Skip to main content

Posts

Showing posts from June, 2015

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න

සෙක්‌ස්‌ (සෙක්ස්) යන වචනය කාගෙන් හෝ මුවින් ප්‍රසිද්ධ ස්‌ථානයකදි ශබ්ද නගා පිටවුව හොත් බොහෝ දෙනා එම පුද්ගලයා දෙස බලන්නේ මහා විශාල වරදක්‌ කළ අයකු ලෙසිනි. එසේත් නැතිනම් නැහැදිච්ච වනචර පුද්ගලයෙකු ලෙසිනි. නමුත් අප රටේ උදෑසන අවදිවූ මොහොතේ පටන් රාත්‍රියේ නින්දට යනතුරු වැඩිම භාවිතයක්‌ ඇති වචනය වන්නේද සෙක්‌ස්‌ය. වර්තමානයේ තරුණ තරු‚යන්ගේ ආදරයේ පළමු තැන  සෙක්‌ස්‌  ය. රැකියාවක්‌ ලබාගැනීමේදී හෝ උසස්‌ වීමක්‌ ලබා ගැනීමේදී පමණක්‌ නොව ක්‍රීඩාවේදී ජාතික කණ්‌ඩායමට එක්‌වීම සඳහාද වර්තමානයේ දක්‍ෂතාවයට වඩා  සෙක්‌ස්‌  වලට මුල්තැන ලැබී ඇති බව පසුගියදා අනාවරණය විය. එහෙත් අපි ˜‍සෙක්‌ස්‌˜‍ ගැන ප්‍රසිද්ධියේ කතා බහ කරන්න පැකිලෙන්නෙමු. නමුත් කෙටි ප‚වුඩ සෙක්ස් මගින් හොර රහසේ සෙක්‌ස්‌ ගැන කතා කරන්න ප්‍රිය කරන්නෙමු. එහි ප්‍රතිඵල මේ වන විට අනාවරණය වෙමින් පවතී. එනම් දිනකට නීති විරෝධී ගබ්සාවන් 700 ක්‌ පමණ ශ්‍රී ලංකාවේ සිදුවන බවත්ය. සෑම සතියකට වරක්‌ එච්. අයි. වී. ආසාදිතයන් දෙදෙනකු පමණ වාර්තාවන බවත්ය. මේ සියල්ලට හේතුව අපි සෙක්‌ස්‌ ගැන හොරෙන් කතා බහ කිරීමය. වර්තමානයේ අප ජීවත්වන්නේ අති දියුණු තාක්‌ෂ‚ක ලෝකයකය...

කෙල්ල සෙක්ස් වලට කැමතිද කියල නහයෙන් දැනගන්න හැටි

පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැකිය. කෙනකුට හාදු දීම, සිප ගැනීම ආදී දේ සඳහා මුල් කරගන්න නාසය ස්ත්‍රියකගේ පිහිටීම අනුව ඇයගේ ගති ලක්ෂණ මැනවින් පෙන්වයි. සිහින්ව දිගැටි නාසයක් පිහිටි ස්ත්‍රිය  - පංච කල්‍යාණියක් බඳු, රුව ඇත්තියකි. ඇය බොහෝ කලබල නොවන නිහතමානී තැනැත්තියක් වේ. නාසය කොට වී ඇහි බැම නාසය හා බැඳී ඇති ස්ත්‍රීන් - බොහෝ කලහාකාරි වේ. කණ්ඩායමක පෙරමුණ ගෙන ක්‍රියාකරයි. නාස් පුඩු මැද උල්ව පිහිටා ඇත්නම් - බොහෝ රහස් සඟවා ගනී. කිසිවක් හෙළි නොකරයි. කතා බහ අඩුය. නාස් ඇටය, මැද ඉස්සී පිහිටයි නම් - බොහෝ කපටිකම් කරන්නියකි. කිසිවක් නොමැති කෙනකු සේ ජීවත් වේ. ඉහළින් නාසය වක්‍ර සහිතයි නම් - බොහෝ ආශාවන් පසුපස ලුහුබඳී. මායාකාරියකි. නාස් පුඩු ගනව විශාලව පිහිටා ඇත්නම් - කිසිම දෙයකින් සෑහීමට පත් නොවේ. ලැබුණ දෙයද අගය නොකරයි. උඩුතොල දක්වා නාසය මැදින් ඉස්සුණු දාර සහිතව පිහිටි ස්ත්‍රීන්- ඥානවන්තයි. කථිකත්වයක් ඇත. එමෙන්ම සිහි නුවණින් කටයුතු කරයි. කතා කරන විට, නාසය නටවයි නම්- බොහෝ රාගාධික තැනැත්තියකි. එමෙන්ම ස...

