Skip to main content

මධුසමය දා ඇතිවූ ප්‍රශ්නයකින් මතුවූ අමනුෂ්‍ය දෝෂය

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාගේ වෘත්තීය අත්දැකීමක් ඇසුරිනි. සාමාන්‍ය පෙළ විභාගය යම් ප්‍රමාණයකට සමත් වුවද තවදුරටත් අධ්‍යාපන කටයුතු කිරීමේ අදහස අත්හැර දැමූ කාංචනා නිවසේ රැඳී මවගේ වැඩකටයුතුවලට සහය වන්නට වූවාය. උසස් අධ්‍යාපනයක් නොලැබුවත් කාංචනාට ගෙදර දොරේ හැම වැඩක්ම හොඳින් කිරීමේ හැකියාව තිබිණි.

ඇයට රොහාන් හමුවූයේ මේ කාලයේදීය. ඔවුන් දෙදෙනා අතර ඇති වූ ප්‍රේම සම්බන්ධයට රොහාන්ගේ පාර්ශ්වයෙන් සෘජු විරෝධයක් එල්ල වී තිබිණි. එයට හේතුව කාංචනා රැකියාවකුත් නැති උසස් අධ්‍යාපනයකුත් නැති තරුණියක වීමය.රොහාන්ට දැඩි ආදරයක් දැක්වූවත් රොහාන්ගේ මාපිය විරෝධය හමුවේ රොහාන්ගෙන් වෙන්වීමට කාංචනාට සිදුවිය. එහෙත් එම ආදරය සදාකාලික මතකයක් ලෙස ඇගේ හදවතේ තැන්පත් විණි.කාලය නොදැනීම ගතව ගියේය. කාංචනාගේ වැඩිහිටියන් එක්ව ඇයට මනාලයකු සොයා තිබිණි. ඔහු සුළු ව්‍යාපාරිකයෙකි. විශේෂ ආකර්ෂණයක් ඔහු තු නොතිබුණත් මවුපියන්ගේ කීමට අවනතව කාංචනා ඔහු හා විවාහයට එකඟ වූවාය. ඒ අනුව මාස කිහිපයකින් මේ විවාහය සිදුකිරීමට තීන්දු විය.විජේසිරි කෙරෙහි කිසිදු ආකර්ෂණයක් ඉන්පසුව හෝ කාංචනා තු ඇති නොවූයේ කිසිසේත්ම ප්‍රිය උපදවන හැසිරීම් රටාවක් ඔහු තු නොතිබූ නිසාය. සති දෙකකට පමණ වතාවක් ඔහු ඇය දකින්නට පැමිණියද එය වැඩිහිටියන් ඉදිරියේ සිදුක සාමාන්‍ය කතාබහකට සීමා විය. අඩුතරමින් ඔහු පැය දෙක තුනක්වත් ඇගේ නිවසේ රැඳී සිටියේද නැත.විවාහයට දින ංවෙමින් තිබිණි. කිසිදු ආකාරයකින් තමාට මානසිකව හෝ සමීපව නොසිටි විජේසිරි සමග පවුල් ජීවිතයක් ගතකරන්නේ කෙසේද යන්න කාංචනාට තිබූ ලොකුම ගැටලුව විය. ආදරය පිිබඳව එකම වචනයක් වත් කතා බහ කර නැති\ කිසිදු ලෙන්ගතු බැඳීමක් මතෛක් ඇතිකර ගන්නට සමත් නොවූ විජේසිරි ගැන කල්පනා කරන විට කාංචනාට රොහාන්ගේ අගය වැඩි වැඩියෙන් දැනෙන්නට පටන් ගත්තේය. සිය මංගල දිනය දවසින් දවස ං වන විට ඒ හා සමානව කාංචනාගේ සිතේ තිබූ බියද ඉහ නගින්නට විය. නමුත් ඔහු හා විවාහ වීම මිස ඉන් මගහැර යාමේ හැකියාවක් කාංචනාට තිබුණේ නැත.විවාහ වී මධුසමය ගතකිරීමට ගිය අවස්ථාවේ කාංචනා වරක් විජේසිරිට රොහාන් යැයි ඇමතුවේ කිසිසේත්ම හිතාමතා නොවේ. ඇගේ යටි සිතේ රොහාන් පිිබඳ තැන්පත් වී තිබූ ආදරය නිසාම ඇගේ මුවින් එලෙස ඉබේම පිටවන්නට ඇත. නමුත් ඇගේ මුවින් වෙනත් පිරිමියකුගේ නමක් පිටවීම නිසා විජේසිරි බොහෝ සෙයින් කලබල විය. 

