Skip to main content

ඔබේ පුරුෂ ලිංගයේ දිග ගැන ඔබ වධ වෙනවාද?

පුරුෂලිංගයක සාමාන්‍ය දිග කුමක්ද?

තමන්ට ප්‍ර‍මාණවත් ජනනේන්ද්‍රියක් ඇත්ද යන සැකය ඇතැම් පිරිමින් අතර නිතර ඇතිවිය හැකි කරදරකාරී සිතුවිල්ලකි. සිය ජනනේන්ද්‍රිය තම සගයන්ගේ ජනනේන්ද්‍රියට වඩා කුඩාද  යන සැකය බොහෝ නව යෞවනයන් අතරද හීනමානයක් ඇති කිරීමට හේතු විය හැකිය. ප්‍රාණවත්ව තිඛෙන අවස්ථාවකදී මෙන්ම අප්‍රාණික වී ඇති අවස්තාවකදීද පුරුෂ ජනනේන්ද්‍රියක් කෙතෙක් දිගුව තිබිය යුතු දැයි  විමසා බැලීමට ලොව පුරා විවිධ ජාතීන් වල පුරුෂයන් 15000 ක් යොදා කරන ලද සමීක්ෂණයක ප්‍ර‍තිඵල එසේ තම ජනනේන්ද්‍රියේ ප්‍ර‍මාණවත්කම ගැන සැක කරන අයට සැනසුම් දාවක විය හැකිය.

මේ සමීක්ෂණයේ ප්‍ර‍තිඵල වලට අනුව හොඳින් වැඩුනු පුරුෂයෙකුගේ ප්‍රාණවත් පුරුෂලිංගයක සාමාන්‍ය දිග ප්‍ර‍මාණය සෙන්ටිමීටර් 13.12 ක් හෙවත් අගල් 5.2කක් විය යුතු අතර වට ප්‍ර‍මාණය සෙන්ටිමීටර 11.62ක් හෙවත් අගල් 4.6ක් විය යුතුය.

එමෙන්ම ප්‍රාණවත්ව නොමැති අවස්ථාවක ප්‍ර‍‍රුෂලිංගයක දිග සෙන්ටිමීටර 9.16ක් හෙවත් අගල් 3.6ක් විය යුතු අතර එවිට වට ප්‍ර‍මාණය සෙන්ටිමීටර් 9.31ක් හෙවත් අගල් 3.7ක් විය යුතුය.

පර්යේෂණ කණ්ඩායමේ ප්‍ර‍ධානියා වූ ලන්ඩනයේ කිංග්ස් කොලෙජ්හි මනෝවිද්‍යාව, මනෝචිකිත්සනය හා ස්නායුවේදය පිලිබඳ ආයතනයේ සේවයේ නියුතු ආචාර්ය ඩේවිඩ් වීල් පවසන අන්දමට බොහෝ අය තමන්ගේ පුරුෂලිංගය ප්‍රමාණවත් නොවේ යැයි සිතන්නේ මුත්‍රාකරන අතර තුර අන් අයගේ ලිංගේන්ද්‍රිය වෙත එබී බැලීමෙන් ඇති කරගන්නා සැකය හෝ අන්ත්ර්ජාලයේ ඇති කාමෝද්දීපන වෙබ් අඩවි වල ඇති පින්තූර  බැලීමෙන් හෝ විය හැකිය. ඇතැම් විටක තම ලිංගයේ ප්‍ර‍මාණය ගැන  ලිංගික සහකාරිය විසින් ඔච්චම් කිරීමද එයට හේතුව විය හැකියැයි ඔහු පෙන්වාදෙයි.

මේ සමීක්ෂණයේදී යොදාගත් දත්ත මින් පෙර යුරෝපයේ, අප්‍රිකාවේ, ආසියාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ වයස 17-91 අතර පිරිමින් සම්බන්ධයෙන් කළ අධ්‍යන 20කින් රැස්කරගත් ඒවාය.

මෙසේ එක්රැස්කරගත් දත්ත වලට අනුව ලිංගේන්ද්‍රිය ප්‍ර‍මාණ ගැන පිළියෙල කළ ප්‍ර‍ස්තාරයක් ‘‘ලිංගය කුඩාවීම පිළිබඳ මනස්තාපයෙන් පෙළෙන රෝගීන්ට උපදේශනය කරන වෛද්‍ය වරුන්ගේ ප්‍රයෝජනය සඳහා යොදාගන්නා ලදී. බොඩි ඩයිස්මෝෆික් ඩිස්ඔඩර් හෙවත් මනෝ විකාරයක් වන සිය සිරුර පිළිබඳ  දුර්මතයන්ගෙන් පෙලෙන රෝගීන්‍අතර ලිංගේන්ද්‍රියේ ප්‍ර‍මාණය සම්බන්ධයෙන් ඇති හීනමානය නිසා සමාජ-විරෝධිබව, නිරන්තර දොම්නස පමණක් නොව සිය දිවි හානි කිරීමේ ප්‍රවණතාවය ද ඇති විය හැකිය.

මෙම ප්‍ර‍ස්තාරයට අනුව 2.8% ක් පමණ පුරුෂයන්ට පමණට වඩා කුඩා පුරුෂ ලිංගයක් තිබිය හැකි අතර ඒ හා සමාන ප්‍ර‍මාණයකට පමණට වඩා විශාල පුරුෂ ලිංගයන්ද තිබිය හැකිය. මෙම පර්යේෂණයට අනුව අනෙකුත් කලාප වල වෙසෙන පිරිමින්ට වඩා කොකේසියන් පුරුෂයන්ගේ ලිංගය විශාල බවට මෙතෙක් පැවැති මතය සත්‍යක් නොවේ. කෙසේවෙතත් පර්යේෂණයේ කතුවරුන් පිළිගන්නා පරිදි මෙම පර්යේෂණයට ඉදිරිපත්ව තම ලිංග ප්‍ර‍මාණයන් එළිදරව් කිරීමට කැමති වූ අය එසේ කරන්න්ට ඇත්තේ තම ලිංගයේ ප්‍ර‍මාණය ගැන විශ්වාසයක් ඇති කරගෙන සිටිම නිසා විය හැකිය.

ඒ හැර විශාල පාද ඇති අයගේ පුරුෂ ලිංගය වඩා විශාලයය යන මතයද මේ පර්යේෂණයට අනුව වැරදි මතයකි.

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...