Skip to main content

පළි ගැනීමේ ලිංගික දර්ශනයේ රසය සහ පීඩාව

තම පෙම්වතා සතුටු කිරීම සඳහා තම අතිශය පෞද්ගලික ඡායාරූප පවා ගැනීමට ඇතැම් යුවතියෝ පෙළඹෙති.
එහෙත් පෙම් බැඳීම් බිඳී ගිය දා පෙම්වතා පරම සතුරා බවට පත් වෙන අවස්ථා ගැනත් වාර්තා වෙයි.
ඇතැම් පෙම්වතියන්ගේ මුළු ජීවිතය ම විනාශ කෙරෙන පළි ගැනීමේ ලිංගික දර්ශන ලෝකය හමුවේ පැතිර යන්නේ එවැනි පැරණි පෙම්වතුන් අතින්.

එවැනි උදාහරණ අද මාධ්‍යයටත් ප්‍රධාන මාතෘකාවක්.
මේ හොලී ටූප්ස්ගේ කතාව.
හොලී ටූප්ස්
හොලී ටූප්ස් ගේ නවාතැනට යන තරප්පු පේලිය දෙපැත්තෙ පේළියට අලවල තියෙන්නෙ මැරලින් මොන්රෝ ගෙ ඡායාරූප පේළියක්.
වයස අවුරුදු තිස් තුනක් වන හොලී ටූප්ස්, පින්තූර හා ඇතැම් විට වදන් වැකි තුලින් තමන්ගෙ ප්‍රියතම කාන්තා චරිතයේ ලෑම සහ රූ සපුව මෙන් ම ඇයගේ ඇතැම් ගුණාංග පිලිබඳ මතකය මිතුරු මිතුරියන් අතර බෙදා ගත්තේ එම සේයා රූ මගින්. ඒත් දැන් හොලී නිවුණු පහනකට සමානයි. හේතුව ඇයත් “පළිගැනීමේ ලිංගික දර්ශණ”(Rivange Porn) නමැති අශිෂ්ට සංස්කෘතියේ ගොදුරක් බවට පත්වීම.
“මගෙ යාළුවෙක් මට කතා කරලා කිව්ව, “ඔයා දන්නවද අර වෙබ් සයිට් එක, අර ගැහැණු ළමයින්ගේ නිරුවත් පින්තූර තියන වෙබ් සයිට් එක?. අන්න ඒකෙ ඔයාගෙ පිංතූරත් තියනව කියල”.

තම ඡායාරූප අන්තර්ජාලයේ පළ කොට ඇති බව හොලී ටූප්ස් දැන ගන්නේ, මිතුරියකගෙන්.
එම වෙබ් අඩවිය පිරික්සූ හොලීට ඇස් අදහා ගැනීමට බැරි වුණේ වයස අවුරුදු විසි හතරේ දී එදා පැරණි පෙම්වතා සතුටු කිරීමට ගත් සිය උඩුකය නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ දැකීමෙන්.
පැරණි පෙම්වතාගේ වැඩ
තම උඩුකය නිරුවත් ඡායාරූප පමණක් නොව, එම පින්තූරවල ඇමුණුමක් විදියට ඇයගේ නම,ඇයගේ Facebook සහ Twitter ලිපින මෙන් ම, ගූගල් සිතියමකින් ඇය පදිංචි ස්ථානයත් ඊට එකතු කරලා තිබුණ බවයි, හොලී ටූප්ස් පවසන්නේ.
“මට ඒවා දැක්කම ලෝකයම එපා වුනා වගේ හැඟීමක් ඇති වුණේ. “උඹ නම් දූෂණය කළ යුතු කෙනෙක් ” වගේ ප්‍රතිචාර දකින කොට, නන්නාඳුනන මිනිස්සු මව හොයා ගෙන ඇවිත් මට කරදර කරයි කියල මට මහා භයක් ඇතිවුනා.” හොලී පවසයි.
හොලී පදිංචි කලාපයේ ඇති ඉතාලි අවන්හලක දී ඇයට ඇගේ පින්තූර දැකපු තවත් කෙනෙකු මුණ ගැසී ඇත. එම තැනැත්තා හෝ තැනැත්තිය කියා ඇත්තේ හොලී ගේ පින්තූර තවත් දුසිම් ගණනක් වෙබ් අඩවියේ ඇති බවයි. සමහර ඒවා පළ කරලා තියෙන්නේ හොලී ගේ පැරණි ප්‍රේමවන්තයා විසින්. සෙසු ඡායාරූප එක්කෝ සොරකම් කරන ලද, එසේත් නැතිනම් පරිගණකයට රහසින් ඇතුල් වී ගත් ඒවායි.
නීතිමය පියවර
කාන්තාවන්ට සිදු වූ හානියට වන්දි ලබා ගැනීම සඳහා මේ වසරේ මුල් වකවානුවේ දී තිහකට අසන්න කාන්තාවන් පිරිසක් එවැනි වෙබ් අඩවි හිමිකරුවන්ටත් එම වෙබ් අඩවි ස්ථාපනය කරන සමාගම් වලටත් එරෙහිව නීති මගින් පියවර ගැනීමේ වැඩ පිළිවෙළක් දියත් කළත් එය අසාර්ථක වී ඇත්තේ එම වෙබ් අඩවි ඒ වන විට වසා දමා තිබුණ හෙයින්.
ඇමරිකානු නීතිය අනුව වෙබ් අඩවියක් භාවිතා කරන්නන් විසින් පල කරන දේවල් පිළිබඳ ව එම වෙබ් අඩවි හිමි කරුවන් හෝ ඒවා රඳවා ගෙන සිටින සමාගම් වගකියන්නේ නැති හෙයින් හොලී ඇතුළු කාන්තාවන් විසින් පවරන ලද නඩුවේ දී ප්‍රධාන වෙබ් අඩවි හිමිකරුවා කියා සිටියේ, ඔහු කිසිදු වරදක් කර නැති බවයි.
නමුත් හොලී සහ ඇගේ මිතුරියන්ට අවශ්‍ය වුණේ “පළිගැනීමේ ලිංගික දර්ශණ”(Rivange Porn) අපරාධයක් හැටියට නීතිගත කිරීමයි. ඇමරිකාවේ විවිධ පළාත් වලින් තවත් එවැනි හිංසනයට ලක් වූ කාන්තාවන් ගැන වාර්තා වෙමින් ඇති හෙයින් ඇතැම් නීති සම්පාදකයන් ප්‍රශ්නය දෙස අවධානය යොමු කරමින් ඇති බවයි වාර්තා වන්නේ.