ඒ කවුදැයි විජේසිරි දිගින් දිගටම අසන්නට වූ පසු ඔහුට සියලු සත්‍යය පැවැසූ කාංචනා ඔහුගෙන් සමාවද අයැද සිටියාය.ර්‍ණමා එක්ක එකතු වෙන්නෙ පරණ මිනිහව මතක් කර කරදරෑ”විජේසිරි ඇසූවිට කාංචනාට දැනුණේ කියාගන්නට බැරි තරමේ වේදනාවකි.කෙසේ හෝ ප්‍රශ්නය දුරදිග නොගොස් සමථයකට පත් වූ නමුදු විජේසිරි නිරන්තරයෙන් කාංචනාව සැකකරන්නට පෙඹුණේය.ඇයට නිවසින් පිට කිසිම තැනක ඔහු තනිව යන්නට ඉඩ දුන්නේ නැත. අඩුම තරමේ ඇගේ දෙමාපියන් බලන්නටවත් ඇයට යා හැකි වූයේ ඔහු සමග පමණි. අහල පහ තිබූ කඩයකටවත් හදිස්සියකට හෝ යාමට කාංචනාට අවසර නොතිබිණි. නිවසේ උයන පිහින දේ පවා තීරණය කේ විජේසිරිය. ඔහු නොකීවොත් ලුණුමිරිසක්වත් ඇගේ අභිමතය පරිදි සකස් කරගැනීමට අවසර තිබුණේ නෑ. ඇය රුපවාහිනිය නැරඹිය යුත්තේ ඔහු සිටින වෙලාවට පමණි. එයද ඔහු විසින් තෝරා බේරා දෙන ටෙලි නාට්‍ය සහ වෙනත් වැඩසටහන් කිහිපයකි.මෙසේ විජේසිරිගේ දැඩි පාලනයකට අවනතව ජීවත්වීමට කාංචනාට සිදුව තිබුණි. නමුත් ඇය ඔහුට එරෙහිව වචනයකින් හෝ ප්‍රතිචාර නොදැක්වූයේ ගැටුම් ඇතිවිය හැකි නිසාය.

