Skip to main content

ලස්‌ත්‍රි දෙතොලින් කියවෙන රහස් මෙන්න

හාඳට හා නරකට යන දෙකටම යොදා ගන්නා කට වැසී ඇති තොල් සඟල දේහ ලක්‍ෂණ විද්‍යාවේ වැඩි අවධානයකට බඳුන් වූ අංගයකි. මන්ද ඕනෑම පුද්ගලයකුගේ මුහුණෙන් දෘෂ්‍යමාන වන අංග අතරින් කැපී පෙනෙන අංගය තොල වීමයි. තොල් සඟල මගින් එම පුද්ගලයා හොඳ පුද්ගලයෙක්‌ද  නරක පුද්ගලයෙක්‌ද  ඇය කාමාධිකද  වංචාකාරීද  නපුරුද යන මෙකී නොකී බොහෝ කරුණු අනාවරණය කර ගත හැක. එයින් එම තැනැත්තිය තමා වෙත කොතරම් ළංකර ගත යුතුද ඈත් කර තැබිය යුතු ද යන්න සොයාගත හැක. ස්‌ත්‍රියකගේ දෙතොල කවීන්  විද්වතුන්  ලේඛකයන් ගීත රචකයන් වර්ණනාත්මක මුඛයෙන් කථා කළ ද  ලියුවද ස්‌ත්‍රියකගේ දෙතොල මගින් සුබ මෙන්ම අශුභ ගතිද පෙන්නුම් කරන බව පුරාණයේ විසූ සෘෂිවරු වදාරා ඇත. ස්‌ත්‍රී දෙතොලෙන් කියවෙන අනාවැකි මෙසේයි.

1. පිටතට නෙරා ගිය එල්ලෙන තොල් ඇති ස්‌ත්‍රිය\ මෙවන් ස්‌ත්‍රීන් බොහෝ ඊර්ෂ්‍යා කරන\ කටමැතකම් දොඩවන\ පොහොසත්ව සිටියත් දිිඳු වන\ කටකාර\ සමාජයේ අවඥවට පත්වන ගෙදර නිතර දබර කරන\ පර පුරුෂයන් ආදරය කරන\ දරුවන්ට හා තම සැමියාට ආදරය නොකරන\ බොහෝ දුදන ගති වැඩි ස්‌ත්‍රියකි. 2. තොල් කලු පාටට පිහිටි ස්‌ත්‍රිය ගැන දැනගනිමු. මැය වූ කලී ලද දෙයින් සතුටු නොවන\ අනුන්ගේ සිත් රිදවන වචන කියන\ නරක පහත් වචන කතා කරන\ පහත් වැඩ කරන\ සැමියාට නිතර කරදර කරන වදක භාර්යාවකි. බොහෝවිට මෙවන් ස්‌ත්‍රීන්ගේ සැමියා මිය ගොස්‌ හෝ අතහැර ගොස්‌ ඇත. 3. මීයෙකුගේ මෙන් උල් වූ තොල් ඇති ස්‌ත්‍රිය\ මෙවන් ස්‌ත්‍රීන් රාගාධිකය. ඊර්ෂියා සහිතය. නිතර පිිගැනීමට සිතයි\ කෝපවීම මැයගේ පුරුද්දයි. නමුත් එම ගතිය සඟවා තබාගනී. තම සැමියාට අපල ගෙන දෙන පිහිටීමකි. සැමියා දිිඳු වී විනාශ වී යයි. 4. උඩු තොල යටි තොලට වඩා විශාල වූ ස්‌ත්‍රිය\ මෙවන් ස්‌ත්‍රීන් කෝලහලයට බරය\ කථා කිරීමේදී වචන අපහැදිලිය\ කෘරය\ චපලය\ නිසරු දේ කතා කරයි\ තම සැමියාට ආදරය නැත. කාමුක ගතිය වැඩිය\ ආගම දහම ගණන් නොගනී. 5. වටකුරුව රතු පැහැතිව පිහිටි තොල් හිමි ස්‌ත්‍රිය\ මෙවන් ස්‌ත්‍රීන් ඉතා වාසනාවන්තය. තම සැමියාට ගෞරව කරයි\ බොහෝ ගුණගරුකය\ ආගම දහමට ලැදි ස්‌ත්‍රියකි. 6. තොල් දෙකම උස්‌ව පිහිටියේ නම් මෙවන් ස්‌ත්‍රීන් රහසිගත ක්‍රියාවලට දක්‍ෂය\ සූක්‍ෂම ලෙස තම සතුරන්ගෙන් පිගනී\ තවද මොවුන් තම සැමියාට ද කරදර කරයි. 7. තොල් මහත්ව පිහිටන ස්‌ත්‍රිය\ මොවුන්ට ජීවිතයේ අපමණ දුක්‌ විඳීමට සිදුවේ. කරදර එකපිට එක පැමිණේ\ දිිඳු ජීවිතයක්‌ ගත කරන අයෙකි. 8. යටි තොල මස්‌ රහිතව රළුව එල්ලේ නම්\මෙවන් ස්‌ත්‍රීන්ට පෙර සසරේ ක පව් එලව එලවා පලදේ. දුර්භාග්‍යවන්ත ජීවිතයක්‌ ගත කරයි.9. රේඛාවක්‌ සහිත ඉතා ලස්‌සන සිනිඳු තොල් සහිත නම්\මෙවන් ස්‌ත්‍රීන් යස ඉසුරු පිරි ජීවිතයක්‌ ගත කරයි. දනට පිනට ඉතා ලැදිය. උසස්‌ තනතුරු ලබන\ ගෞරවය\ ප්‍රසංසාව ලබන\ වාසනාවන්ත විවාහයක්‌ හිමි නිතර ඉඟි බිඟි පාමින් තම සැමියා තමා වෙත ඇද බැඳ තබා ගන්නා\ කරුණාවන්ත අයෙකි.10. උඩු තොල සිනිඳු සිහින් වීමමෙවන් ස්‌ත්‍රීන්ට දුර දක්‌නා නුවන ඇත. කෙසේ හෝ ධනය ලබයි. යස ඉසුරු පිරි යුග දිවියක්‌ ඇත. යුක්‌තිගරුකය\ ධනය රැස්‌ කරයි\ අනුන්ගේ උදව් උපකාර ලබයි. මොවුන්ගේ විවාහය උසස්‌ බුද්ධිමතකු හා සිදුවේ.11. උඩු තොලෙහි රෝම පිහිටීම\මොවුන් දැන උගත් මුත් එයින් ප්‍රයෝජන නොලබයි. බොහෝ චිත්ත පීඩාවන්ට ලක්‌වේ. හදවතට එකඟව වැඩ කරයි. නමුත් මොවුන් මුළු ජීවිත කාලයේදීම විවිධ ගැටලුවලට මුහුණපායි.12. දුර්වර්ණ වූත්\ මහත් වූත් තොල් ඇති ස්‌ත්‍රියමොවුන්ට ජීවිතයේ දුක්‌ කම්කටලු ඇති වේ\ තම සැමියාට නිතර කරදර කරයි\ රාගික අයෙකි. තම සැමියාව මානසිකව වට්‌ටයි13. සිනිඳු රත් පැහැති දෙතොලින් යුතු ස්‌ත්‍රිය\මොවුන් විවිධ චාරිත්‍ර අගයයි\ සමාජයෙන් ගරු බුහුමන් ලබයි\ උසස්‌ තනතුරුවල වැඩ කිරීමට භාග්‍ය හිමි අය වේ.උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...