Skip to main content

ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න


සෙක්‌ස්‌ (සෙක්ස්) යන වචනය කාගෙන් හෝ මුවින් ප්‍රසිද්ධ ස්‌ථානයකදි ශබ්ද නගා පිටවුව හොත් බොහෝ දෙනා එම පුද්ගලයා දෙස බලන්නේ මහා විශාල වරදක්‌ කළ අයකු ලෙසිනි. එසේත් නැතිනම් නැහැදිච්ච වනචර පුද්ගලයෙකු ලෙසිනි. නමුත් අප රටේ උදෑසන අවදිවූ මොහොතේ පටන් රාත්‍රියේ නින්දට යනතුරු වැඩිම භාවිතයක්‌ ඇති වචනය වන්නේද සෙක්‌ස්‌ය. වර්තමානයේ තරුණ තරු‚යන්ගේ ආදරයේ පළමු තැන  සෙක්‌ස්‌  ය. රැකියාවක්‌ ලබාගැනීමේදී හෝ උසස්‌ වීමක්‌ ලබා ගැනීමේදී පමණක්‌ නොව ක්‍රීඩාවේදී ජාතික කණ්‌ඩායමට එක්‌වීම සඳහාද වර්තමානයේ දක්‍ෂතාවයට වඩා  සෙක්‌ස්‌  වලට මුල්තැන
ලැබී ඇති බව පසුගියදා අනාවරණය විය.

එහෙත් අපි ˜‍සෙක්‌ස්‌˜‍ ගැන ප්‍රසිද්ධියේ කතා බහ කරන්න පැකිලෙන්නෙමු. නමුත් කෙටි ප‚වුඩ සෙක්ස් මගින් හොර රහසේ සෙක්‌ස්‌ ගැන කතා කරන්න ප්‍රිය කරන්නෙමු. එහි ප්‍රතිඵල මේ වන විට අනාවරණය වෙමින් පවතී. එනම් දිනකට නීති විරෝධී ගබ්සාවන් 700 ක්‌ පමණ ශ්‍රී ලංකාවේ සිදුවන බවත්ය. සෑම සතියකට වරක්‌ එච්. අයි. වී. ආසාදිතයන් දෙදෙනකු පමණ වාර්තාවන බවත්ය. මේ සියල්ලට හේතුව අපි සෙක්‌ස්‌ ගැන හොරෙන් කතා බහ කිරීමය.



වර්තමානයේ අප ජීවත්වන්නේ අති දියුණු තාක්‌ෂ‚ක ලෝකයකය. එනිසා අප හිතෙන ඕනෑම දෙයක්‌ සුළු මොහොතකින් ලබාගත හැකිය. අවාසනාවකට අප බොහෝ දෙනා මෙම දියුණු තාක්‌ෂණයෙන් ලබාගන්නේ අත්‍යවශ්‍ය දේවල් නොව අන්‍යවශ්‍ය දේවල්ය.මීට වසර විස්‌සකට පමණ පෙර ශ්‍රී ලංකාවේ පළමු ඒඩ්ස්‌ රෝගියා හමුවීමේ පුවත සැලවීමත් සමග රටම සලිත විය. ඒඩ්ස්‌ යනු ලිංගික ක්‍රියාවන් ආශ්‍රිතව බෝවන මාරාන්තික රෝගයකි. එසේම මෙය හටගන්නේ අනාරක්‍ෂිත ලිංගික ඇසුර නිසාය. අනාරක්‍ෂිත ලිංගික ඇසුර යනු තම විශ්වාස වන්ත සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ නොවීම සම්මත ලිංගික ක්‍රියාවන්ගෙන් ඔබ්බට ගිය ලිංගික ක්‍රියාවන්හි යෙදීම ලිංගික සේවිකාවන් හෙවත් ග‚කා ඇසුරය. මෙවැනි ලිංගික කටයුත්තකින් ඒඩ්ස්‌ රෝගය බෝවන බැවින් අප රටේද බොහෝ දෙනා ඒඩ්ස්‌ රෝගියකු හමුවීම ගැන පැවසූ විට සලිතවන්නට වූහ.