 හැරත් තමාගේ මුවින් මධුසමය දිනයේදී රොහාන්ගේ නම ඉබේම පිටවීම නිසා ඇය තු තමා විශාල වරදක් ක බවට හැඟීමක්ද තිබිණි. එසේ වුවද ඇය මේ දැඩි නිති රීති නිසා විශාල මානසික පීඩාවකට පත්ව සිටියාය.මේ අතර හිටිහැටියේ කාංචනාගේ මව අසනීප වී රෝහල් ගත කර තිබිණි. මව බලන්නට යායුතු බව විජේසිරිට කිව්වත් එදින ඔහු වෙෙඳසලට අත්‍යවශ්‍ය බඩු රැගෙන ඒමට පිටකොටුවට ඒමට නියමිතව තිබූ නිසා ඇගේ ගමන ඔහු කල්දැමීය. මින් ඇගේ සිත බලවත් සේ රිදිනි. පසුදා වන තුරු මව නොබලා හිඳින්නට අසීරු බවත් හැඟුණු නිසා විජේසිරි නිවසින් පිටව ගිය පසු කාංචනා දිවා කල තනිවම රෝහලට ගියාය.ඇය රෝහ‍ලේ සිට ගෙදර එන්නටත් පෙරම විජේසිරි මෙය දැනගෙන තිබිණි. ඔහු ඇයටත් කලින් ගෙදරට පැමිණ ඇය එන තෙක් බලා සිටියේය. නිවසට පය තබන විටම කාංචනා දුටුවේ සැමියාගේ රකුසු මුහුණය. නිදහසට කරුණු විමසන්නටවත් ප්‍රමාද නොවූ විජේසිරි ඇයට පහරවල් කිහිපයක් ගැසුවේ ඇය නන්නත්තාරේ ගිය එකියක ලෙස සලකමිනි.එම අනපේක්ෂිත සිදුවීමෙන් පසු කාංචනාට තවදුරටත් විජේසිරි හා ජීවත්වීම එපා විය. කිසිදු කතා බහක් නැතිව එදා දවස ගතක ඇය පසුදා උදේ සැමියා නිවසින් පිටව ගිය පසු මහමගට බැස්සාය. කොහේ යා යුතු දැයි අරමුණක් කාංචනාට නොතිබිණි. ඇය බසයක නැග පිටකොටුවට පැමිණ සිටියාය. ඉන්පසු ඇය නැග තිබුණේ අනුරාධපුර බස් රථයකටය.පැය කිහිපයක ගමනකින් පසු අනුරාධපුරයෙන් බැස ගත්තද එතැනින් එහාට කොහෝ යන්නේ දැයි අරමුණක් කාංචනාට තිබුණේ නැත.මේ අතර සවස් යාමයේ නිවසට පැමිණි විජේසිරි කාංචනා පෙනෙන්නට නැති බව දැක ඇයට කතා කේය. නමුත් කිසිදු හාවක් හූවක් නැත. කලබලවී අවට නිවෙස්වල පවා සෙව්වත් කිසිවකුද කාංචනාව දැක නොතිබිණි. ඉන්පසු කාංචනාගේ දෙමාපියන්ගේ නිවසේ\ සමීපතම නෑදෑයන්ගේ නිවෙස්වල පවා විජේසිරි කාංචනා පිිබඳව සොයා බැලුවේ හිස ගිනි ගත් පරිද්දෙනි. අන්තිමේ විජේසිරි ‍පොලීසියට ගොස් පැමිණිල්ලක් කේය.කාංචනා පිිබඳ කිසිදු ආරංචියක් නැතිව එම දවස ගතව ගියේය. දැන් කාංචනාගේ දෙමාපියන්ට විජේසිරි ගැන සැකය. ඔහු සමග ඇය ගෙවූයේ කිසිදු ආකාරයකින්වත් තෘප්තිමත් ජීවිතයක් නොවන බව ඇගේ දෙමාපියෝ දැන සිටියහ.පසු දිනයේදී කාංචනා ගැන ආරංචියක් ලැබිණි. ඒ ඇය අනුරාධපුරයට ආසන්න ප්‍රදේශයක නෑදෑ නිවසක හිඳිනා බවයි. වහාම සියලු දෙනා පිටත්වී එහි ගියහ.කාංචනාගේ විලාසය දුටු විජේසිරි මෙන්ම ඇගේ මවුපියෝද මහත් බියට පත් වූහ. ඇය කිසිවකු සමග කතා කේ නැත. ඒ නිවසේ ඥාතීන් පැවැසුවේ ද අසන දේකට කිනම් හෝ පිිතුරක් දෙනු මිස කාංචනාගේ කිසිදු කතාබහක් නැති බවයි. ඇතැම් විට ඇගෙන් විමසන ප්‍රශ්නවලට පිිතුරු ඇයවත් දැන සිටියේ නැත.ර්‍ණකොහොමද අනුරාධපුරේට ආවේරෑ” විජේසිරි මෙන්ම මවුපියන්ද විමසුවත් තුෂ්නිම්භූතව මද වෙලාවක් බලා සිටි කාංචනා ‘දන්නෙ නෑ’ යැයි තොල් මතුලාය.ර්‍ණතනියම මෙහෙ හොයන් ආවෙ කොහොමදරෑ” ඔවුහු යි විමසූහ.