Skip to main content

ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශක්‍රානු පිට වීම වලක්වා ගත හැකි පහසුම ක්‍රම.

ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශක්‍රානු පිට වීම බොහෝ තරුණයන් මුහුණ දෙන ප්‍රශ්නයක්. මේ නිසා බොහෝ තරුණයෝ මානසික කඩා වැටීමකට ලක් වෙනවා. නමුත් එය සාමාන්‍ය තත්වයක්. ඕනෑම කෙනෙක් පළමු 

 ලිංගික එකතුවේදී විනාඩි දෙකක් තුනක් වීම සාමාන්‍ය දෙයක්. ඒ සදහා බලපාන 

කාරණා බොහොමයක් තිඛෙනවා.

පළමු කරුණ
එය පළමු හමුව වීම. එනිසා මානසික ඒකාග්‍රතාවය නොමැති වීමත් ප්‍රධාන වශයෙන් බලපානව. විශේෂයෙන් එවැනි මොහොතක ඇති වෙන්න පුළුවන් කලබලය, කුතුහලය ඒ සදහා බලපානව. ඉතින් මෙවැනි අවස්ථාවකින් පස්සේ බොහෝ තරුණයෝ කරන්නේ නොයෙක් පෙති වර්ග භාවිතා කිරීමට හුරු වීම. එය ඉතාමත් අනතුරු දායකයි. එයින් සිදු විය හැකි ප්‍රධාන අනතුර ලිංගික අප්‍රා‚කත්වය ඇති වීම. ඒ වගේම එවැනි පෙති වර්ග නොමැතිව ලිංගිකව එකතු වීමට නොහැකි වීම.

කසාද බැදලා නැති කොල්ලන්ට උත්තරයක්.


අපි දන්නා විදිහට ඕනිම තරුණයෙක් ස්වයං වින්දනයේ යෙදෙනවා. එය දිනකට වරක් හෝ කිහිපවරක් වෙන්නත් පුළුවන්. එය සිදු කරන විට සිදු කල හැකි යම් පුහුණුවක් ගැනයි අපි මේ කියන්නේ. ඔබ කාලබලයෙන් ඉක්මනින් ශ=ක්‍රාණු පිට කරලා වැඩේ ඉවර කරන්නේ නැතුව යම් විවේකී අවකාශයක මේ පුහුණුවේ යෙදෙනවානම් ප්‍රතිපල සහිතයි. ස්වයං වින්දනය කරලා සුරාන්තයට ලං වන විට අවසන් සීමාවට එන්න නොදී නතර කරන්න. (ශ=ක්‍රාණු පිට වෙන සීමාවට එන්න දෙන්න එපා ) ඉන් පසු විනාඩි කිහිපයක් ඉදල නැවත නැවත මුල සිට ස්වයං වින්දනයේ යෙදෙන්න. අඩුම තරමෙ දින පහක් මෙම පුහුණුව කල යුතු වෙනවා යම් ප්‍රතිපලයක් ලැබීමට. දින දහයක් එක දිගට ස්වයං වින්දනය සිදු කරන අවස්ථා වල මෙය අත්හදා බැලීම ඉතාම ප්‍රතිපල සහිතයි. ඒ වගේම තවත් කරුණක් තමන්ගේ පෙම්වතිය සමග හෝ කවරෙක් සමග හෝ ලිංගිකව එකතුවෙනවානම් සැහැල්ලූ‍වෙන් එය ආරම්බ කිරීම වැඩි කාලයක් රදවාගන්න පුළුවන් ක්‍රමයක්‌. විවාහ වුනු යුවලක්නම් මෙය ඉතාමත් පහසුයි. දෙදෙනාගේ අවබෝධය මේ සදහා බොහෝ විට ලොකු සහයක් වෙනවා. ලිංගිකව එකතුවෙලා සුරාන්තයට පැමි˜මට ආසන්න වන විට එය නතර කරලා වෙනත් ක්‍රම වලින් සතුටු වෙලා නැවත සැහැල්ලූ‍වෙන් මුල සිට ආරම්බ කිරීමත් ඉහත තත්වය වලක්වා ගන්න ප්‍රධාන ක්‍රමයක් . ඉතින් ඉහත කාරණා අත්හදා බලමින් ඔබේ ජීවිතේ සතුටු අවස්ථා බොහෝ තෘප්තිමත් අවස්ථා කර ගන්න ඔබට හැකියාව ලැඛෙන්න කියල අපි ප්‍රාර්ථනා කරනවා.

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...