Skip to main content

ඔබේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න හැටි

ඔබගේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න පුළුවන් දේවල් කීපයක් අද අලුත් ලංකා  තුලින් කියලා දෙන්නම්.ඇත්තටම පෙම්වතිය ඔබට හොරෙන් තවත් කෙනෙකුට ආදරය කරන කොට ඇගේ හැසිරීම් රටාවේ සුවිශේෂී වෙනස් කම් කීපයක් දැක ගන්න පුළුවන් වෙනවා.අන්න ඒ ටික හරි වෙලාවට අදුර ගන්න පුළුවන් උනොත් ඔබට පුළුවන් වේවි වඩාත් විමසිලිමත් වෙලා ඒ ගැන හොයන්න.

ඔබේ පෙම්වතිය වෙනදාට වඩා ඇයගේ ඇදුම් පැළදුම් ගැන සැලකිලිමත් වෙනවා නම් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න.හැබැයි ඒක මෙහෙමයි කෙල්ලෝ කොහොමත් හැම වෙලාවේම ලස්සනට අදින්න පළදින්න කැමතියි. එත් සාමානයයෙන් කෙල්ලෙක් ගොඩක්ම ලස්සනට අදින්නේ තමුන්ගේ කොල්ලාව හම්බ වෙන්න එන දවසට තමයි.එක නිසා පෙම්වතිය ඔයා හම්බ වේවි කියලා හිතන්නෙවත් නැති දවස් වලත් එක පාරටම ලස්සනට අදින්න පටන් ගත්තොත් ඇය හැඩවැඩ වෙන්නේ වෙනත් කෙනෙක් වෙනුවෙන් වෙන්න පුළුවන්.ඇය ඔබ හම්බ වෙන්න එන්නේ නැති දවස් වලත් එක පාරටම මිල අධික ඇදුම් පැළදුම් අදින්න ගත්තොත් ,සුවද විලවුන්, make-up ගැන ගොඩක් අවධානය යොමු කරන්න ගත්තොත් විතරක් මේ සැකය ඇය වෙත එල්ල කරන්න.

ඔබේ පෙම්වතිය ඇයගේ phone එක වෙනදාට වඩා ඔබෙන් හංගන්න උත්සාහ කරනවා නම් එතැන පොඩි කොස්සක් තියෙන්න පුළුවන්.වෙනදාට කිසිම බයක් සැකක් නැතුව ඔහේ ඔයා ඉන්න තැනම මෙසේ දාලා ගිය phone එක දැන් ඇය ඔබෙන් ටිකක් හංගනවා කියන්නේ සමහරවිට ඇය වෙනත් කෙනෙකු හා ඔබට හොරෙන් text කරනවා වෙන්න පුළුවන්.call කරනවා වෙන්න පුළුවන්.

ඒ වගේම කෙල්ල වෙනදාට ඔයාගේ sms වලට පට ගාලා එන reply එක දැන් නිතරම වගේ  පරක්කු වෙනවා නම් call එකට වෙනදා වගේ answer කරන්න ටිකක් කම්මැලි වගේ නම් චුට්ටක් වීතර වටින් පිටින් හොයලා බැලුවොත් හොදයි.(පැය 24ම text කරන උන් නම් මේ අන්තිමට කිව්ව දේ ගැන අමතක කරලා දාන්න හොදේ)

ඇය වෙනදා ට වඩා ඔබ සමග රන්ඩු අල්ලන්න පටන් ගත්තොත් , ඔබේ දෙසට නිතරම ඇගිල්ල දික් කරන්න ගත්තොත් ඔන්න පෙම්වතුන්ට පොඩ්ඩක් බොන්න වෙන ප්‍රශ්නයක්.මොකද එහෙම වෙන්න හේතු දෙකයි තියෙන්න පුළුවන්.එකක් ඔය දෙන්නාගේ අදහස් නොගැලපෙන අවස්ථා අවාම.අනිත් එක තමයි ඇයට ඔබගෙන් ඉවත් වෙලා වෙන කෙනෙක් ගාවට යන්න ඕනේ උන අවස්තාවක.ඔබ අතින් සිදු වන සුළු අතපසු වීමකට පාවා ඇය විශාල ලෙස කෝප වී ඔබට බැන වදින්නට නින්දා කරන්න ගත්තොත් ඒ වෙනස පිටි පස්සේ ලොකු කතාවක් තියෙන්න පුළුවන්.

