Skip to main content

Posts

Showing posts from May, 2015

විද්‍යාඥයන් පිරිසක් දිරාපත්වන පරිගණක චිප නිර්මාණය කරයි.

වර්තමානය වන විට ඉවතලන විද්‍යුත් උපකරණ වලින් 70% ක් පමණ පොළව යට වැළලී යයි. පසුගිය වසරේ පමණක් වාර්තා ගත ලෙස ඉවතලනු ලැබූ විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 41.8 ක් ! මේ අපද්‍රව්‍ය ඉවත දැමීම නිසා පරිසරයේ ඉඩ ඇහිරෙන අතර ඒවායින් අවට පරිසරයට විෂ රසායනික ද්‍රව්‍ය මුදාහැරෙනවා. ඇමෙරිකාවේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මේ සඳහා නව විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඉහල ක්‍රියාකාරිත්වයක් සහිත තනිකරම දැව ආශ්‍රයෙන් සෑදුණු අර්ධ සන්නායක චිප හඳුන්වා දීමයි. අප භාවිතා කරන චිප් වල වැඩි ඉඩ ප්‍රමාණයක් වැයවන්නේ එයට සවිමත් බවක් ලබාදීමටයි. විද්‍යුත් කොටස් අන්තර්ගත වන්නේ මයික්‍රෝ මීටර කිහිපයක පරාසයක් තුල පමණයි. මේ චිප් පරිසරයට මුදාහැරුණු පසු ශුද්‍ර ජීවීන් මගින් දිරාපත් කෙරෙනු ඇත. මේ චිප් එකේ ශක්තිමත් බව ලබාදෙන කොටස නම්‍යශීලි දිරාපත්වන සෙලියුලෝස් නැනෝ කෙඳි (cellulose nanofibril (CNF))මගින් ප්‍රතිස්ථාපනය කෙරී තිබෙනවා. මෙය දැව ඇසුරෙන් ලබාගන්නා සවිමත් පාරදෘශ්‍ය ද්‍රව්‍යය කි. මේ පර්යේෂණය සිදු කල Zhenqiang Ma ඇතුළු කණ්ඩායම වසර 10කට වැඩි කාලයක් මේ සඳහා මහන්සි වී ක්‍රියා කළා. ඔවුන්ට තිබු ගැටලුව වුයේ මේ සඳහා සිනිදු මතුපි...

මේ රොබෝලා ආබාධ වලට ලක්වුනාම ඒ මොහොතට අවශ්‍ය විදියට හැඩගැසෙනවා ලු

අපි ජිවත් වන මේ ලෝකයේ අපේ නෙතගැටෙන මානයේ දැකගැනීමට හැකි රොබෝ යන්ත්‍ර එතරම් දියුණු හෝ අප චිත්‍රපට වල දකින රොබෝ යන්ත්‍ර තරම් බුද්ධිමත් නොවන්නට පුළුවන්. නමුත් මෑතකදී සිදුකල පර්යේෂණයක ප්‍රතිපලයක් විදියට ඕනෑම ආකාරයේ අවස්ථාවකට හැඩගැසිය හැකි රොබෝ තාක්ෂණයක් සොයාගැනීමට හැකිවෙලා තියනවා. ඔබ මේ දකින වීඩියෝ පටයේ සිටින රොබෝගේ සිතියමේ එක් එක් පාද චලන රටා 13,000ක් පමණ අන්තර්ගත වෙයි. මෙහි ඇති සුවිශේෂී කාරණය වන්නේ පාද හයක් සහිත මේ රොබෝලා එක් එක් රෝබෝගෙන් සුළු සුළු වෙනස් ආකාරයට චලනය වීමට හුරු වීමයි. සමහර රොබෝ යන්ත්‍ර පාද 6 ම භාවිතා කොට ඇවිදින අතර සමහරෙක් පාද කිහිපයක් පමණක් භාවිතා කරයි. මේ රොබෝ යන්ත්‍රයකට යම්කිසි අනතුරක් සිදු වූ විට එය නැවත සිතියම පරික්ෂා කොට තමාට චලනය වීමට සුදුසුම මාර්ගයක් ස්වයංක්‍රියවම තෝරාගන්නේ programmer කෙනෙකුගේ සහයක් නොමැතිවයි. මේ සඳහා රොබෝගේ ඇති හැකියාව ඉහල මට්ටමක පවතින අතර මේ නව තාක්ෂනය භාවිතා කර අනතුරට ලක්වන රෝබෝයන්ත්‍ර තවදුරටත් ක්‍රියාකාරී ලෙස පවත්වා ගැනීමටත් බාධක මැඩගෙන ඉදිරියට යාමට හැකි රොබෝ යන්ත්‍ර නිපදවීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔබත් කැමතිද සුදු වෙන්න එහනම් මේ ලිපය බලන්න