දැනටමත් නිව්යෝර්ක්, විස්කොන්සින් සහ මේරිලන්ඩ් වැනි ප්‍රාන්තවලට එම නීතිය හඳුන්වා දී ඇති අතර, කැලිපෝනියාව සහ නිව්ජර්සි ප්‍රාන්තත් කාන්තාවන්ට සිදු වූ හානියට වන්දි ගෙවීම නීතිගත කරනු ලැබීමට පසුගිය ඔක්තෝබරයේ පියවර ගෙන ඇත.
ටෙක්සාස් ප්‍රාන්තයේ Facebook සහ twitter යන සමාජ වෙබ් අඩවි භාවිතා කරන කණ්ඩායම් ද “පළිගැනීමේ ලිංගික දර්ශණ” අපරාධයක් ලෙස නීතිගත කළ යුතුද යන්න පිළිබඳව විවාදයකට එක් ව සිටිති. අපරාධ නඩු පිලිබඳ නීතිවේදී මාර්ක් බෙනට් එවැනි පියවරකට සහාය නොදෙයි.
තහංචි අනවශ්‍යයි
“සාමාන්‍ය මිනිසුන් ගේ අයිතීන් රැක ගන්න නම් අපි මේ නොහික්මුණු අශිෂ්ට මිනිසුන්ගේ අයිතීන් රැකල දෙන්න ඕන. එහෙම නැතිනම් වෙන්නෙ අපි රජයට අවස්ථාවක් දෙනව කවුද හොඳ මිනිස්සු? කවුද නරක මිනිස්සු? කියල තීරණය කරන්න” නීතිවේදී මාර්ක් බෙනට් පෙන්වා දෙයි.
“පළිගැනීමේ ලිංගික දර්ශණ” පිලිබඳ මේ විවාදයේ නැවතුම් ලක්ෂය විදියට බොහෝ දෙනා කියා සිටින්නේ, ඔබේ පින්තූර අන්තර්ජාලයේ පළ වෙනවට ඔබ අකමැති නම් එවැනි පින්තූර ගැනීමෙන් වලකින ලෙසයි.
එහෙත් හොලීගෙන් ඊට ලැබුනේ මෙවැනි පිළිතුරක්.
“අපි කැමති විදියේ පින්තුරයක් ගන්න අපට අයිතිය තියනවා. මම අර පින්තූර ගත්තෙ මටයි මගේ පෙම්වතාටයි. මුළු ලෝකයට ම නෙවෙයි. හැබැයි, කේන්තියෙන් පිස්සු වැටුණු එයා අතින් මගෙ මුළු ජීවිතයම විනාශ කර ගන්න නෙවෙයි මම ඒ දර්ශන වලට පෙනී සිටියේ.”

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...