Vlc player එකෙන් youtube video download කරමු

ඔන්න මම අද කියන්නේ cool trick එකක් ඉතින් මේකට ඔයාල ගාව තියෙන vlc media player එක ..cool නේද මේක ගොඩක් ලේසිම ලේසි tricks එකක් ...මේකන්  youtube video ලේසියෙන්ම බාගන්න පුළුවන් එහෙනම් පටන්ගමුකෝ .....                 1. පළවෙනියට යන්නකෝ   youtube  . 2.ඕන video එකක් තෝරලා link එක copy කරගන්න . 3.හරි දැන් vlc player එක open කරගන්නකො 4.ඊට පස්සේ  media > stream > network 5.දැන් ඔයා copy කරගත්ත link එක paste කරන්න  ඔය රතුපාට කොටුව ඇතුලේ play තෝරන්න    6. දැන් ඔය video එක play  වෙන ගමන්  tools > codec information  යන්න . 7. හරි දැන් ඔතෙන තියෙන ලින්ක් එක copy කරලා වෙබ් browser එකක url type කරන තැනට paste කරලා enter යතුර තද කරන්න . 8.දැන් ඔය එන black page එකේ මැද කොටුව right click කරලා save video දෙන්න එතකොට වැඩේ ගොඩ 

වැඩිහිටියන් මව්කිරි බොන්නේ බලාගෙනයි

සිය සිරුරේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කරගැනීමටත්, නීරෝගීව පවත්වාගෙන යාමටත් බොහෝ පිරිසක් මේ වන විට මව්කිරි පානය කිරීමට පෙළඹී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් එසේ පානය කරනු ලබන්නේ පැකට් කරන ලද, වෙබ් අඩවි ඔස්සේ ඇණවුම් කළ හැකි පරිදි නිෂ්පාදනය කර ඇති මව්කිරි යි. කාය වර්ධනයේ නිරතවන පිරිස් මෙන්ම ක්‍රීඩාවන්හි යෙදෙනා පිරිස් මෙයට වැඩියෙන් නැඹුරු වී ඇති අතර එයට  හේතු වී ඇත්තේ ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය ශක්තිය මෙන්ම පෝෂණයන් මව්කිරිවල අඩංගු වීමයි. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකදී සොයාගෙන ඇති පරිදි මෙලෙස වෙළඳපලෙන් මිළදී ගන්නා කිරි පානය කිරීම මඟින්‍ ්‍යෂඪ ඇතුළු ලිංගාශ්‍රිත රෝග වැළදීමේ ප්‍රවනතාවත් ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිඛෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ වෙළඳපලට නිකුත් කරන මව්කිරි ලබාගන්නා මව්වරුන්ගේ ශරීරයේ නීරෝගී තත්වය මෙන්ම ඔවුන්ට වැළදී ඇති රෝග පිළිබඳව නිශ්චිතව දැනගැනීමට හැකියාවක් නොමැති වීම මඟින් රෝගී මව්වරුන්ගේ කිරිද නොදැනුවත් හෝ පානය කිරීමේ ඉඩකඩක් මේ තුලින් ඇතිවන බවයි. එම නිසා වෙළඳපලෙන් මිලදී ගත් මව්කිරි පානය කිරීම යම් අවධානම...

කෙල්ලො සෙට් කරගත්තාම කොල්ලො විදින වද සහ කෙල්ලො ඉන්න කොල්ලන්ට වෙන පාඩු

තරුණයන් වැඩි අවදානයක් දක්වන්නේතරුණියන් වෙනුවෙනි.කොල්ලෙක්ට කෙල්ලෙක් /පෙම්වතියක් හෝ කීප දෙනෙක් සිටීම බොහෝ තරුණයන් තමන් පිලිබද අධි තක්සේරු කිරීමට තරම් සාධකයකි.නමුත් මේ ලිපියෙන් පසු එය එසේ නොවනු අනුමානය. ඔබේ ජීවිතයට ගැහැණු ලමයෙක් පෙම්වතියක් ලෙස එක් වනවා කියන්නේ ම ඔබගේ නිදහස අහුරා ගැනීමක්.තරුණ  කාලයේ පිරිමියෙකු වශයෙන් මෙය මානසිකව අපහසුතාවයට පත් කරවන්නක්.සබදතාවක සිටින තරුණයන් ඇත්තටම හොද තිර රචකයන් මෙන්ම නලුවන්.මන්ද ඔවුන්ට නිතරම කතා ගෙතීමට රගපෑමට සිදු වන නිසා. එමෙන්ම තරුණයන් ධනවත් හිගන්නන් බවට පත් කරන්නේද කෙල්ලන් විසිනි.තම පෙම්වතිය වෙනුවෙන් තෑගි ගැනීම,දිනපතා කතා කිරීමට සිය ගනන් ජංගම දුරකතන රීචාජ් කිරීම,ශොපින් කිරීමට සාප්පූ සංකීර්‍ණ පුරා යාම තරුණයන්ගේ පසුන්බි හිස් කරවන්නක්. මීට අමතරව රෑ එලි වෙන තුරු සෝබන කතා ඇසීම,ිපි කිරීම, කාලය මුදල් සියල්ල විනාශ කරවයි.එපමණක් නොව යම් යම් අවස්තා වලදී සිය පෙම්වතියගේ අජූත මිතුරි‍යන් පිනවීමටද ඔබට සිදුවන වාර අනන්තය. පෙනුමෙන් සුරූපී තරුණියක දුටු  විට ඇය දෙස බැලීම විහිලුවට හෝ ඉගි කිරීම තරුණයන්ගේ ස්වභාවය.නමුත් පෙම්වතියක් සිටියදි එසේ කිරීම අනතුරකට අත වැනීමක් ...

