Skip to main content

ජංගම දුරකතනයට ඇබ්බැහි වුවන්ට පිළිකා අවදානමක්

පෘථිවියට වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණෙන්නන්ට සිතෙනු ඇත්තේ මෙහි ජීවීන්ට කිසියම් කනේ ආබාධයක් ඇති බවයි. ඒ සැමවිටම පෘථිවි වාසීන් නැත්නම් මිනිසා නිරන්තරයෙන්ම කන මත යමක් තබාගෙන යන නිසයි. ඒ අන් කිසිවක් නොව ජංගම දුරකථනයයි. මිනිසාට අන් කවරකටත් වඩා නැතිව බැරි මෙවලම බවට පත් වී ඇත්තේ මෙයයි. කෙතරම් අහිතකර මතවාද පැවතුණත් මිනිසුන් ජීවිතයේ අන් සියල්ලටම වඩා ළංවී සිටින්නේ දුරකථනයටයි. නවතම සොයා ගැනීම්වලට අනුව මිනිත්තු දාහතක කාලයක් දිනකට ජංගම දුරකථනය භාවිතා කළත් පිළිකා සෑදීමේ අවදානම ඉහළ යන බව හෙළි වී තිබේ.

රන්තරයෙන්ම භාවිතා කරන්නන්ට සෛලවලට හානි වී වැඩි අවදානමක් ඇති වීමේ ඉඩකඩක් පවතී.

ඊශ්‍රාලයේ ටෙල් අවීව් සරසවියේ විද්‍යාඥයන් මිනිසුන්ගේ ඛේඨයේ සංයුතිය පිරික්සීමෙන් මේ බව අනාවරණය කරගෙන තිබේ. ඔවුන් පරීක්ෂණයට සහභාගි කරගෙන ඇත්තේ මාසයකට පැය අටක්වත් දුරකථනය භාවිතා කරන්නන්ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මාසයකට පැය 30ක් 40 ක් පමණවත් දුරකථන සංවාදයේ යෙදෙන අයයි.

සහභාගී වූවන්ගේ ඛේඨයේ සංයුතිය බිහිරි පුද්ගලයන්ගේ ඛේඨය \ දුරකථන භාවිතා නොකරන්නන්ගේ ඛේඨය හා එස්එම්එස් යැවීම වැනි නිර්වාචික ලෙස ක්‍රියාකාරී අයගේ ඛේඨය සමඟ සසඳා තිබේ. පරීක්ෂණයෙන් පැහැදිලිවම සනාථ වී තිඛෙන්නේ භාවිත කරන්නන්ගේ සෛලවලට සිදුවන හානිය වැඩි බවයි. ර්‍ණඔක්සිඩේටිව් ස්ට්‍රසේ” ලෙස මෙය හඳුන්වයි. මෙහිදී ඩීඑන්ඒ වලට වාගේම ප්‍රෝටීන\ ලිපිඩ\ සෛලවලට ද හානි සිදුවෙයි.

ර්‍ණඔක්සිඩේටිව් ස්ට්‍රසේ” මට්ටම වැඩි වූ විට පිිකා\ පාකින්සන්ස්\ ඇල්ෂයිමර්\ හෘද අකර්මන්‍යතාව\ ඔටිසම්\ දිගින් දිගටම වෙහෙස දැනීම වැනි රෝගාබාධ රැසක්ම ඇති වේ. ජංගම දුරකථන සීමාව ඉක්මවා භාවිතා කිරීමෙන් ගෙඩි වර්ධනය වීමේ ඉඩක් ද පවතී.

අනාගතයේදී දුරකථනය භාවිත කිරීමට පෙර සහ පසු ඛේඨය පිරික්සීමට ද පර්යේෂකයන් බලාපොරොත්තු වෙයි. ලෝක ජනගහනයටත් අධික පිරිසක් ජංගම දුරකථනය භාවිත කරන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. දුරකථනයේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයෙන් මේ හානිය සිදුවෙයි.

එස්එම්එස් යැවීමේදී\ ඉන්ටර්නෙට් දුරකථනයෙන් බැලීමේදී හෝ හෑන්ඩ් ෆී‍්‍ර භාවිතා කිරීමේදී දුරකථනය තිඛෙන්නේ සෙ.මි. 30 -40 ක් දුරින් නිසා සිදුවන හානිය අඩුය. හෑන්ඩ් ෆී‍්‍ර භාවිත නොකරන්නේ නම් හිසට\ සිරුරට තරමක් ඈතින් දුරකථනය තබාගෙන ඇමතුම් ලබාගන්න. ඒ වාගේම කථා කරන කාලය හැකි තරම් කෙටිකර ගන්න.

