගමන් වෙන වෙනම නිදා ගන්නත් එපා

විවාහ ජීවිතයට එළඹුන අලුත නම් යුවලවල් බොහොම කුළුපගයි. ලෙන්ගතුයි. හැබැයි ටික ටික කල් ගත වෙනකොට මේ දේවල් වෙනස වෙන අවස්ථා අද සමාජයේ ගොඩක්ම තියෙනවා. බොහොම ආදරයෙන් විවාහ ජිවිතයට එළඹුණු  බහුතරයකගේ පවුල් ජීවිතය අද ලිංගික ක්‍රියාකාරකම් වලට පමණක් සීමා වෙලා. ලිංගික කටයුතු වලට පමණක් එකට එක්වී පසුව වෙන වෙනම නිදා ගන්න පුරුදු වෙලා. මේ වගේ දේවල් වලට කවදාවත් පුරුදු වෙන්න එපා. එය ඔබේ දෙදෙනා තව තවත් දුරස් කරාවි

වැඩේ ඉවර උන ගමන් කුස්සියට දුවලා කන්න ජාති හොයන්න එපා

ලිංගිකව එකතු වී අවසන් වූ සැනින් තනියම ඇදෙන් නැගිටලා කුස්සියට ගිහින් කන්න කෑම ජාති හොයන්න එපා. මේ වැඩේ කරනවා නම් දෙන්නා එක්කම එකතු වෙලා කරන්න. මොකද ඔබ තනියම මේ දේ කරන්න ගියොත් මීට මොහොතකට පෙර ඔබ සමග ඉතා ලගින් වේලිලා හිටපු ඔබේ සහකරු / සහකාරිය සයනයේ තනි වෙනවා. එතකොට ඔහු / ඇය හිතන්න පුළුවන් ඔබ ඇත්තටම එකතු වීමෙන් ආශ්වාදයක් ලැබුවෙ නෑ කියලා. නැත්තම් එකතු වූ මොහොතෙදි පවා ඔබ කෑමක් ගැන ඔලුවේ තියන් හිටියා කියලා.

හොදින් මතක තියා ගන්න. මන් මේ කියපු දේවල් බොහොම සුළු දේවල් කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් පුංචි වතුර බින්දු ගොඩක් එකතු වෙලා මහා දියඇලි ගංගා හැදෙනවා වගේ ඔබ නොදැනුවත්ව කරන මේ වගේ පුංචි වැරදි නිසාත් කවදාවහරි දවසක ඔබට ලොකු ප්‍රති විපාකයක් අත් විදින්න සිද්ද වෙන්න පුළුවන්. මිනිස්සු තමන්ගේ පැත්ත සාධාරනිකරණය කර ගන්න ඔබට විරුද්ධව එල්ල කරන්න පුළුවන් හැම පුංචි චෝදනාවක්ම එයාලාගේ හිත් ඇතුලේ ගොනු කර ගන්නවා. එක නිසා විවාහ දිවිය තුල පුංච් වැරද්දක් වත් ඉතුරු කරන්න එපා.

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...