කෙල්ලන් ගැන කොල්ලන් නොදත් රහස් ටිකක් මෙන්න

අපි ඔබට  මීට පෙර ලිපියකින්  අරන් ආවේ කොල්ලන් ගැන කෙල්ලන් නොදත් කරුණු ගොන්නක් ගැන. ඒ වගේම කොල්ලොත් දැනගන්න ඕනිනේ කෙල්ලෝ ගැන. ඒ නිසා අපි අද අරන් ආවා කෙල්ලන් ගැන කොල්ලන් නොදත් කරුණු ගොන්නක්. කෙල්ලෙක් ගැන හිතේ පොඩි හරි අදහසක් තියෙනවානම් මේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.. 1.කෙල්ලන් බොහෝවිට කැමතියි සෑමවිටම තමන්ව සිනහා මසු මුහුණින් තබන කොල්ලන්ටයි. 2. තමන් ගැනම පුරසාරම් දොඩවන කොල්ලන්ට කෙල්ලන් පොඩ්ඩක්වත් කැමති නැත. 3. කෙල්ලන් තම පෙම්වතා සමඟ  ඕනම රහස් දෙයක් කතා කිරීමට කැමැත්ත දක්වයි. 4.කෙල්ලන්ට තම හැගීම් සඟවාගෙන සිටීමේ හොද හැකියාවක් ඇත. 5. කෙල්ලන්ට කොල්ලෙක්  ලස්සනයි යැයි කියනවා තරම් සතුටක් තවත් නැති තරම්. 6.කෙල්ලෙක්ට ලස්සනයි යැයි සැමදාම කීවද ඇය එය අමතක කරයි. නමුත් කැතයි යනුවෙන් එක දවසක් කීවොත් මුලු ජීවිත කාලෙම ඇය එය අමතක නොකරයි. 7. කෙල්ලන් ගන්නා තීරණ සෑමවිටම වෙනස්වෙන සුලුයි. 8. කෙල්ලන් කැමති නෑ තම පෙම්වතා එනතුරු විනාඩි 5ක් වත් බලාසිටීමට. 9. කෙල්ලන් ටෙඩි බෙයාර්ස්ලට ගොඩක් කැමතියි. ඒ වගේම ඔවුන් තම ඇඳ පුරා තබාගෙන සිටී. 10 .තමන් යන්න හැරලා විසිල් කරන කොල්ලන්ට කෙල්ලන් කැමති නෑ....

දිවුල් පිලිබදව ඔබ මෙම කරුණු දැන සිටියාද ?

ශ්‍රී ලංකාව ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම විතරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දිවුල් කියන්නේ වටිනා ඖෂධයකි. රෝග රැසකට ගුණ දෙන රෝග රැසකට සුවය සලසන තවත් එක් පලතුරක් ලෙස දිවුල් හැඳින්වීමට  පුළුවන. දේශීය ආයුර්වේදයට අනුව අතීත ග්‍රන්ථවලත් මේ දිවුල් ශාකයේ පවතින ඖෂධීය ගුණ පිළිබඳව සඳහන් වේ. දිවුල් මල්, ගෙඩි,  කොළ, පොතු, මුල් කියන සෑම අංගයක්ම දේශීය ආයුර්වේදයේදී ලෙඩ රෝග සුව කරන්න ඖෂධ පිණිස යොදා ගනි. දිවුල් යනු වඳුරන් වැඩි වශයෙන් ප්‍රිය කරන පලතුරකි. ඒ නිසා මේ පලතුර ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල කපිත්ත නමින් හඳුන්වයි. සවිමත් කටුවක් ඇති බැවින් දැඩි ඵල යනුවෙන්, දැඩි සුවඳකින් සමන්විත බැවින් ගන්ධ ඵල යනුවෙන් හඳුන්වනු ලබයි. දිවුල් ඵලයටම ආවේණික සුගන්ධවත් බවක් ඇත්තේ එහි සුවිශේෂ රසායනික සංඝටක බහුල බැවිනි. කැල්සියම්, යකඩ, ඛනිජ වර්ග මෙන්ම විටමින් Aලෑ වැනි පෝෂ්‍ය පදාර්ථ මෙහි අන්තර්ගත වේ. දිවුල් කාබෝහයිට්ඩ්‍රේට් ප්‍රෝටීන් බහුල පලතුරක් ලෙස හැඳින්විය හැක. ඖෂධ පිණිස ගැනීමේදී ඉදුණු, අමු සෑම වර්ගයකම ගෙඩි භාවිතා කල හැක. ලේ පිරිසුදු කරන දිවුල් ඔස...