හැංගි හැංගි වෙස්‌ බැන්දත් නටන්න වෙන්නේ එළිපිට සේ හොර රහසේ අනියම් ලිංගික ඇසුර පැවැත්වූවත් ඒඩ්ස්‌ රෝගය වැළඳුන විට එය හංගන්නට බැරිය. ඒඩ්ස්‌ රෝගය වැළඳුන විට ඊට බලපාන එච්. අයි. වී. වෛරසය මගින් මිනිස්‌ සිරුරේ ප්‍රතිශක්‌තිය ක්‍රමක්‍රමයෙන් දුර්වල කරයි. එවිට ඉතා පහසුවෙන් එම පුද්ගලයා විවිධ ආසාදන රෝගවලට ගොදුරුවිය හැකිය. එපමණක්‌ද නොව එම ආසාදන මගින් මරණය ඉතා ඉක්‌ම‚න් ළඟාවේ.


යමෙකු මිය ගියේ ඒඩ්ස්‌ රෝගය නිසා යෑයි කියා හෙළිවුවහොත් ඔහු හෝ ඇය සමග ඇසුර පැවැත්වූ සියලූ‍ දෙනාටම සිදුවන්නේ මැරි මැරී ජීවත්වීමටය.

වර්තමානයේ අප රටේද එච්.අයි.වී. ආසාධිතයින් ලක්‍ෂ දෙකක්‌ පමණ සිටින බව හඳුනාගෙන ඇත. ඔවුන් හඳුනාගෙන ඇත්තේ අහම්ඛෙන් මෙන් සිදු කළ රුධිර පරීක්‍ෂාවන්හිදීය. ඉතා සුළු පිරිසක්‌ කෙලින්ම එච්. අයි. වී. රෝග පරීක්‍ෂාව සඳහා යොමුවීමේදී ආසාධිත බව හඳුනාගෙන ඇත.

වයස අවුරුදු 16 ත් 49 ත් අතර වියේ පසුවන කාන්තාවන් සහ පිරිමින් ඉතා පහසුවෙන් එච්. අයි. වී. ආසාදනයට ගොදුරු විය හැකිය. ඉන් මිදීමට නම් කළ යුත්තේ ආරක්‍ෂාකාරී ලිංගික ඇසුරක යොමුවීමය.

විශ්වාසවන්ත අයකු සමග වුව ලිංගික ඇසුරේ යෙදෙන විට උපත් පාලන කොපුවක්‌ භාවිතයට යොමුවිය හැකි නම් වඩාත් ආරක්‍ෂා කාරීය.

එච්. අයි. වී. ආසාදනය වන තවත් එක්‌ ක්‍රමයක්‌ වන මත්ද්‍රව්‍ය එන්නත් කටු භාවිතයෙන් ශරීර ගතකර ගැනීම අප රටේ බහුලව නැත. කිහිප දෙනකු එකම එන්නත් කටුව භාවිතය නිසා එච්. අයි. වී. ආසාදිතයකු සිටිය හොත් ඉතා පහසුවෙන් එම පුද්ගලයාගේ රුධිරය නිරෝගී අයකුගේ රුධිරයට එක්‌වීමෙන් ඒඩ්ස්‌ රෝගයට ගොදුරුවිය හැකිය.

ඒඩ්ස්‌ රෝගය අප රට තුළ පමණක්‌ නොව මුළු ලොවම වෙලාගත් පාලනය කිරීම බොහෝ අපහසු වසංගතයක්‌ බවට පත්ව තිබේ. ඊට හේතුවී ඇත්තේ මෙලොව උපන් සෑම අයකුම වාගේ ලිංගික ක්‍රියාවනට සෙක්ස් වලට ඇති ලොල් බවය. තරුණ වයසේදී ඇතිවන හැඟීම් පාලනය කර ගැනීමට අපහසුය. එනිසා තරුණවියේ වැඩිපුරම ලිංගික ක්‍රියාවනට නැඹුරුවේ.