ර්‍ණමතක නෑ”කාංචනා කීවේ තද නින්දක හිඳ පිබිදුණාක් බඳු ස්වභාවයකිනි.ඒ ඥාති නිවස පිිබඳව ඇගේ මතකයේ තිබි කෙසේ හෝ එහි පැමිණියත් එම නිවසේ සිටින ඇතැමුන් පිිබඳ මතකයක් කාංචනාට තිබුණේ නැත. පෙරදී ඉතා හොඳින් කතාබහ ක අය දෙස පවා කාංචනා නාඳුනන්නියක සේ බලා සිටියාය.ර්‍ණමේ මයට මොකක් හරි අමනුස්ස දෝසයක්. මගිය ප්‍රාණකාරයෙක්ගෙ බැල්මක් තමයි මේ විදිහට එන්නෙ. මේ දවස් දෙකේ මේ මයගෙ හැසිරීමෙන්ම අපට ඒක තේරුණා.”එම ඥාති නිවසේ වැඩිහිටියෝ අදහස් දක්වමින් කියා සිටියහ. කාංචනාව ඇගේ දෙමාපියෝ නිවසට කැඳවා ගෙන පැමිණියේ ඇගේ අමනුස්ස දෝෂය ඉවත් කිරීම සඳහා ශාන්තිකර්මයක් කිරීමේ අපේක්ෂාවෙනි. විජේසිරිද බිය වී සිටියේය. ඇය විජේසිරි දෙස බැලුවේද නාඳුනන්නෙකු දෙස බලන නියායෙනි.නම් දැරූ කට්ටඩියකු ලවා සරුසාරෙට තොවිලයක් කරන්නට විජේසිරි කටයුතු යෙදුවේ තම බිරිඳට මේ සිද්ධ වූ අකරතැබ්බයට තමාත් වගකිව යුතුයි යන වරදකාරී හැඟීමක් ඔහුගේ සිත තු පැවැති නිසාය.නමුත් එය ගඟට කැපූ ඉනි බඳු විය. තොවිලයෙන් පසුවත් කාංචනා නොකා නොබි බලාගත් අත බලා ගෙන සිටියේ පියවි ලොව පිිබඳ වැඩි දැනීමක් නැති අයුරිනි.කරන්නට දෙයක් නැතිම තැන කාංචනාගේ දෙමාපියෝ ඇය මනෝ වෛද්‍යවරයකු වෙත එක්කරගෙන ගියහ.කාංචනාට සිදුවී තිබුණේ කුමක්දරෑ ඇගේ පවුල් ජීවිතය ආරම්භයේ සිටම ගැටලු සහගත විය. සැමියා සමග ගැටුම් ඇති වන විට ඇගේ සිතට වැඩියෙන් දැනුණේ තම පමු ආදරයයි. මේ පීඩාවන් අතර දිගින් දිගට ජීවත් වන්නට සිදුවූවා මිස කාංචනාගේ හැඟීම් අවබෝධ කරගැනීමේ කිසිදු වුවමනාවක් ඇගේ සැමියාට නොතිබිණි. මේ නිසා අවසානයේ ඇය විශාද රෝගයට :ෘැචරුිිසදබ- ලක්ව සිටියාය.එම මානසික ආබාධය උග්‍ර තත්ත්වයට පත්වූයේ\ සිය රෝගී මව බලන්නට යාමේ ‘වරදට’ සැමියාගෙන් පහර කෑමට සිදුවූ විටය. ඉන්පසු ඇය නිවසින් පලා ගියාය. මෙසේ පලා යාමේදී කෙනකු අරමුණක් නැතිව යාමටත් පුළුවන. එසේම තමා යන පරිසරය පිිබඳ අවබෝධයෙන් යාමටද පුළුවන. නමුත් පසුව තමා පැමිණියේ කෙසේද යන්න ගැන සියලුම දෑ අමතක විය හැකිය.  කාංචනාටත් ඒ කිසිවක් මතකයේ නොතිබිණි. එය මානසික විටන තත්ත්වයක් නිසා සිදුවන අමතක වීමකි. මෙය මනෝ වෛද්‍ය විද්‍යාවේ ෘසිිදජස්එසඩැ Aපබැිස් ලෙස හඳුන්වයි. මේ රෝග තත්ත්වය පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා වුවද තිබිය හැකිය. මෙහිදී රෝගියා සාමාන්‍ය කෙනකු ලෙස සිටිය හැකිය. නමුත් තමා ක කී දෑ කිසිවක් මතකයේ රැඬෙන්නේ නැත. මෙය තාවකාලික තත්ත්වයකි. ඒ අනුව පසුව රෝගියා ප්‍රකෘති තත්ත්වයට පැමිණෙනු ඇත.නමුත් මෙහිදී රෝගියාට ප්‍රතිකාර කරන අතරේම මේ තත්ත්වයට පත්වන්නට බලපෑ හේතුව සොයා බලා ඒ හේතුවද ඉවත් ක යුතුය. කාංචනා නිරන්තරයෙන් පීඩාවට පත් වූයේ සැමියාගේ  සිතේ ඇය පිිබඳව පැවැති සැකය නිසාය. ඒ අනුව එම සැකය ඉවත්කිරීම සඳහා සැමියාටද මනෝ වෛද්‍ය ප්‍රතිකාර ක යුතුය. එසේ නොවුවහොත් කාංචනාට ස්ථීර සුවයක් ලැබිම අසීරු වෙයි.