පිරිමින්ගෙන් සගවන කාන්තාවන් විසින් හෙළ ි නොකරන ලිංගික රහස්

තම බිරිද හෝ පෙම්වතිය විසින් යම් යම් අවස්ථාවන් වලදී ඔහුගේ ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් පෞද්ගලිකව තම මුවින් පිට නොකර රහසේ සගවා තබාගෙන සිටින බව කාන්තාවන් පිලිබදව පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමෙන් හා ඔවුන් පිලිබදව විමර්ශනය කිරීමෙන් සොයාගෙන තිබේ. 1. කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ. සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත්‍ර වචන ප්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ. 2. බොහෝ කාන්තාවන් දහවල් කාලයේදී නිදාගැනීමට වැඩි කැමැත්ටක් දක්වන්නේ ලිංගික අවශ්‍යතාවයන් හා රුචිකත්යන් පිලිබදව මනා ලෙස කල්පනා කිරීමට සුදුසු කාලය බැවිනි. 3. යම් අවස්ථාවන් වලදී බොහෝවිට කාන්තාවන් තම ස්වාමියා සමග හෝ පෙම්වතා සමග නිකරුනේ රණ්ඩු වීමට උත්සහ කිරීම රණ්ඩු ඇතිකර ගැනීම ඇතිකොට කිසිවක් ගණන් නොගෙන සිටි. මෙසේ දිදුකරනු ලබන්නේ පිරීමියාගේ චිත්තවේගය ඇතී කීරීමේ බලාපොරුත්තුවෙනි. 4. කාන්තාවන් සතු තවත් සමාජයේ ගැටළු සහගත ප්‍රශ්ණයක් නම් අතීත කාල සීමාවන්වලදි ඇතී කරගත් විවීධ සම්බන්ධතා සමග අවදියෙන් සිටීම හා මතකයන් යළි අවදී කීරීම මගින් නොයෙකුත් ලිංගික ප්‍රශ්න වලට හේතු සධක වේ. 5. බොහෝ කාන්තාව...

මදුසමයේ පළ මු ලිංගික ඒක්වීමේදී සැලකිය යුතු වැදගත් කරුණු

මදුසමය නැතිනම් පළමු රාත්රිය යනු ලිංගිකව ඒක්වීමම පමණක් නොවේ. අනාගතයේ ජීවිතය ගෙන යන සහකරු සහකාරිය සමග අනාගතය ගැන කතා කිරීමට ඇති හොදම වෙලාවයි. ඇය සමග අතීතය ගැන කතා කරන්න. අනාගත සැලසුම් ගැන කතා කරන්න. අතරින් පතර විහිලූ‍ද කරන්න.වඩාත් වැදගත් වන ලිංගික කාරණාද කතා කරන්න.ඒසේම ඔබ ලිංගිකව ඒක්වීමට පෙර සැලකිය යුතු වැදගත් කරුණු රාශියක් ඇත. 1.හොදින් පිරිසිදු වන්න- දවස පුරා මහන්සි වී ඇති නිසා හොදින් ස්නානය කර සැහැල්ලූ‍ වන්න.ඒය ඔබට තරමක අස්වැසිල්ලක් වනු ඇත 2.සෙමෙන් ඇයට ලං වන්න- ඒක වරම ලිංගිකව ඒක් නොවී සෙමෙන් සෙමෙන් විවිධ දේ කතා කරන අතරම ඇගේ වස්ත්රයන් ඒකින් ඒක ගලවන්න. 3.සිප ගන්න- ඇගේ ශරීරයම සිප ගන්න. කාන්තාවන් තොල්,ඛෙල්ල,නළල,ලිංගේන්ද්රය අවට ප්රදේශ සිප ගන්නවාට විශාල කැමැත්තක් දක්වයි. 4.ඇයව සිනහ ගස්සන්න- කිති කවමින්,විහිලූ‍ තහලූ‍ කරමින් ලිංගිකව ඒක්වීමේදි සිනහ ගස්සන්න. 5.හිමින් කරන්න- මුල් අවස්ථාවේදි හෙමින් ලිංගිකව ඒක්වන්න. සෙමෙන් සෙමන් වේගය වැඩිකරන්න.  6.මුල්ම ඒක්වීමේදි කන්‍යා පටලය බිදීම සිදුවන විට(කන්‍යා පටලය පිහිටා තිබුනොත්) ඇයට වේදනාවක් ගෙන ඒයි. ඒය ගැන තැකීමක් නොකරන ලෙස ඇයට පවසන්න. ඇය සිඹිමින...

ඔබේ පෙම්වතා ට කිසිදා නොපැවසිය යුතු දේවල් 6ක්

දෙන්නෙක් ආදරෙන් බැදෙනවා කියන්නේ ගොඩක් සුන්දර දෙයක්.ඉතින් ගොඩක් ආදරවන්තයන් කරන්නේ ආදර සම්බන්ධතාවය පටන් ගත්තු ගමන්ම තමුන්ගේ හැමදෙයක්ම දෙන්නා එක්ක කතා කරන්න පටන් ගන්නවා.මේ වගේ වෙලාවල් වලදී පෙම්වතුන් හැගීම් වලට වහල් වෙලා කියන්න ඕනේ එකයි නැති එකයි හැම එකම කියවන්න පටන් ගන්නවා.හොදට මතක තියා ගන්න ඔයා දෙන්නගේ එක් වීම එක්තරා ආත්මීය බැදීමක් පමණක් බව.මනසින් එකට බැදිලා හිටියට ඔයාලා ට තියෙන්නේ ශරීර දෙකක්.මේ ලිපියෙන් කියන්න යන දේ ගොඩක්  වැදගත් වෙන්නේ පෙම්වතියන්ට.boyfriend ට කවමදාකවත් නොපැවසිය යුතු දේවල් 6ක් ගැන තමයි කියන්න යන්නේ. කවදාවත් ඔයාගේ ex - boyfriend ගැන කියවන්න යන්න එපා පෙම්වතියක් විදියට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කාරණාවක් මේක.කවදාවත් ඔයාගේ boyfriend ව ඔයාගේ කලින් boyfriend එක්ක සංසන්දනය කරලා එයත් එක්ක කතා කරන්න එපා.ඔයාගේ boyfriend ට අවශ්‍ය එයා ගැන පමණක් කථා කිරීම පමණයි.ඔබගේ කලින් boyfriend ලා ආස දේවල්  ගැන කිසිම දෙයක් වැරදිලාවත් කියන්න එපා.එහෙම උනොත් එක ඔයා විසින්ම ඔයාගේ ප්‍රතිරූපයට කර ගන්න ලොකු හානියක් වේවි. ඔයාගේ facebook password එක boyfriend ට දෙන්න එපා  මේක අපේ පෙම්වතියෝ ගො...

ඔබේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න හැටි

ඔබගේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න පුළුවන් දේවල් කීපයක් අද අලුත් ලංකා  තුලින් කියලා දෙන්නම්.ඇත්තටම පෙම්වතිය ඔබට හොරෙන් තවත් කෙනෙකුට ආදරය කරන කොට ඇගේ හැසිරීම් රටාවේ සුවිශේෂී වෙනස් කම් කීපයක් දැක ගන්න පුළුවන් වෙනවා.අන්න ඒ ටික හරි වෙලාවට අදුර ගන්න පුළුවන් උනොත් ඔබට පුළුවන් වේවි වඩාත් විමසිලිමත් වෙලා ඒ ගැන හොයන්න. ඔබේ පෙම්වතිය වෙනදාට වඩා ඇයගේ ඇදුම් පැළදුම් ගැන සැලකිලිමත් වෙනවා නම් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න.හැබැයි ඒක මෙහෙමයි කෙල්ලෝ කොහොමත් හැම වෙලාවේම ලස්සනට අදින්න පළදින්න කැමතියි. එත් සාමානයයෙන් කෙල්ලෙක් ගොඩක්ම ලස්සනට අදින්නේ තමුන්ගේ කොල්ලාව හම්බ වෙන්න එන දවසට තමයි.එක නිසා පෙම්වතිය ඔයා හම්බ වේවි කියලා හිතන්නෙවත් නැති දවස් වලත් එක පාරටම ලස්සනට අදින්න පටන් ගත්තොත් ඇය හැඩවැඩ වෙන්නේ වෙනත් කෙනෙක් වෙනුවෙන් වෙන්න පුළුවන්.ඇය ඔබ හම්බ වෙන්න එන්නේ නැති දවස් වලත් එක පාරටම මිල අධික ඇදුම් පැළදුම් අදින්න ගත්තොත් ,සුවද විලවුන්, make-up ගැන ගොඩක් අවධානය යොමු කරන්න ගත්තොත් විතරක් මේ සැකය ඇය වෙත එල්ල කරන්න. ඔබේ පෙම්වතිය ඇයගේ phone එක වෙනදාට වඩා ඔබෙන් හංගන්න උත්සාහ කරනවා ...

මුළු ලොවම එලිය කරන සුර්යයාගේ ඔබ නොදුටු විශ්මිත චායාරූප පෙළක් NASA ආයතනයෙන්

NASA ආයතනයේ සුර්ය නැරඹුම් මැදිරියට (Solar Dynamic Observatory/SDO) වසර 5ක් සපිරුනා පමණි. එමගින් පැය 24 පුරාවටම මුළු සුර්යයාගේම අති පැහැදිලි චායාරූප ලබාදෙයි. ඉර මතුපිට සිදුවන අලංකාර පිපිරීම් සියැසින්ම දැකබලා ගැනීමට මෙමගින් ඉද ප්‍රස්තාව සලසයි. මේ විශ්මිත චායාරූප සදා විශ්මිත විශ්වය පිලිබඳව ඇති දැක්ම තව තවත් තීව්‍ර කිරීමට උපකාර කරයි. මෙම නිරීක්ෂණ යානයෙන් විද්‍යාඥයන්ට හිරුගේ අධි තීව්‍ර චායාරූප අධ්‍යනය කිරීමේ අවස්ථාව සැලසෙයි. හිරු රශ්මියේ තරංග ආයාම වල වෙනස්ම්කම් හා එමගින් විවිධ උෂ්ණත්ව ගණනය කිරීම සිදු කෙරේ. හිරුගේ අභ්‍යන්තරයේ සිදු වන රසායනික වෙනස්වීම්, සහ ඒ හේතුවෙන් ඇති වන පිපිරීම්, හිරුගේ මතුපිට උෂ්ණත්වයට වඩා අවට වායුගෝලයේ උෂ්ණත්වය 1000ස් ගුණයකින් වැඩි වීමට හේතුව සහ ක්ෂනයෙන් වෙනස් වන සුර්යයා වට ඇති චුම්භක ක්ෂේත්‍රය ගැන ද හොඳින් නිරීක්ෂණය කිරීමට මෙමගින් මග පෑදේ. SDO යනු නාසා ආයතනයේ ප්‍රථම තරුවක් සමග ජීවත් වීමේ වැඩසටහනයි. එය අපට වැදගත් වන්නේ එමගින් පෘථිවිය හා සුර්යයා අතර ඇති සම්බන්ධය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට ඉඩ සැලසීමයි. පහත වීඩියෝ පටය නරඹන්න. හැකිනම් Full HD වීඩියෝවක් ලෙස නරඹා මේ විශ්මිත ර...

නාසා ආයතනය පියාඹන පිරිසියක් යැවීමට සැරසෙයි.