තව වැදගත්ම දෙයක් තමයි පෙම්වතියගේ දින චරියාවේ සිදු වන වෙනස් වීම්.ඒ කියන්නේ වෙනදා දවස තිස්සෙම ඔබ එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබේ කෙල්ල හිටි ගමන් පැය කිහිපයක් අතුරුදහන් වෙන එක.අතුරුදහන් වෙනවා කියන්නේ මේ කොහේ හරි ගිහින් අතරමන් වෙනවා වගේ එකක් නෙවෙයි හොදේ.මෙහෙම හිතන්නකෝ හිටි ගමන් පැය පහක් හයක් කිසිම ප්‍රතිචාරයක් නැතුව යනවා කියලා.ඇහුවම කියනවා නින්ද ගියා වගේ උත්තරයක්.හැබැයි මෙන්න මේ වගේ කෙල්ල ඔයාගේ radar එකෙන් පැය ගණන් අතුරුදහන් වෙන්න ගත්තොත් හා ඒ වෙලාවල් වල කරපු කියපු දේවල් ගැන සාධාරණ පිළිතුරක් දෙන්න ඇය අපොහොසත් උනොත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න

ඒ වගේම ඔයාලා facebook passwords එහෙම දෙන්නා මාරු කරන් ඉන්න පෙම්වතුන් නම් එක පාරට පෙම්වතිය ඇයගේ password එක වෙනස් කරා කියන්නේ  ඇත්තටම හිත හදා ගන්න එක හොදයි.ඉස්සර facebook තිබුනේ නැති කාලේ කෙල්ලෙක්ට talk කරන්න කොල්ලෝ කොයි තරම් ස්ටෑන්ඩ් ගානේ , class ගානේ කට්ට කෑවද ? එත් අද එහෙම නෑ.facebook එකෙන් හරිම ලේසියෙන් keyboard එකේ අකුරු දෙකක් ගහලා පුළුවන් ලංකාවේ ඕනේ කෙල්ලෙක්ට hi කියන්න .ඉතින් ඔබේ පෙම්වතියටත් facebook account එකක් තියෙනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.මොකද ඒ මගින් නොමග යන්න හරිම ලේසි නිසා.මම නම් කියන්නේ කිසිම වෙලාවක facebook passwords දෙන්නා අතර හුවමාරු කර ගන්න එපා කියලා.එක දෙන්නටම මහා කරදරයක්.අපේ ජිවිත වලට privacy කියන එක ගොඩක් වැදගත් හොදම දේ තමයි දෙන්නා අතර හොද අවභෝදයක් ඇති කර ගන්න එක.අනිත් එක ඔබේ පෙම්වතියට කියලා දෙන්න talk කරාම talk වෙන කෙල්ලෙක් වෙන්න එපා කියලා.

හරි ඔන්න එහෙනම් ලිපිය ලියලා ඉවරයි.දැන් ඉතින් මට බනින උන් බැනපල්ලා.කොහොමත් තමුන්ගේ කෙල්ල වෙන ආදරයක් එක්ක පැටලුනු ගමන් කලින් තිබුණු ආදරේ අඩු වෙනවා.එක සාපේක්ෂව ඕනේ කොල්ලෙක්ට තේරුම් ගන්න පුළුවන්.කොහොම උනත් මේ කියපු වෙනස් වීම් ගැනත් ටිකක් අවධානයෙන් හිටියොත් හොදයි.කලින් ලියපු ලිපියකට එක්කෙනෙක් මට බුරුවා කියලත් බැනලා තිබ්බා.කමක් නෑ යාළුවනේ.ඔයාලාගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා.ලිපිය හොද නම් fb එකට පොඩි share පාරකුත් දාගෙනම යන්න හොද ඩලාලා වගේ.

 - ප්‍රසන්න සංජීව -

Comments

Post a Comment

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...