අපි කව්රුත් කැමතියි පොඩ්ඩක් සුදු වෙන්න.හැබැයි ඉතින් ඔය කඩේ තියෙන එක එක cream ගලා මුණ සවුත්තු කර ගන්නවට වඩා හොදයි මොකුත් නොකර ඉන්න එක .එතකොට සල්ලි ටික හරි ඉතුරුයි.හැබැයි යාළුවනේ ඔයාලා දන්නවාද මුහුණ පැහැපත් කර ගන්න හොදම ක්‍රමය පුළුවන් තරම් ස්වභාවික ප්‍රතිකාර කරන එක කියලා.අනික ඒ වගේ දේවල් වලට ගොඩක් සල්ලි යන්නෙත් නෑ.හරි ඔන්න එහෙනම් අද විශ්ම ලෝකය තුලින් අපේ කෙල්ලෝ වගේම කොල්ලොන්ටත් පොඩ්ඩක් සුදු වෙන්න පුළුවන් වටිනා උපදෙස් ටිකක් දෙන්නම්.අපි දැන් මේ වැඩේ කරන්න පටන් ගන්න කොට මුලින්ම ඔබේ මුහුණ කළු වෙන්න බලපාන මුලික හේතු ටිකත් විනාශ කර ගෙනම ප්‍රතිකාර ක්‍රම ටිකත් ඒ එක්කම පටන් ගමු. පුළුවන් තරම් අව්වේන් මුණ පරිස්සම් කර ගන්න.මොකද අව්ව තමයි අපේ සම අව පැහැ වෙන්න බලපාන ප්‍රධානම හේතුව.හිරු එළියේ තියෙන අල්ට්‍රා වයලට් (UV) කිරණ මගින් තමයි සමට මේ හානිය කරන්නේ.ඔබට අව්ව මග අරින්න බැරි නම් ඔයාට පුළුවන් Sun Block Cream එකක්  use කරන්න.හැබැයි මතක තියා ගන්න මෙන්න මේක හොදට.ඔය Sun block cream වල  තියෙනවා SPF කියලා අගයක්.අන්න එක 30 වගේ අගයක් තියෙන Sun block cream එකක් use කරන්න.එතකොට තමයි ඔයාගේ මුහුණ කළු වීම...

සැම ගැහණියක්ම තම පිරිමියාට අනිවාර්යෙන් කියන බොරු පහක්

කොහොමද යාලුවනේ !!! විශ්ම ලෝකය එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවන්ට ගොඩක් වැදගත් දේවල් ටිකක් අරන් ඔන්න අදත් හොද ලිපියක් දෙන්න හදන්නේ.අද කියන්න යන්නේ හැම ගැහැනියක් විසින්ම තම  පිරිමියාට කියන බොරු පහක් ගැන.මේ විදියට බොරු කියන්න විවිද හේතු තියෙන්න පුළුවන්.ඒ මොනවා උනත් පිරිමි වගේම ගැනුත් බොරු කියනවා.ගැහැණු කියන දේවල් තේරුම් ගන්න එක හරිම  අමාරු වැඩක්.හිතේ එකක් තියා ගෙන කටින් කියන්නේ තවත් එකක්. මට මේ අහන දේට අවංකව ඇත්තම කියන්නකෝ , මට පුලවන් දරා ගන්න(Be honest,i can take it ) ගැනුන්ගේ මෙන්න මේ බොරුව නම් ඔයාලා ඕනේ තරම් අහලා ඇති.මෙහෙම හිතන්නකෝ ඔන්න ඔයාගේ බිරිද හෝ පෙම්වතිය අලුත් කොන්ඩ මෝස්තරයක් දාලා ඔයාගෙන් අහනවා එක ලස්සනයි ද කියලා කියන්න කියලා.මේ ප්‍රශ්නේ අපෙන් අහලා අන්තිමට පොඩි කැල්ලකුත් add කරනවා මෙන්න මේ  වගේ."ඔයා මට අවංකවම ඇත්ත කියන්නකෝ මේ කොන්ඩ style එක ගැන / ඇත්තම කියන්න අහ්හ් මට අව්ලක් නෑ".අහුවෙන්න නම්  එපා කොල්ලනේ .ඔය අන්තිමට add කරන ටික ලෝක බොරුවක්.ඒක නිසා ගොඩක් හොදයි කියන්න යන්නත් එපා.කීයටවත් නරකයි කියන්න යන්නත් එපා.මැද මාවතේ උත්තරයක් දෙන්න.ගොඩක්  පිරිමි  නම් ම...

