Skip to main content

ලස්සනට ඉන්න රහස් 10 මෙන්න අපෙන්

කුලුඳුලේ ආදරය හැඟීමකට ළෙන්ගතු වූ නව යොවුන් වියේ නැඟණියක් ගැන තමයි ඒ ගීතයෙන් කියැවෙන්නෙ. වයස අවුරුදු ‍දොළහක් දහතුනක් විතර වෙද්දී ගැහැනු ළමයෙක්ගෙ හැසිරීමේ මේ වගේ වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක්. ඊඥඥද ඨඪපතඵ එහෙම නැත්නම් නව යෞවනියෝ... නිතරම උත්සාහ කරන්නේ හැඩවෙන්න. හැබැයි ඉතින් මේ අයට සීමා තහංචි නම් වැඩියි. විශේෂයෙන්ම පාසල් වයස නිසා විලාසිතා කරන්න වෙන්නේ සීමාවක් ඇතිවයි. සීමාවක් ඇතුළත වුවත් ඊඥඥද ඨඪපතඵලට විලාසිතා කරන්න පුළුවන්. ඇත්තටම ඉතින් කොතරම් සීමා තිබුණත් මේ ගැහැනු ළමයි විලාසිතා කිරීම නතර කරන්නෙත් නැහැනේ. ඒ නිසා පාසලටත් අගෞරවයක් නොවන ආකාරයට ඔබේ වයසටත් ගැළපෙන ආකාරයට හැඩවැඩ වෙන්න සරල විදි කිහිපයක් අපි කියලා දෙන්නම්.



01. යහපත් මුඛ සෞඛ්‍යයක්

දවසට තුන්වරක් දත් මදින්න කියලා පුංචි කාලෙ ඉඳන්ම අපිට උගන්වනවනේ. අඩුම ගාණේ උදේට, රෑටවත් නිවැරැදි ක්‍රමයට දත් මදින්න. එය ඔබේ මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීමට හේතුවෙනවා. විශේෂයෙන්ම මුඛය සුගන්ධවත්ව තබා ගන්න උත්සාහ කරන්න. නැත්නම් ඔබ ප්‍රියයන් සමීපයේ සිටින විට මුඛයෙන් දුර්ගන්ධයක් හැමුවොත් අපහසුතාවක් දැනෙයි. එවැනි මුඛ රෝග තිඛෙනවා නම් වැඩිහිටියන් දැනුවත් කර වෛද්‍ය උපදෙස් ගන්න. සුන්දරත්වය කියන්නෙ පිරිසුදුකම බවත් මතක තියාගන්න.

02. ඩියොඩ්රන්ට් එකක් පාවිච්චි කරන්න. (සුවඳ විලවුන්)

නව යොවුන් වියේ කෙල්ලක් ළඟින් ඉමිහිරි සුවඳක් වහනය වීමද සුන්දරත්වයකි. පාසලට නම් සුවඳ විලවුන් තහනම් විය හැකිය. නමුත් ක්‍රීඩා කරන මහන්සි වන මේ වයසේ ගැහැනු ළමයින්ට නිතරම දහදිය දමනවා. අත යට කිහිලි ප්‍රදේශවලින් මේ දහදිය දුගඳ දැනෙනවා වැඩියි. ඒ නිසා උදේට ඇඟපත සෝදලා ඩියොට්රන්ට් ටිකක් අත යට තවරා ගැනීමේ වරදක් නැහැ.