ඉන්දු පෙරේරා

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

මදුසමයේ පළ මු ලිංගික ඒක්වීමේදී සැලකිය යුතු වැදගත් කරුණු

මදුසමය නැතිනම් පළමු රාත්රිය යනු ලිංගිකව ඒක්වීමම පමණක් නොවේ. අනාගතයේ ජීවිතය ගෙන යන සහකරු සහකාරිය සමග අනාගතය ගැන කතා කිරීමට ඇති හොදම වෙලාවයි. ඇය සමග අතීතය ගැන කතා කරන්න. අනාගත සැලසුම් ගැන කතා කරන්න. අතරින් පතර විහිලූ‍ද කරන්න.වඩාත් වැදගත් වන ලිංගික කාරණාද කතා කරන්න.ඒසේම ඔබ ලිංගිකව ඒක්වීමට පෙර සැලකිය යුතු වැදගත් කරුණු රාශියක් ඇත. 1.හොදින් පිරිසිදු වන්න- දවස පුරා මහන්සි වී ඇති නිසා හොදින් ස්නානය කර සැහැල්ලූ‍ වන්න.ඒය ඔබට තරමක අස්වැසිල්ලක් වනු ඇත 2.සෙමෙන් ඇයට ලං වන්න- ඒක වරම ලිංගිකව ඒක් නොවී සෙමෙන් සෙමෙන් විවිධ දේ කතා කරන අතරම ඇගේ වස්ත්රයන් ඒකින් ඒක ගලවන්න. 3.සිප ගන්න- ඇගේ ශරීරයම සිප ගන්න. කාන්තාවන් තොල්,ඛෙල්ල,නළල,ලිංගේන්ද්රය අවට ප්රදේශ සිප ගන්නවාට විශාල කැමැත්තක් දක්වයි. 4.ඇයව සිනහ ගස්සන්න- කිති කවමින්,විහිලූ‍ තහලූ‍ කරමින් ලිංගිකව ඒක්වීමේදි සිනහ ගස්සන්න. 5.හිමින් කරන්න- මුල් අවස්ථාවේදි හෙමින් ලිංගිකව ඒක්වන්න. සෙමෙන් සෙමන් වේගය වැඩිකරන්න.  6.මුල්ම ඒක්වීමේදි කන්‍යා පටලය බිදීම සිදුවන විට(කන්‍යා පටලය පිහිටා තිබුනොත්) ඇයට වේදනාවක් ගෙන ඒයි. ඒය ගැන තැකීමක් නොකරන ලෙස ඇයට පවසන්න. ඇය සිඹිමින...