Skip to main content

ඔබ කැමති කෙල්ල ඔබට අකමැති වීමට හේතු

ඉතින් කොහොමද යාලුවනේ . තරුණ කාලේ කියන්නේ ජිවිතේ සුන්දරම කාලේ. ආදරය කරන්න හොදම කාලේ.  කෙල්ලෝ නම් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා තමයි . එත් අපි කැමති කෙල්ල අපිට අකමැති නම් ටිකක් දුකයි. ඔයාලා දන්නවද ඕනේ කෙල්ලෙක් එයාගේ ඇස් දෙකට කොල්ලෙක් දැක්ක ගමන් මුල් තත්පර 10 ඇතුලත තීරණය කරන දෙයක් තියෙනවා. ඒ ඔහු සමග යාලු වෙන එක සුදුසුද නැද්ද 
කියලා. මේක සමීක්ෂණ මගින් තමයි හොයා ගෙන තියෙන්නේ. කව්රු නෑ කිව්වත් මේක ඇත්ත කියලයි මට හිතෙන්නේ. මොකද අපි මිනිස්සුනේ. කෙල්ලෙක් එයාගේ  පස්සෙන් එන කොල්ලෙක්ට අකැමති වෙන්න හේතුව ඒ කොල්ලාගේ රුපය  කැත වීම විතරක් නෙවෙයි. ඇත්තටම  කොල්ලොන්ගේ කඩවසම් කමට  වඩා කෙල්ලෝ බලන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ දේවල් ටික කතා කරමු අද විශ්ම ලෝකයෙන්.


පම්පෝරි ගැසීම නිසා
ඔබට හොද ජොබ් එකක් , ඕනේ තරම් සල්ලි , හොද වාහනයක් , වැදගත් පවුල් පසුබිමක් තියෙන්න පුළුවන්. එත් ඔයා ඒ දෙවල්  ගැන ඔයා දාගන්න යන කෙල්ල ඉස්සරහා මහා ලොකුවට පාරම් බාන්න ගියොත් කෙල්ලට අනිවා ටික දවසක් යන කොට ඔයාව එපා වෙනවා .

ඕනෙවට වඩා පිරිමි කම ඇගට ගැනීම හා ගෙම්බෝ වීම.
ඒ වගේම සමහර කොල්ලෝ තමුන්ගේ දුර්වල කම් වහ ගන්නත් බොරුවට ආඩම්බර වෙලා ඉන්නවා. ඔවුන් හිතනවා තමුන් වැඩිය කෙල්ලව  ගණන් ගන්නේ  නැතුව පොඩ්ඩක් ලාවට හිනා වෙලා  දරුණු මුණක් මවා ගෙන බොහොම ආඩම්බරයෙන් ඉන්නකොට කෙල්ලෝ කැමති වෙනවා කියලා. කොල්ලෝ කීයටවත් කෙල්ලෝ ඉස්සරහ නැවෙන්න නම් ඕනේ නෑ.කොහොමත් ගෙම්බෝ වෙන්න හදන කොල්ලොන්ට කෙල්ලෝ වැඩිය කැමති නෑ . එත් තමුන් එරහ කරන කෙල්ල ඉස්සරහා නම් යකෙක් වගේ හැසිරෙන්න එපා. ප්‍රිය මනාප පුද්ගලයෙක් විදියට ඉන්න

හොද  ආත්ම විශ්වාසයක් නොමැති වීම
කොල්ලෙක්ට කෙල්ලේක් දා ගන්න ලස්සන වෙන්න ඕනෙම නෑ. කොල්ලෙක් උනාම හොද කොන්දක් තියෙන්න ඕනේ. පිළිවෙලකට අදින  පළදින කෙනෙක් වෙන්න ඕනේ. තමා පිළිබද හොද ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. කෙල්ල එක්ක යන කොට ඕනේ තැනක බය නැතුව නිවැරදි විදියට වැදගත් විදියට කෙලින් හැසිරෙන්න පුළුවන් කම තියෙන්න ඕනේ. කොහෙද යන්නේ කොහොමද යන්නේ මොකද කරන්නේ කියන තීරණ ගන්න කොට කොල්ලා මුලික වෙන්න ඕනේ. මේකෙන් හැගවෙන්නේ නෑ කෙල්ල තිරන ගැනීමට කිසි ලෙසකින්වත් සම්බන්ධ කර ගන්නේ නෑ කියලා. පෙරමුණ ගන්න  ඕනේ කොල්ලා කියන ඒකයි තේරුම. කොල්ලා කරන්න ඕනේ වැඩ ටික කෙල්ල ට කරන්න දීලා ඔහේ පස්සෙන් ගියොත් නම්  කෙල්ලට අනිවා එපා වෙනවා.