03. සෞඛ්‍ය සහ පෝෂණය ගැන නිතරම සිතන්න

නිරෝගී නැත්නම් ජීවිතයේ සියලුම දෑ අඩපණ වෙනවා. විශේෂයෙන්ම මේ ඔබේ හැදෙන වයස නිසා නිරෝගීකමේ පදනම ශක්තිමත් කරගන්න ඔබට පුළුවන්. එහිදී පෝෂණය ඉතා වැදගත්. සමහරු මැල්ලුම් කන්නෙ නැහැ. වතුර බොන්නෙ අඩුවෙන්. බත් කන්නෙත් අම්මගෙ බලකිරීමටනෙ. හැබැයි ඉතින් ලස්සනට ඉන්න නම් පෝෂණය අත්‍යවශ්‍යයි. බාහිර අලේපනවලට වඩා මේ වයසේ පිරිපුන් ගතිය රැකෙන්නේ පෝෂණයෙන්. කඩචෝරු කෑම වෙනුවට පෝෂ”ය සමබල ආහාර වේලක් ගන්න බුද්ධිමත් වෙන්න. ඒ වගේම ඉතින් ඕනෑවට වඩා කාලා ඇඟ මහත් කරගන්නත් එපා.

04. හිසකෙස් රැකගන්න

සතියකට දින දෙක තුනක්වත් ස්නානයේදී හිසකෙස් ෂැම්පු කරලා කණ්ඩිෂනර් කරන්න. අඩුම ගාණේ නාන්න. එහෙම කියන්නෙ මේ වයසේදි පාසල් ගිහින් හවසට අමතර පන්තිත් යන නිසා නාන්න ලැඛෙන වෙලාව අඩුයි. නමුත් වෙලාවක් ලැබුණු වහාම නාන්න අමතක කරන්න එපා. දිය ස්නානය ඔබේ සිරුර ප්‍රබෝධවත් කරනවා. හිසකෙස්වල තිඛෙන මලානික බව දුරු කරවනවා. නිවාඩු දවසට හොඳට නාලා නිදහසේ ඉඳලා බලන්න. ඔබට විශේෂ සතුටක් දැනේවි.

05. අනවශ්‍ය රෝම ඉවත් කරන්න

මේ කාරණය සම්බන්ධයෙන් නම් පාසලෙන් ඔබට නීති පනවා තිඛෙනවා විය හැකියි. සමහරුන්ගේ දෙපාවල කොරපොතු හටගන්නවා. ඒවාට වෛද්‍ය ප්‍රතිකාර ගන්න. අත් යට කිහිලිවල අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් දහදිය දමන ප්‍රමාණයත් දුර්ගන්ධයත් වළක්වා ගන්න පුළුවන්.

06. නියපොතු කපා පිරිසුදුවට තබාගන්න

දිගු නියපොතුවලට වඩා කෙටියට කපා තිඛෙන නියපොතු ලස්සනයි. ඒවා නිතර පිරිසුදුවට තබාගන්න. නියපොතු හැපීමේ නරක පුරුද්ද ඔබටත් තිඛෙනවා නම් වහාම ඉන් මිදෙන්න. නියපොතු වර්ණ ගැන්වීමටත් බාධක තිඛෙන නිසා පාටි එකකට යන අවස්ථාවක වගේ ඔබට තාවකාලිකව ව්චඪත චපබ එකක් කරගැනීමට පුළුවන්.

07. අවංකව සිනාසෙන්න

නිතරම සිනාමුසු මුහුණින් සිටිනවා නම් ඔබේ ප්‍රියමනාප බව වැඩිවෙනවා. එය සුන්දරත්වයට හේතුවක්. අපි මුලින්ම කිව්වා වගේ දත් පිරිසුදුවට තිඛෙනවා නම් ඔබේ සිනහව වඩාත් සුන්දර වෙයි.

08. මේක් අප් භාවිතයෙන් ඈත්වෙන්න.

දැන් ඉස්සර වගේ නෙවෙයි. පාසලේ නීති කෙසේ වෙතත් සාමාන්‍ය එදිනෙදා ගමනට බිමනට මේ වයසේ දරුවො මේක් අප් එකක් කරන්න උත්සාහ ගන්නවා. අඩුගාණේ ලිප්ස්ටික් ටිකක්වත් ගානවානේ. ඒත් ඉතින් මේ වයසට නම් මේක් අප් අවශ්‍ය නැහැ. ඔබේ සැබෑ සුන්දරත්වය තියෙන්නෙ ස්වාභාවික පෙනුම තුළයි.