කොල්ලන් ගැන කෙල්ලන් නොදත්, නමුත් අනිවාර්යෙන් දැනගත යුතු කරුණු ගොන්නක් මෙන්න

කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරනකොට, එහෙමත් නැත්තම් කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරනකොට තමන්ගේ සහකාරයාගේ, එහෙමත් නැත්තම් සහකාරියගේ හිත දිනාගන්න විවිධාකාරයේ වැඩ කරනවනේ. ඒ අය ආසා දේවල් මොනවද, අකමැති දේවල් මොනවද කියලා යාලුවන්ගෙන් හරි අහලා දැනගන්නවා. මොකද එහෙම කලාම තමයි ඒ දෙන්නා අතරේ තියෙන ආදරේ තව තවත් වැඩි වෙන්නේ. අපි අද කියන්න යන්නේ ඒ විදියට කෙල්ලෙක් කොල්ලෙක් ගැන දන්නේ නැති, නමුත් අනිවාර්යෙන්ම දැනගතයුතු කරුණු කීපයක් පිළිබඳව... බලන්න ඔයත් මේ දේවල් දන්නවද කියලා.. 1. කොල්ලන් ගොඩක් කැමතියි කෙල්ලන් සමග විනෝදෙන් කාලය ගත කිරීමට. 2. නමුත් නින්දට යන විට ඔවුන් සෑම විටම සිතන්නේ තමන් ආදරය කරන කෙල්ල ගැන පමණි. 3. කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන ආදරයක් හිතුනොත් ඔවුන්ට පුලුවන් ඒ කෙල්ලගේ නරක ගතිගුණයන් පවා අමතක කරන්න. 4. අහිංසක සිනහවක් තියෙන කෙල්ලන්ට කොල්ලන් ගොඩක් කැමැත්ත දක්වයි. 5. තමන් හිත ගිය කෙල්ලගේ අවදානය තමන් කෙරෙහි යොමුකර ගැනීමට කොල්ලන් ඹ්නිම අවදානම් දෙයක් කිරීමට පෙළඹෙයි. 6‍. තම පෙම්වතියගේ කලින් පෙම්වතා ගැන කථා කරනවාට කොල්ලන් පොඩ්ඩක්වත් කැමති නෑ. 7. දුකකදී කොල්ලන්ටද කෙල්ලන් මෙන් හැඬීමේ හැකියාව ඇත. නමුත් බොහෝ විට ඔව...

ගැහැණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන එත් කවදාවත් පිරිමින්ට නොකියන අභිරහස් 5ක්