ගැහැනියක්‌ ඉපදී ඇත්තේ දරුවන් බිහිකරන්නටය. පිරිමියකු බිහිවී ඇත්තේ දරුවන් හදන්නටය. එය මානව ස්‌වභාවය. එනිසා පිරිමියකු වයස අවුරුදු 12-14 අතරවියේදී ලිංගික පරිනතවීමට පත්වූ විට ඔහු මිය යන මොහොත දක්‌වාම එය සක්‍රීයව පවතී. කාන්තාවනට වයස අවුරුදු 50-55 දී පමණ දරුවන් බිහිකිරීමේ හැකියාව නිමා වූවාට ලිංගික ආශාව අවසන් නොවේ. එයද මියෙනතුරුම පවතී.මෙම තත්ත්වය මත එච්. අයි. වී. ආසාදනය පාලනය කිරීමට නම් උපත් පාලන කොපු භාවිතයට ජනතාව හුරු කළ යුතුමය.

ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර මේ දිනවල අඩි 60 ක්‌ උස රෝස පැහැති උපත්පාලන කොපුවක්‌ ප්‍රදර්ශනයට තබා ඇත. ඉන් බලාපොරොත්තුවන්නේ තරුණ තරු‚යනට ආරක්‍ෂිත ලිංගික ක්‍රියාවන් කෙරෙහි සිහිකැඳවීමකි.


අප රටේ මෙවැන්නක්‌ ප්‍රදර්ශනය කළ හොත් ඊට එරෙහිව සදාචාරය සංස්‌කෘතිය නැගී සිටිනු ඇත. නමුත් මේ වන විට අප රට පුරා පැයකට රුපියල් 600 ත් 800 ත් අතර මිලකට ලබාගත හැකි කාමර පහසුකම් ඕනෑ තරම් ඇත. මෙම පහසුකම් ලබන්නේ බහුතරයක්‌ අවිවාහක තරුණ තරු‚යන්ය. ඔවුන් එහි යන්නේ ලිංගිකව එක්‌වීමටය. හොරෙන් ගොස්‌ හොරෙන්ම පිටව යන මොවුනගෙන් කීයෙන් කීදෙනකු එච්. අයි. වී. ආසාදිතයන් දැයි කියා දන්නේ නැත.

එච්. අයි. වී. ආසාදනයේ ඇති භයානකම තත්ත්වය වනුයේ මෙම වෛරසය ශරීරගතව වසර කිහිපයක්‌ යටපත්ව සිට එකවරම මතුවීමය. එනම් වසර ගණනාවකට පෙර පැවැත්වූ අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධයේ ප්‍රතිඵල මතුවන විට රෝගියාට ඒ ගැන මතකයක්‌ද නැත. එනිසා එච්. අයි. වී. රෝගය පාලනය සඳහා හැංගි හැංගි නොව ප්‍රසිද්ධියේ කථා බහ කළ යුතුය. ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස්‌ මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ. ඒ. එම්. ආරියරත්න මහතා පැවසූ පරිදි එසේ නොකළ හොත් ශ්‍රී ලංකාවේ සතියකට වරක්‌ එච්. අයි. වී. ආසාදිතයන් දෙදෙනකු හමුවීම නොව ඊට වඩා දෙගුණයක්‌ වාර්තාවිය හැකිය.

වෛද්‍ය ආරියරත්න මහතා පවසන පරිදි ආරක්‍ෂක අංශ සාමාජිකයන්, උසස්‌ අධ්‍යාපනය ලබන තරුණ තරු‚යන්, නිදහස්‌ වෙළෙඳ කලාප වල සේවය කරන තරු‚යන් ඉතා පහසුවෙන් එච්. අයි. වී. ආසාදන සඳහා ගොදුරුවිය හැකිය. ඊට හේතුව ලෙස වෛද්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන් දන්නේ ලිංගික සේවනය මිස ආරක්‍ෂිත ලිංගික සේවනය නොවන බැවිනි.

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...