Skip to main content

Megadrought predicted for U.S. Southwest and Central Plains

ඇමෙරිකාවට නුදුරු අනාගතයේ විශාල නියගයක්
පාරිසරික විද්‍යාව පිලිබඳ මේ දිනවල බොහෝ දෙනා අවධානය යොමු කරයි. එම නිසා ඒ පිලිබඳ බොහෝ දෙනෙකුට යම්තාක් දුරකට දැනුමක් තිබේ.

ඒ හේතුව නිසාම අනාගතයේ දී ඇති විය හැකි විවිධ සිදුවීම් පිළිබඳවද නොබියව අනාවැකි පලකෙරේ. වසර 20කට පමණ පෙර සිදුකර ඇති අධ්‍යනය වලට අනුව මිනිසා විසින් දේශගුණයට ඇති කර ඇති බලපෑම් හේතුවෙන් පරිසරයට ඇති විය හැකි බලපෑම පිළිබඳව කර ඇති අනාවැකි මේ වන විට එකි නෙක සත්‍ය වෙමින් පවතිනවා. මිනිසාගේ බලපෑම නිසා වන විශාල තර්ජනයක් වන්නේ හරිතාගාර ආචරණයයි.
නියගය ස්වභාවික සංසිද්දියක් සේ සැලකුන ද සාමාන්‍යයෙන් වසර 7 – 10ත් අතර කාලයක් පුරාවට පැවතෙන බවට සැලකේ. එදා සහ අද සංසන්දනය කරන කල අපට පැහැදිලිවන්නේ වායුගෝලයට මුදා හැරෙන විෂ වායු ප්‍රමාණයේ වැඩි වීමකි.
මෙම කාලගුණික වෙනස් වීම් හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහල යමින් පවතී. මෙය ද එක අතකින් විශාල ගැටලුවකි. ගොඩබිම් ප්‍රදේශවල නියං තත්ව ඇති වීමට බලපායි. දිනෙන් දින ඉහල යන ජනගහනය සහ ආහාර පාන අවශ්‍යතා හේතුවෙන් ජලය හිග වෙමින් පවතී. පස අධික ලෙස භාවිතා කිරීම නිසා පස නිසරුවෙමින් පවතී. පසේ ජලය මට්ටම අඩු වීම නිසා ගොවිතැන් කටයුතු වලට ජලය නොමැති වන අතර මෙය විශාල නියඟයක් (mega drought) ඇති වීමට බලපානු ඇත.
NASA ආයතනය කල සමීක්ෂණයකදී තෙත් සහ වියලි කාල වලට අදාලව වෘක්ෂ කඳන් වල වසර 1000කට පමණ ඈතට දිවෙන මුදු (rings) පරික්ෂා කිරීමකට ලක් විය. ඒවා විවිධ තෙතමන සහිත දේශගුණික ආකෘති 17ක් හා සැසඳීමෙන් අනාගතයේ දී ඇති විය හැකි තත්වය පිළිබඳව අනාවැකි පළකිරීම සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් NASA ආයතනය කල පැහැදිලි කිරීම පහත වීඩියෝවෙන් දැක්වේ.
මේ විශ්ලේෂණය බාරව සිටින NASA ආයතනයේ සේවය කරන බෙන්ජමින් කුක් මහතා පවසන්නේ වසර 10ක් වැනි කාලයක් වෙනුවට මේ විශාල නියං තත්ව වර 20ක්, 30ක් හෝ 40ක් පුරාවට වුවත් පැවතිය හැකි බවයි. මෙවැනි නියඟයක් ඇති වූ පසු දීර්ග කාලයක් පුරාවට පවතී වි. ඇමරිකාවේ මීට පෙර නොතිබුණ විදියේ නියඟයක්. අලුත් විදියේ වියලි තත්වයක් පවතී යනුවෙන් පැවසිය.
මේ වන විටත් ලෝකයේ දැවැන්ත ආහාර නිෂ්පාදනයක් සිදු කෙරෙන කැලිෆෝනියාවේ උග්‍ර නියං තත්වයක් පවතී. ගොවීන් මේ තත්වය නිසා මුහුණ පා ඇති දුෂ්කර තත්වය සැලකිල්ලට ගත්තම අනාගතයේදී දැවැන්ත නියං කාලයට කෙසේ මුහුණ දේ දැයි සිත ගැනීමට අසීරුය.
මෙම තත්වය ඇමෙරිකාවට පමණක් නොව ලෝකයේ අනෙක් රටවල් වලටද විවිධ තර්ජන ඇති කරනු ඇත. එම නිසා මුළු ලෝකයම මේ පිළිබඳව අවධානය යොමු කර එකාමෙන් මෙන් කටයුතු කර හැකි තාක් දුරකට මේ තත්වය මගහරවා ගැනීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වේ. මතු බිහිවන පරපුර සඳහා සුරක්ෂිත ලෝකයක් බිහි කිරීම සඳහා පරිසරය හැකි සෑම අවස්ථාවේම සුරැකීම අප සතු පරම යුතුකමකි.

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...