පි නම් අහලා තියෙන විදියට කාන්තාවෝ කියන්නේ බොහොම open කිසිම රහසක් රකින්න  බැරි ඕනේ දෙයක් හැමෝමත් එක්ක කියවන කෙටියෙන්ම කිව්වොත් කට වහගෙන විනාඩියක් වත් එක දිගට ඉන්න බැරි අමුතුම මානව කොට්ටාසයක් විදියටනේ.එත් දන්නවද හැම ගැහැනියකගේම ජිවිතේ ඇතුලේ අභිරහසක් තියෙනවා කියලා.හැබැයි ඒවා මහා ලොකු දේවලුත් නෙවෙයි.එත් පිරිමින්ට හරිම අමාරුයි මේ ගැහැනුන්ගේ හිත් අස්සේ හැංගිලා තියෙන රහස් තේරුම් ගන්න.කෙටියෙන්ම කිව්වොත් හැම ගැහැනියක්ම තම පිරිමියාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා.හැබැයි ඒ දේවල් කවදාවත් තම පිරිමියාට කියන්නේ නෑ. ඒවා හැමදාම රහස් විදියට ගැහැණුන්ගේ හිත් අස්සේ හැංගිලා තියෙනවා.ඉතින් මේ අභිරහස් දැනගත්තු පිරිමි එක්ක ගැහැණු ගොඩක් සතුටින් ඉන්නවා.බැරි උනු අයට ඉතින් sorryම තමා.බය වෙන්න එපා අද විශ්ම ලෝකය තුලින් ගැහැණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන එත් කවමදකාවත් පිරිමින්ට නොකියන දේවල් ගැන ඔයාලාට කියලා දෙන්නම්. ගැනු කැමතියි ගෙදර පිරිමියා හැම වැඩකම මුලිකත්වය අරන් කරනවට ඔව් මෙන්න මේ කරුණ ගොඩක්ම වැදගත්. අපි ගෑනුන්ටත් සැම තැන දෙන්න ඕනේ කියලා හැම දෙයක්ම ඒ ගොල්ලෝ කියන විදීයටම කරනවට කාන්තාවෝ කොහොමත් කැමති න...

සිව්වැනි මානය හා කාල තරණය

බ්‍රිතාන්‍ය ජාතික ලේඛක H.G. Wells විසින් 1895දී රචනා කරන ලද කාල තරණය තේමා කොටගත් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් වන "The Time Machine" ප්‍රකාශයට පත් වීමත් සමගම මිනිසාට කාලය හරහා අතීතයට හෝ අනාගතයට ගමන් කල හැකිදැයි යන්න ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නට පටන් ගත්තා. මෙසේ ඇරඹුණු කාල තරණ සංකල්පය පසුගිය සියවසේදී වැඩි වශයෙන්ම කතාබහට ලක්වූ මාතෘකා වලින් එකක්. 1905 වර්ශයේදී ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂිත මූලධර්මය ඉදිරිපත් කරමින් කාලය හා අවකාශය සෑමවිටම එකිනෙක බැඳී පවතින බවත් අවකාශයෙන් තොරව කාලයත්, කාලයෙන් තොරව අවකාශයත් පැවතිය නොහැකි බවට ප්‍රකාශ කලා. අයින්ස්ටයින්ගේ අවකාශ-කාල සංකල්පයට අනුව අවකාශයේ මාන හතරක් ගැන සඳහන් වේ. දිග, පළල සහ උස ප්‍රථම මාන තුන වන අතර කාලය සිව්වන මානයයි. මෙයින් ප්‍රථම මාන තුන හරහාම අපට උවමනා ආකාරයට ගමන් කලහැකි අතර සිව්වන මානය වන කාලය හරහා අපට උවමනා ආකාරයට ගමන් කල නොහැක (අද වන තෙක්). (කාල තරණය අප සියලු දෙනාම අත් දකිනා නොවැළැක්විය හැකි ක්‍රියාවකි. අපි සෑම විටම කාලය නම් මානය හරහා පැයකට එක් පැයක වේගයකින් ගමන් කරමින් සිටින්නෙමු. නමුත් සාමාන්‍යයෙන් කාල ත...