පියාඹන පීරිසියක ආකාරයට සැකසුනු අභ්‍යාවකාශ යානයක් නාසා ගගනගාමීන් පිරිසක් ද රැගෙන අඟහරු ග්‍රහයා වෙත යාමට හවායි වෙරල තිරයට ඔබ්බෙන් වූ ප්‍රදේශයක දී ගුවන් ගත කිරීමට සැරසෙන බව දැනගන්නට ලැබෙනවා. NASA ආයතනයේ “Low-Density Supersonic Decelerator” එක විශාල ඉහල උසකට යැවිය හැකි කාලගුණ බැලුනයකට සවි කිරීමට නියමිතයි. මේ බැලුනය මගින් මීටර් 36,500ක් තරම් ඉහල අහසේ දී ඒ කියන්නේ වායුගෝලයේ ගනකම වැඩිම ස්ථානය පසු කිරීමෙන් අනතුරුව යානය මුදාහැරෙන අතර එවිට යානයේ රොකට් ක්‍රියාත්මක වී ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් යානය ගමන් කිරීමට නියමිතයි. මේ ආකාරයේ ගුවන් ගත කිරීමක් නාසා ආයතනය අත් හදා බලා ඇති පළමු අවස්ථාව නොවන අතර මින් පෙර අවස්ථාවක දී ඔවුන් අපේක්ෂා කල පරිදි සුපර් සොනික් පැරෂුටය ගමන් නොකළ අතර එම නිසා විවිධ වැඩි දියුණු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව යලිත් වරක් මෙය අත් හදා බැලීමට සැරසෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් නාසා ආයතනයේ මාර්ක් ඇඩ්ලර් පවසා සිටියේ මෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන්ගේ නව සුපර් සොනික් පැරෂුටය මත බවයි. මෙහි සජීවී දසුන් සෑම දෙනාටම එවේලේම නැරඹීමට අවස්ථාව ලබා දෙන බව ද වැඩි දුරටත් පවසා සිටියා.

ලොව භයානකම ලිංගික ඉරියව්ව

අතරිනුත් භයානකම ඉරියව්ව ගැනයි අද අපි කථා කරන්න යන්නේ.මොකද්ද මේ තරම් භයානක ඉරියව්ව.මේක නමින් කව් ගර්ල්ය .මෙහිදි සිදුවන්නේ සහකරුවා වැතිරී සිටින අතර සහකාරිය සහකරුව්ව මත නැග ලින්ගිකිව එක් වීමය.මෙය ලොව පවතින ජනප්රියම ලින්ගික ඉරියව් වලින්ද එකකි.එම හේතුවමද මෙහි භයානක කම වැඩි කරන්න බලපා ඇත මෙය භයානක ඉරියව්වක් වන්නේ මෙහිදී සහකාරිය සහකරුවාගේ ලින්ගින්ද්රය මත නැගි සිටීමය.එහිදී ඇයගේ ශරීරයේ බර සියල්ලම වැටෙන්නේ සහකරුවාගේ ලින්ගය හා ශරිරය මතටය.එසේම මෙහිදී සහකාරිය විසින් වැඩි කාරියක් කරන අතර සහකරු බොහෝ විට සිදු කරන්නේ වැතිරී සිටීම පම‚.එමගින් චලනය ඔස්සේ පීඩනයක් ඇති විය හැකි අවදානමද ඉහ)කඑතය,මෙය සිදු කිරීමේදී කිසිදු වේදානවක් ඇති නොවුනත් මෙමගින් පසු අතුරු රෝග ඇති විය හැක.විශේෂයෙන් මස්පිඩු පෙරලීම් වගේ අවස්තා ඇතිවිමේ ඉහ)කඑත සම්භාවිතාවයක් ඇත. මෙම දත්තයක් පුදගලයන් 182ක් යොදාගෙන කර සමීක්ෂණයක ප්රතිපලයක් වේ.මේදි 51% පිරිසක් විසින් භයානකම ඉරියව්ව ලෙස තොරා ගෙන ඇත්තේ කව් ගර්ල් ඉරියව්වයි මෙම ඉරියව්වේ ලින්ගික් එක් වි සිටිමෙන් පුද්ගලයන් මිය ගිය අවස්ථාද ඉතිහාසයේ සදහන් වේ 