රෝහල්වල සහ ගුවන් යානාවල දුරකථන භාවිතය සැබෑවටම සුදුසු නැත. දුරකථනයේ විකිරණවලින් විද්‍යුත් වෛද්‍ය උපකරණවලට මෙන්ම යානයක යාන්ත්‍රික පද්ධතියටත් බලපෑම් සිදුවිය හැකි වීම ඊට හේතුවයි.



කෙටිකාලීන ආබාධ

දිගුවේලාවක් දුරකථනයෙන් ඇමතීමේදී පටක රත්වෙයි. දුරකථනයේ කිරණ සම මඟින් උරාගන්නා අතර එහි ප්‍රතිඵලය මොයේ හෝ දුරකථනය ආසන්නව ඇති ශරීර කොටස පමණට වඩා රත් වීමයි.

වාහනයේදී....

වාහනයක් වැනි ආවරණය වූ තැනකදී තෝරාගත යුත්තේ බාහිර ඇන්ටනාවක් සහිත ජංගම දුරකථනයකි.



අහිතකර ප්‍රතිඵල රැසයි

දුරකථනයෙන් පමණට වඩා කථා කිරීම සුදුසු වන්නේ විකිරණ නිසා පමණක් නොවෙයි. එය මානසික සෞඛ්‍යයට ද අහිතකරයි. සහරුන්ට දුරකථනය නිසා මුහුණට මුහුණ බලා කථා කිරීමට ද අමතක වි තිබේ. එසේ කථා කිරීමට ලැබුණ ද ඊට වඩා ඒ අයට වටින්නේ දුරකථනයෙන් කථා කිරිමයි. සිරුරේ ආතතිය ඉහ නැංවීමට ද දුරකථන භාවිතය මුල පුරයි. නිතර දුරකථනය නාද වීම\ ඇමතුමක් එන බවට සංඥා නිකුත් වීම\ මෙන්ම ඇමතුමක් බොහෝ වේලාවකින් නොලැබීම ද ආතති මට්ටම ඉහ නංවන හේතුයි. පර්යේෂණ මඟින් හෙි වී ඇත්තේ අධික ලෙස දුරකථනය භාවිත කිරිම කාන්තාවන්ගේ නින්දට බාධා වීමටත්\ පිරිමින්ට විෂාදය ඇති කිරීමටත් හේතුවන බවයි. නව යෞවන\ යෞවනියන්ගේ මානසික සෞඛ්‍යය අනවශ්‍ය ජංගම දුරකථන භාවිතය නිසා පිරිහී ඇත. ජංගම දුරකථනය සෝදා භාවිත ක හැකි උපකරණයක් නොවෙයි. ඒ නිසා නාන කාමරයේ ඇති විසබීජවලට වඩා දුරකථනයේ තිඛෙන විසබීජ ප්‍රමාණය වැඩිය.

දුරකථනයේ රැඳි ඊ කෝලි වැනි විසබීජ පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන්ම පැතිරෙයි. පණිවුඩ යැවීම\ කථා කිරීම මේ ආදී කුමක් කත් එය දෑතට වෙහෙසකාරී අත්දැකීමකි. වේගයෙන් පණිවුඩ යැවීමේදී වේදනාවට අමතරව සන්ධි ප්‍රදාහයන් ද ඇතිවිය හැකියි. ඛෙල්ලේ හා කොන්දේ හැඩයට ද දුරකථනය අනිසි ලෙස භාවිතයෙන් තර්ජන එල්ල වෙයි.

වැරැදි ඉරියව් වලින් සිට දුරකථනය භාවිත කිරිමෙන්\ මෙසේ සිදුවෙයි. කොන්දේ වේදනාවේ රහස අන් කිසිවක් නොව ජංගම දුරකථනය විය හැකියි.පරිගණක තිරයකට වඩා ඛෙහෙවින් කුඩා ජංගම දුරකථන තිරයේ අකුරු කුඩා නිසා පණිවුඩ කියවීමේදී ඇසට වැඩි වෙහෙසක් දැනෙයි.

මෙය ඇස දුර්වල කරන හේතුවකි.
අන්තර්ජාලයෙනි
චම්පිකා දීපානි රණසිංහ

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...