කොල්ලෝ කරනවට කෙල්ලෝ ආස දේවල්

ඉතින් කොහොමද යාලුවනේ !!! අද කියන්න යන්නේ කෙල්ලෝ තමුන්ගේ කොල්ලා කරනවට ආසා දෙවල්  ටිකක්.  හොදින් අදිනවට  සාමාන්‍යයෙන් අපි කෙල්ලෙක් එක්ක යාලු වෙන්න try කරන කාලේ නම් අපිට තියෙන සුපිරිම kit ටිකනේ බස්සන්නේ. තව යාළුවොන්ගේ හොද ඇදුම් උනත් අරන් ඇවිත්  අදිනවනේ .එත් කෙල්ලව කොහොමහරි දාගත්තාට පස්සේ අපි ඒ තරම් අපේ ඇදුම් ගැන සැලකිලි මත්  වෙන්නේ නෑ. ඊට පස්සේ ආයෙමත් රබර් සෙරෙප්පු දෙකයි හඩු ඩෙනිමයි තමයි .එත් ඔයා දන්නවාද ? කෙල්ලෝ මාරම ආසයි තමුන්ගේ කොල්ලා හැමදාම ගොඩක් ලස්සනට  හා  පිළිවෙලකට ඇදුම් අදිනවට. ඔබට සල්ලි තියෙනවා නම් ගණන් වැඩි ඇදුම් අදිනවා නම් ඇය ගොඩක් කැමතියි. කෙල්ල හම්බවෙන්න යන හැම වෙලාවකම කෙල්ලෝ මුලින්ම බලලා comments දෙන්නේ අපේ ඇදුම් වලට. පොඩියට හරි ටිකක් මෘදු පුද්ගලයෙක් වෙනවට  මේකෙන් අදහස් වෙන්නේ නෑ ඔයා නිකන් ලාමක dial එකක් වෙන්න ඕනේ කියලා . එත් කෙල්ලෝ  කැමතියි තමුන් ආදරේ කරන කොල්ලාගේ ටිකක් මෘදු side එකකුත් තියෙනවට. එක කෙල්ලට පෙන්නන්න කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි. ඇයට පෙන්නන්න ඔයා ටිකක් විතර  පුසොන්ට ආස බව , පොඩි බබාලා දැක්කම ටිකක් අරන් හුරතල්...

ඔබ නිවැරදි ආකාරයෙන් කෝපි පානය කරනවා ද ?

මේ ප්‍රශ්නයට උත්තරය බොහෝ දෙනෙක් නොදන්නා බවට කිසි සැකයක් නෑ. උදෑසනින් අවදිවන ඔබට උණුසුම් කෝපි කෝප්පයක් නැතුවම බැරි හැඟීමක් දැනෙන්නට පුළුවන්. නමුත් ඔබට ඔබේ කෝපි කෝප්පයෙන් ලැබෙන උපරිම ජවය ලබාගැනීමට නම් පෙනෙනවාට වඩා යමක් එහි සිදුවන බව දැනගැනීම වටිනවා. අපේ ශරීරය ස්වභාවයෙන්ම නිර්මාණය වී ඇත්තේ අපගේ එදිනෙදා ජීවිතය ගතකිරීමට අවශ්‍යවන ආකාරයටයි. ජෛව ඝටිකාවක් එහෙම නැත්තන් biological clock එකක් මගින් අපේ ශරීරයේ කටයුතු පාලනය කෙරෙනවා. මෙමගින් අපි නිදාගන්න කාලය සහ අවදියෙන් සිටින කාලය සම්බන්ධයෙන් කටයුතු පාලනය කෙරෙනවා.මේ කටයුතු ඉටුකිරීමට අවශ්‍ය දායකත්වය ලබා දෙනු ලබන්නේ කෝටිසෝල් නමැති හෝර්මෝනය මගිනි. අප සාමාන්‍යයෙන් අවදි වන අවස්ථාවේ මේ කෝටිසෝල් මට්ටම ඉහල අගයක පවතී. සාමානයෙන් උදෑසන 8 – 9 කාලය අතර මේ මට්ටම එහි මුදුන් අගයට පැමිණේ. මෙවැනි අවස්ථාවක කැෆින් පානය කිරීම මගින් වන බලපෑම පහත විඩියෝවෙන් ඔබට දැකගැනීමට හැකිවේ. කෝටිසෝල් මට්ටම උපරිම අගයකට පැමිණෙන අවස්ථාවේ කැෆින් ශරීරගත වීම නිසා කැෆින් මගින් ඇති කෙරෙන බලපෑම උදාසීන වී යන අතරම ශරීරය තුල කෆින් වලට එරෙහි ප්‍රතිරෝධයක් ද ගොඩනැගෙනු ඇත. මේ නිසා ඔබට අනාගතයේ අවදියෙන...