සුදු වෙන්න මෙන්න මේවා 10 කන්න

ඉතින් කොහොමද යාලුවනේ්. සුදු වෙන්න දහස් ගනන් සල්ලි වියදම් කරන්න ඕනේ නෑ. ඔන්න අද  ඔබට ගෙදරදීම පහසුවෙන් සුදු වෙන්න පුළුවන් ස්භාවික කෑම ජාති ටිකක් ගැන කියලා දෙන්නම් කැරට් කැරට් කෑවම සුදු වෙනවා කියලා අහලා තිබුනට  ඔයාලා කවදාවත් එහෙම වෙන්නේ කොහොමද කියලා දැන ගෙන හිටියද. කැරට් වල තියෙනවා  විටමින් ක‍ හා ක‍්රදඑැබැ කියන පෝෂණ සංඝටක දෙක. මේ දෙක නිසා තමයි කැරට් කෑවම සුදු වෙන්නේ. කැරට් දිගටම ආහාරයට ගත්තොත් පැහැපත් සමක් වගේම  නිරෝගී දිදුළන කෙස් කලබකුත් ලබා ගන්න පුළුවන්. කැරට් බ්ලෙන්ඩර් කරලා බොන එක ලේසියි. ඕනේ නම් ේජැ ච්ජන විදියට භාවිතා කරනත් පුළුවන්. ගස්ලබු ගස්ලබු වලත් විටමින් ක‍ සැහෙන්න අඩංගුයි. ඊට අමවතරව විටමින් A -ෑ හා අපේ ශරීරයේ තියෙන විෂ නසන්න පුළුවන් දේවල් ගොඩකුත් ගස්ලබු වල තියෙනවා. ඔන්න ඔබ වැඩිපුර ගස්ලබු කෑවොත් ඉකමනින් සුදු වෙන්න පුළුවන් වගේම මුනේ තියෙන කුරුලෑ වලගොඩලි ටිකත් අයින් කර ගන්න පුළුවන්.ගස්ලබු කන්න ඔබ අකමැති නම් මේක ත‍්ජැ ඡ්ජන එකක් විදියත් භාවිතා කරන්න පුලුවන් තක්කාලි රතු පාට නැවුම් තක්කාලි වල ඛහිදචැබැ කියන පෝෂණ සන්ගටකය. මතක මන් උඩින් කිව්වා කැරට් වල තියෙනවා කියලා ක‍...

ලිංගික සංසර්ගය ඔබට වේදනාවක්ද?

ඔබ හෝ ඔබගේ සහකරු සහකාරිය ජීවිතයේ කිසියම් දිනයකදී වේදනාකාරී ලිංගික එකතු වීමක් අත්දැක ඇත්ද? හෝ තවමත් අත්දකිනවාද ? එසේ නම් මේ ලිපිය ඔබ සඳහාම වේ.වේදනාකාරී ලිංගික එකතුවීම් සඳහා බොහෝ හේතු තිබිය හැකිය. එයින් සමහරක් මානසිකමය ගැටළු වන අතර බොහොමයක් කායික ගැටළු වේ. මානසික සහ කායික ගැටළු මෙසේ යැයි කියා එකිනෙකින් වෙනස් කළ  නොහැක්කේ යම් අවස්ථා වල මේ එක් ගැටළුවක් නිසා අනෙක් ගැටළු ඇති වන බැවිනි. මෙහිදී අප පළමුවෙන්ම මානසික ගැටළු සඳහා යොමු වෙමු. වේදනාකාරී සංසර්ගයට හේතු වන මානසික ගැටළු ලිංගිකත්වය පිළිබඳ මිත්‍යා විශ්වාස සහ දුර්මත. සංසර්ගය පිළිබඳව ඇති අනිසි බිය. තම සහකරු පිළිබඳව ඇති සැකය /අවිශ්වාසය. ඉහත කී කරුණු නිසා යෝනිය සහ ඒ ආසන්න පෙදෙස් වල මාංශ පේශීන් තද වීමක් ඇති වීමට පුළුවන. එසේම යෝනි ශ්‍රාවයන් ඇති වීම හෝ එමගින් යෝනිය ලිහිසිකරණය වීමද නවතියි. එම නිසා ශිෂ්නය සමග රළු ඝර්ෂනයක් සහිත සංසර්ගයක් ඇති වේ. මෙහිදී ඇති වන වේදනාව මනසේ තදින් තැන්පත් වන අතර එය තවදුරටත් වේදනාකාරී සංසර්ගයක් සඳහා අඩිතාලමක් දමයි. මානසික දුබලතා (ආතතිය, මානසික අවපීඩන ආදී) මෙහිදී සංසර්ගයට කිසිදු කැමැත්තක් නොදක්වන අතර සහකරුගේ බලකිරීම් න...

ලිංගික ජිවිතයේ වර්ධනයට සෑම පිරිමියෙකු විසින්ම අභ්‍යාසයේ යෙදිය යුතු ව්‍යායාමයන් 4ක්

ශරීර සෞඛ්‍ය වර්ධනය කිරීම හා නිරෝගිමත් දිවිපෙවතක් උදෙසා ව්‍යායාම වල නිරතවීම හා ඉතා හරවත් ශිල්පිය ක්‍රම මගින් සිරුරේ හැඩය, නම්යශීලීත්වය වැඩි දියුණු කිරීම, තම ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉවසීම හා දරාගැනීම අධිෂ්ඨානය ඇතිකර ගැනීම, ලිංගික ශක්තිය වැඩි දියුණු කිරීම උදෙසා   ඇමරිකානු ජාතික කායික විද්‍යාඥයෙකු වන පීට් මැක්කෝල් මහතා විසින් ස්වකීය අධ්‍යනයන් ගෙන තහවුරු කරගත්  අත්‍යවශ්‍ය ව්‍යායාම අභ්‍යාසයන් පිළිබද අවදානය යොමුකිරිම වැදගත් වේ. 1. බර එසවීම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ශරීරයේ ශක්තිය වර්ධනය කිරීමට හා පුරුෂ ලිංගික හෝමෝනයක් වන ටෙස්ටෝස්රෝන් නිපදවීමට ඉතා වැදගත් ව්‍යායාම අභ්‍යාසයකි මෙහිදී ඔසවන බර මගින් මස්පිඩු ශක්තිමත් වීම, උරහිස් පළල් වීම, පපුව වර්ධනය වීම මේදය දහනය වීම නිසා ශරීරයේ ඉහල කොටසේ සවිබලය වැඩිකරනු ලබයි. 2. යෝග අභ්‍යාස ක්‍රමය ඉතා වෙනස් ඉරියවුවකින් ශරීර අභ්‍යාස වල නිරතවීමට යෝග ව්‍යායාම ඉතා වැදගත් වේ. මෙම ව්‍යායාම මගින් වැඩි නම්‍යශීලීත්වයක් ශරීරයට ලබාදීම මගින් සංසර්ගයේදී ඉතා පහසුවෙන් ශරීරයේ ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය සිදුවන බැවින් වැඩි වෙහෙසක් හා ශක්තියක් ...