කෙල්ලට ඇහුම්කම් නොදීම
කෙල්ලෝ ගොඩක් කැමතියි තමුන්ගේ කොල්ලා ඒ ගොල්ලොන්ට හොදින් ඇහුම්කම් දෙන කෙනෙක් වෙනවාට. කෙල්ල හම්බ උනු පලවෙනි දවසෙම ඔබ එක දිගටම පැය ගානක් ඔබ කල කී දේ , ඔබගේ දක්ෂතා, ජයග්‍රහණ , කරපු ලොකු වැඩ  වගේ ඔයාගෙම  දේවල් විතරක් එක දිගට වාචලයෙක් වගේ  කියවන්න ගියොත් ඉතින් කෙල්ලට අනිවා ඔයාව එපා වෙනවා. අඩුවෙන් කතා කරන්න. වැඩි පුර ඇයගේ කතාවට ඇහුම් කම් දෙන්න. කුතුහලය පිරි ප්‍රියමනාප මුහුණකින්. ඇය අනිවා ඔබට කැමති  වෙනවා

නරක වේලාවල්
සමහරක් වෙලාවට කොල්ලන්ට පාලනය කිරීමට බැරි හේතු තියෙනවා. ඒ කියන්නේ එක එරහ කරන කොල්ලගේ වැරද්දක් නිසා නෙවෙයි වෙන්නේ.එක්කෝ කෙල්ලට ඒකන කරන වෙලාවේ කෙල්ල ඉන්න මූඩ් එක හරි නෑ. එක්කෝ ඔෆිස් එකේ හරි ගෙදර හරි වෙනත් යාලුවෙක් එක්ක හරි ලොකු ප්‍රශනයක් දා ගෙන ඒ ගැන හිත හිත ඉන්නේ. මෙන්න මේ වෙලාවටත් ඔබ ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. එ නිසා ඒ වගේ දේවල් ගණන් ගත යුතු නෑ. මොකද ඒ දේවල් ඔබේ වැරදි නොවන නිසා.

කෙල්ලගෙන් අහන එක දින දින පහු කිරීම
සමහරවිට ඔබ දා ගන්න උත්සාහ කරන ඔබට දැනටමත් කැමැත්තෙන් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා මේක බය නැතුව කෙල්ලගෙන් අහන එක දවසින් දවස පහු කරනවා නම් කෙල්ලගේ හිතේ ඔයා ගැන කලකිරීමක් , ඔයාගේ ආත්ම විශ්වාසයක් නැති කම ගැන එපා වීමක් ඇති වෙලා කැමැත්ත අකමැත්තක් වෙන්න පුළුවන්.

තවත් කොල්ලෝ  පටල ගන්න තැනක්  තමයි අපිට ඔය ලොකු අතු අල්ලන්න බෑ කියා සිතීම
ඔන්න ඔයාට කෙල්ලෙක්ට ආස හිතුනා. හැබැයි කෙල් ලොකු සල්ලි කාරකගේ දුවක්.කෙල්ලගේ පවුල් පසුබිමත් හෙන ලොකු එකක්  නම් අනිවා එතන පොඩි කොස්සක් තියෙනවා. පිවිතුරැ ආදරේට බාධා නෑ කියන්නේ බොරුවට. චිත්‍රපටි  වල විතරයි කෙල්ල මුළු සේසතම ඇත ඇරලා දාලා කොල්ලෝ එක්ක පැනල යන්න එන්නේ . එත් එහෙම උනා කියලා ඔබේ උත්සාහය අත අරින්න එපා. මොකද සමහරක් විට නගරයේ ලොකුම සල්ලි කාරයෙක් ගේ දුවක් හෙට ඔයාට හම්බ වෙන්න පුළුවන් බංකුවක් උඩ වාඩි වෙලා අඩ අඩ ඉන්නවා. කිසිම කොල්ලෙක් එයට ලං වෙන්න බැරි වෙයි කියලා හිතලා එයාගෙන් කැමැත්ත අහන්නේ නෑති නිසා. ඒ නිසා උත්සාහ කරන්න. එත් හිත  හදා ගන්නත් පුරුදු වෙන්න

කෙල්ලෝ කියන්නේ සිරාවටම අමුතු ජාතියක්. තේරුම් ගන්නම බෑ. තමුන්ගේ කොල්ලට තියෙන දේවල් තමුන්ගේ හොදම යාළුවොන්ගේ කොල්ලෝ එක්ක නිතරම සංසන්දනය කරලා සතුටු වෙන හා දුක් වෙන පිරිසක්. කෙල්ලගේ මූඩ් එක හා ආදර සම්බන්ධතාවේ ශක්තිමත් බව  නිතරම ඔයා ලග දැනට තියෙන හා ඉදිරියේදී ජනනය වෙන මුදල් ප්‍රමානය මත තමයි තීරණය වෙන්නේ.එත් හැම කෙල්ලම එහෙම නෑ.

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...