මිනිසෙකු තමන් විසින්ම නිර්මාණය කරගත් වායු පා යානයකින් ගිනස් වාර්තාවක් තබයි

කැනේඩියානු ජාතික නිර්මාණකරුවකු කැනේඩියානු විලක් උඩින් මීටර 300ක් දුර අහසින් ගමන් කරමින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ සඳහා ඔහු යොදාගත් hoverboard (හුවර්බෝර්ඩ් එක) එහෙම නැත්තන් වායු පා යානය ඔහු විසින්ම නිර්මාණය කරගත් එකක් වීමයි. මෙහි නිර්මාණකරු වන Catalin Alexandru Duru ගිනස් වාර්තා කණ්ඩායමට ප්‍රකාශ කර සිටියේ මෙය ඕනෑම මතුපිටක් මත සාර්ථකව ක්‍රියාකරන බවයි. ඔහු මෙය ජලය මතුපිට අත්හදා බලා ඇත්තේ වෙනත් මතුපිටක් යොදාගතහොත් යානය ඉතා ඉහල යාමට ඉඩ ඇති බැවිනි. මෙය පසු ගිය සතියේ මාධ්‍යට නිකුත් කෙරුණු නමුත් මේ වාර්තාව තබන ලද්දේ 2014 අගෝස්තු 24වන දායි. අවසානාවකට මෙන් මෙය ක්‍රියාකරන ආකාරය පිළිබඳව එතරම් තොරතුරු නොමැති අතර මෙය අවර පෙති ආශ්‍රිතව ලබාගන්නා බලයකින් ( propeller-based system ) ක්‍රියාකරන බවට සැලකිය හැක. මෙය අනෙක් අවස්ථාවලට වඩා විශේෂ වන්නේ අන් අවස්ථා වලදී මෙන් කාන්දම් බල හෝ ජලය භාවිතා නොකිරීමයි. මෙය වෙළඳපොළට මුදා හැරීමේ අදහසක් පිළිබඳව දැනගැනීමට නොලැබුනත් මේ පිළිබඳව ඇති දැඩි උනන්දුව හා කැමැත්ත නිසාම මෙය වෙළඳ භාණ්ඩයක් ලෙසට පැමිණෙතැයි අපේක්ෂා කිරීමට පුළුව...

Facebook,Skype යන කොල්ලෝ කෙල්ලෝ අනිවාර්යෙන් කියවන්න

ප පසු කරමින් සිටින්නේ ඉතිහාසයේ කවරදාකවත් නොවූ විරු තරම් වේගයකින් ලෝකයේ තාක්ෂණ මෙවලම් හා සන්නිවේදන හැකියාවන් දියුණු වන යුගයකයි.අද වන විට අන්තර්ජාලය හරහා ඉතා අඩු මුදලක් වැය කර ලෝකයේ ඕනෙම අයෙක් හා මුහුණට මුහුණ බලාගෙන කතා කිරීමට ගත වෙන්නේ තත්පර කිහිපයකි. සමාජ සම්බන්ධතා ජාල හා Video chat පහසු කම් සපයන skype වැනි මෘදුකාංග මගින් මානව සමාජයට සබදතා පැවැත්වීම සදහා ලබා දී ඇති පහසුව කියා නිම කල නොහැක.නමුත් අවාසනාවට කරුණ වන්නේ  තාක්ෂණ දියුණුවේ වේගයටත් වඩා වැඩි වේගයකින් අනිත් පැත්තෙන් සැම රටකම පාහේ සමාජ සංස්කෘතින් වල පල්ලට යාමයි.මිනිසුන් මෙම නවීන තාක්ෂනයන්ගෙන් නිසි ප්‍රයෝජන ගන්නවා වෙනුවට අද සිදු කරන්නේ වෙනත් දෙයක් වීම ඇත්තටම කණගාටුවට කරුණක්. facebook හා skype වැනි සමාජ සම්බන්ධතා ජාල ඔස්සේ අපේ ජිවිත වලින් ඇත් වූ පැරණි යහළුවන් සමග සම්බන්දතා පවත්වා ගැනීමට හැකි වී තිබෙනවා.ඒ වගේම දැන් ඉන්න යාලුවෝ එක්ක නිරන්තර සම්බන්ධතා තියා ගන්න පුළුවන්.හැබැයි මේ වෙබ් අඩවි හා මෘදුකාංග තුලින් ඔබ අනාරක්ෂිත ප්‍රේම සම්බන්ධතා ඇති කර ගන්න ගීයොත් නම් එය ඔබේ මුළු ජිවිතයේම විනාශය වෙන්න පුළුවන් .විශේෂයන්ම මේ අවධානම ගැන තේරුම් ...