ඔබේ පෙම්වතා ඔබට ආදරය කරන්නේ ඔබ සමග යහන් ගත වීමට ද ?

ඔබේ පෙම්වතා ඔබට ආදරය කරන්නේ ඔබ සමග යහන් ගත වීම පමණක් අරමුණු කර ගෙනද කියලා දැන ගන්නේ මෙහෙමයි මේ ලෝකේ විවිධ පෙම්වතුන් වර්ග ඉන්නවා . සමහරු බොක්කෙන්ම ආදරය කරනවා . සමහරු ගානකට ආදරය කරනවා .තවත් සමහරු ඉන්නවා එයාගේ ආශාවන් සපුර ගන්න විතරක් කෙල්ලෝ ආශ්‍රය කරන. කෙල්ලෙක් විදියට ඔබ ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මේ අන්තිමට කියපු අයගෙන් තමයි . ඔබේ පෙම්වතා ඔබට ආදරය කරන්නේ ඔබ සමග යහන් ගත වීම පමණක් අරමුණු කර ගෙනද කියලා දැන ගන්න පුළුවන් දේවල් ටිකක් ගැන අද  කියලා දෙන්නම්. ඔබේ පෙම්වතා ඔබ එක්ක වැඩිය එලියට බැහැලා සමාජෙජ් ඇවිදින්න කැමති නැති කෙනෙක් නම් , කොහේ  හරි යන්න කතා කරාම නිතරම එන්න අදිමදි කරනවා නම් පොඩ්ඩක් හිතන්න වෙනවා කොල්ලා මොන වගේ කෙනෙක් ද කියලා ආයේ පාරක්. මොකද සිරාවට ආදරය කරන ගොඩක් කොල්ලෝ කැමතියි කෙල්ල එක්ක හොද රෙස්ටුරෙන්ට් එකකට එහෙම ගිහින් දවල්ට දෙන්න එක්ක හොදට කාලා පොඩි රවුමකුත් ගහලා එන්න. ඔබේ පෙම්වතා ඔහු සමග  ඔබ ඉන්නවා  වැඩිය ලෝකෙට පෙන්නන්න කැමති නැති කෙනෙක් හා නිතරම අදුර වැටුනාට  පස්සේ  රහසිගත හමු වීම් වලට පමණක් ප්‍රිය කරන කෙනෙක් නම් පරිස්සම් වෙන්න දහවල් කාලයේ ඔහු ඔබ සමග ...

ඔබ කැමති කෙල්ල ඔබට අකමැති වීමට හේතු

ඉතින් කොහොමද යාලුවනේ . තරුණ කාලේ කියන්නේ ජිවිතේ සුන්දරම කාලේ. ආදරය කරන්න හොදම කාලේ.  කෙල්ලෝ නම් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා තමයි . එත් අපි කැමති කෙල්ල අපිට අකමැති නම් ටිකක් දුකයි. ඔයාලා දන්නවද ඕනේ කෙල්ලෙක් එයාගේ ඇස් දෙකට කොල්ලෙක් දැක්ක ගමන් මුල් තත්පර 10 ඇතුලත තීරණය කරන දෙයක් තියෙනවා. ඒ ඔහු සමග යාලු වෙන එක සුදුසුද නැද්ද  කියලා. මේක සමීක්ෂණ මගින් තමයි හොයා ගෙන තියෙන්නේ. කව්රු නෑ කිව්වත් මේක ඇත්ත කියලයි මට හිතෙන්නේ. මොකද අපි මිනිස්සුනේ. කෙල්ලෙක් එයාගේ  පස්සෙන් එන කොල්ලෙක්ට අකැමති වෙන්න හේතුව ඒ කොල්ලාගේ රුපය  කැත වීම විතරක් නෙවෙයි. ඇත්තටම  කොල්ලොන්ගේ කඩවසම් කමට  වඩා කෙල්ලෝ බලන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ දේවල් ටික කතා කරමු අද විශ්ම ලෝකයෙන්. පම්පෝරි ගැසීම නිසා ඔබට හොද ජොබ් එකක් , ඕනේ තරම් සල්ලි , හොද වාහනයක් , වැදගත් පවුල් පසුබිමක් තියෙන්න පුළුවන්. එත් ඔයා ඒ දෙවල්  ගැන ඔයා දාගන්න යන කෙල්ල ඉස්සරහා මහා ලොකුවට පාරම් බාන්න ගියොත් කෙල්ලට අනිවා ටික දවසක් යන කොට ඔයාව එපා වෙනවා . ඕනෙවට වඩා පිරිමි කම ඇගට ගැනීම හා ගෙම්බෝ වීම. ඒ වගේම සමහර කොල්ලෝ තමුන්ගේ දුර්වල කම් වහ ගන්...