09. ගැළපෙන විලාසිතා

නව යොවුන් වියේ ගැහැනු දරුවො ඔවුන්ට, ඔවුන්ගෙ වයසට නොගැළපෙන විලාසිතා කිරීමේ පෙලඹවීමක් දැන් දැන් දකින්න ලැඛෙනවා. බෝරිච්චි අත් දාපු මල් මල් ගවුමක් ඇන්දම තිඛෙන සුන්දරත්වය ඩෙනිම් එකක් ඇඳලා ටී ෂර්ට් එකක් යට කළාම නැහැ කියලා ඔබට වැටහෙන්න ඕනි. නව යොවුන් විය වුණාට ඔබ තවම ළමාවියේ ඉන්න කෙනෙක්. ළමා විය නැවැත එන්නේ නැහැ. නමුත් හිතේ ඇති තරමට විලාසිතා කරන්න සුදුසු කාලයක් ඉදිරියට එනවා.

10. පෙනුම වෙනස් කළාට පෞරුෂත්වය වෙනස් කරගන්න එපා

ඔබ ඔබම වෙන්න. ඔබටම ආවේණික පෞරුෂත්වයක් දැන් පටන්ම සකසා ගන්න. බාහිර පෙනුම නිතර වෙනස් කරගත්තාට පෞරුෂත්වය වෙනස් කරගැනීම ඔබට හානිකරයි. එක් එක් අවස්ථාව අනුව පෙනුම වෙනස් කරගන්න. නමුත් පෞරුෂත්වය එකම ආකාරයකට රැකගන්න.

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

මදුසමයේ පළ මු ලිංගික ඒක්වීමේදී සැලකිය යුතු වැදගත් කරුණු

මදුසමය නැතිනම් පළමු රාත්රිය යනු ලිංගිකව ඒක්වීමම පමණක් නොවේ. අනාගතයේ ජීවිතය ගෙන යන සහකරු සහකාරිය සමග අනාගතය ගැන කතා කිරීමට ඇති හොදම වෙලාවයි. ඇය සමග අතීතය ගැන කතා කරන්න. අනාගත සැලසුම් ගැන කතා කරන්න. අතරින් පතර විහිලූ‍ද කරන්න.වඩාත් වැදගත් වන ලිංගික කාරණාද කතා කරන්න.ඒසේම ඔබ ලිංගිකව ඒක්වීමට පෙර සැලකිය යුතු වැදගත් කරුණු රාශියක් ඇත. 1.හොදින් පිරිසිදු වන්න- දවස පුරා මහන්සි වී ඇති නිසා හොදින් ස්නානය කර සැහැල්ලූ‍ වන්න.ඒය ඔබට තරමක අස්වැසිල්ලක් වනු ඇත 2.සෙමෙන් ඇයට ලං වන්න- ඒක වරම ලිංගිකව ඒක් නොවී සෙමෙන් සෙමෙන් විවිධ දේ කතා කරන අතරම ඇගේ වස්ත්රයන් ඒකින් ඒක ගලවන්න. 3.සිප ගන්න- ඇගේ ශරීරයම සිප ගන්න. කාන්තාවන් තොල්,ඛෙල්ල,නළල,ලිංගේන්ද්රය අවට ප්රදේශ සිප ගන්නවාට විශාල කැමැත්තක් දක්වයි. 4.ඇයව සිනහ ගස්සන්න- කිති කවමින්,විහිලූ‍ තහලූ‍ කරමින් ලිංගිකව ඒක්වීමේදි සිනහ ගස්සන්න. 5.හිමින් කරන්න- මුල් අවස්ථාවේදි හෙමින් ලිංගිකව ඒක්වන්න. සෙමෙන් සෙමන් වේගය වැඩිකරන්න.  6.මුල්ම ඒක්වීමේදි කන්‍යා පටලය බිදීම සිදුවන විට(කන්‍යා පටලය පිහිටා තිබුනොත්) ඇයට වේදනාවක් ගෙන ඒයි. ඒය ගැන තැකීමක් නොකරන ලෙස ඇයට පවසන්න. ඇය සිඹිමින...