මහත් වෙන්න ඕනෙද? - මෙන්න එහෙනම් රහස් දේශීය බෙහෙත් වට්ටෝරු

මහත අයට කෙට්ටු වෙන්නත් කෙට්ටු අයට මහත් වෙන්නත් තියන අවෂ්‍යතාවය මොනවගේද කියලා ආයෙත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රෂ්න වලින් එකක් නේ මේක. මහත් වෙන්නත් කෙට්ටු වෙන්නත් නොයෙක් ඖෂධ බටහිර වෙදකමේ තිබුනනත් ඒවායින් ඇතිවෙන අතුරු ආභාධ එහෙමත් නැත්තන් සයිඩ් ඉෆෙක්ට්ස් හරිම  ඉතින් ඉතින් ඇඟ කෙට්ටු කරගන්න හරි මහත් කරගන්න හරි බෙහෙත් බීලා අන්තිමේට නැති ලෙඩ 1000ක් විතර හදාගෙනයි නවතින්න වෙන්නේ. ඔයාලා සමහරවිට දැකලත් ඇති සමහර උදවිය මහත් වෙන්න බෙහෙත් බීලා ඒයාලගේ මූන විතරක් මහත් වෙලා තියනවා. ඉතින් මම කල්පනා කලා අද කට්ටියටම අපේ ආයුර්වේදයේ තියන බෙහෙත් ක්‍රම මගින් ටිකක් මහත් වෙන හැටි කියලා දෙන්න. එහෙනම් වැඩේ පටන් ගමු... මෙන්න එහෙනම් රහස් දේශීය බෙහෙත් වට්ටෝරු  කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපා එයට පිරිසිඳු කිතුල් පැනි දමා රාත්‍රී ආහාරයට පෙර කෑම.   රටඉඳි වල ඇට ඉවත් කර ඒතුලට එලඟිතෙල් පුරවා මීපැනි මිශ්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.   නැවුම් එලකිරි වලට පිරිසිඳු එලඟිතෙල් ස්වල්පයක් දමා පානය. හාතවාරිය අල වලින් කැඳ සාද පානය.   අලුත් උක්...

ඔබ Tron චිත්‍රපටයේ දුටු ඒ අමුතුම මෝටර් සයිකලය ඩොලර් 77,000කට අලෙවි වෙලා !

2010 වසරේ දී තිරගත වුනු Tron (ට්‍රොන්) කියන චිත්‍ර පටය ඕගොල්ලොන්ට මතක ඇති. මතක නැත්තන් හරි අහල නැත්තන් හරි පොඩ්ඩක් ගූගල් කරලා බැලුවත් කමක් නෑ. කොහොම හරි මේ චිත්‍රපටයට පිස්සුවෙන් වගේ ආදරය කරන එක රසිකයෙක් ඩොලර් 77,000ක් ම වියදම් කරලා මේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලය මිලදීගෙන තිබෙනවා. 2010 වසරේ දී තිරගත් වුනු Tron චිත්‍රපටයේ භාවිතා වන මෝටර් බයිසිකලයට බෙහෙවින් සමාන අනුරුවක් මෙලෙස අලෙවි වී තිබෙනවා. අලංකාර විදුලි බුබුළු වලින් සැරසුණු මෙම මෝටර් සයිකලය RM Sotheby සමාගමෙන් ඩොලර් 25,000 ත් 40,000 ත් අතර මුදලකට වෙන්දේසි කිරීම සඳහා සුදානම් කර තිබිණ. වෙන්දේසියට අදාළ විස්තර වලට අනුව මෙම යතුරු පැදිය වෝල්ට් 96 ක Direct -Drive ඉලෙක්ට්‍රික් මොරටයකින් සහ ලිතියම් බැටරියකින් පනගැන්වෙයි. පරිගණක පද්ධතියකින් ද සමන්විතයි. ඉදිරි සහ පසු පස හයිඩ්‍රෝලීක තිරිංග පද්ධතියකින් ද සමන්විතයි. මෝටර් සයිකල මිලදී ගත් පුද්ගලයා පිළිබඳව එතරම් තොරතුරු හෙළි වී නොමැති බවත් දැනගන්නට ලැබෙනවා. මෙම මෝටර් රටයේ අසුන අඟල් 28.5ක් පමණ උස වන නිසා ඕනෑම වේගයක දී පහසුවෙන් ධාවනය කල හැකි බවත් දැනගන්නට ලැබෙන අතරම මෙය නිත්‍යානුකුල වාහනයක් බවත් පැවසෙනව...

HACK කරන එක රිදෙන්නම කරමු

      "DO AT YOUR OWN RISK" ඔක්කොටම කලින් දැක්ක නේද ඔය දිලිසි දිලිසි රතු අකුරින් තියන එක. හරි හරි එහෙනම් වැඩේ මෙහෙමයි. අද දෙනවා සුපිරි වයිරස් 3ක්. ඒකත් දෙන එක රිදෙන්නම දෙනවා. 1. URL එකකින් සිස්ටම් එක Crash කරමු. මෙච්චරයි මේකේ කතාවනම්. පහල තියන URL එක ක්ලික් කළා කියන්නේ ටොපිය කෑවා කියන එක තමයි. මේක ක්ලික් කරලා පැයක් හමාරක් යද්දී කම්පියුටර් එකේ මුළු සිස්ටම් එකටම බබා හම්බ වෙනවා. ඉතින් තේරෙනවා නේද කරන්න ඕන වැඩේ. කාටහරි URL එකක් ක්ලික් කරවන එක මහා ලොකු වැඩක් නෙමෙයිනේ. ඔන්න එහෙනම් පහල තියනවා බඩු. ලින්ක් එක තවමනම් වැඩ කරනවා. අනාගතය ගැනනම් කියන්න දන්නේ නැහැ. ඔයාලගේ ආරක්ෂාව සදහා ලින්ක් එක නිකන් Text එකක් විදිහටයි දාල තියෙන්නේ. http://tiny.cc/ibJUN 2. පරිගණකයක් සදහටම නිදි කරවමු මේකෙත් පොඩි කුප්පියක් තියෙන්නේ. ඒත් වෙන වැඩේනම් පොඩි නැහැ. මේකෙන් වෙන්නේ පරිගණකය Shut Down වෙලා Reboot වෙන්න ඕනා ෆයිල්ස් ටික මකලා පරිගණකය Restart වෙවී තියන එකයි. මේ පහල තියන ටෙක්ස්ට් ටික Notepad එකකට Paste කරලා මොකක්හරි නමක් දීලා අන්තිමට .bat කියලා දීලා සේව් කරන එකයි. උදා:- Athwela.bat ඔන්න ඔය වගේ. මෙන්න පහල...

Permanent Link to WiFi Hack කරමුද?

වයිෆයි  (WiFi) ගැන ඔයාලා දන්නවනේ නේද?  WiFi කියන්නෙ වයර් රහිතව කරන සංන්නිවේදන කටයුත්තකට. ( Wireless Fidelity, wireless internet) ඉතින් මේ ආකාරයට  වයර් රහිතව  සංන්නිවේදන කටයුතු කරන්නේ පහසුවට.  වයර්  එක්ක වැඩ කරන්න අපහසු හින්දා. ඉතින් ඒ ආකාරයට වැඩකරන ස්තානයකට අපි කියනවා WiFi Hotspot එකක් කියලා.  WiFi Hotspot එකක වෙබ් අඩවි තහනම් කිරීමක් බාගන්න තියන වේගය අඩාල කිරීමක් වගේ දේවල් සිද්දවෙන්නෙ නේ. ඒ කියන්නෙ  WiFi Hotspot  එකකදී අන්තර්ජාලය පුල් නිදහස් කියන එක.  ඉතින් මේ  WiFi Hotspot  ජාලකරන තලමිතීන් අනුව ආරක්ශිතව හදලයි තියෙන්නේ. ඒ කියන්නෙ මුරපද දාල වගේ.  ඉතින් දැන් කියන්න යන්නේ කොහොමද මේ මුරපද බිදගෙන  WiFi Hotspot  එකක් ඇතුලට යන්නෙ කියලා මේ වැඩේ කරන්න පහල දේවල් ඕනේ 1. Linux Backtrack 5 RC2 ( ඔයාල භාවිතා කරන පරිගනකයේ ඕස් එකට අදාල වර්ශන් එක බාගන්න) 2 හොදට වැඩ කරන wireless කාඩ් එකක් 3. දැනට බාවිතා වෙන පාස්වර්ඩ් ලිස්ට් එකක්. මේක නම් ගූගල් වලින් හොයාගන්න පුලුවන්. ටිකක් කම්මැලි නම් මෙන්න තියනව...