Skip to main content

හුඟක් පිරිමි හිතන් ඉන්නෙ තනිවුණු ගෑනු සෙල්ලම් බඩු කියල

දුරකථනයෙන් මට දින කීපයක් කතා කළ තුසිතා ඇගේ කතාව කඩතුරාවට ඉදිරිපත් කළේ මෙලෙසිනි. ෆ තුසිතා කොහෙද වැඩ කරන්නෙ රෑ රාජ්‍ය ආයතනයක. ඒකෙ නම නම් කියන්න විදිහක් නෑ මට. ෆ හරි ඒකට කමක් නෑ. ඔයාගෙ ඔය හිත් වේදනාවට මුල් වුණු කාරණාවට එන්න කලින් ඒකට පසුබිම් වුණු කාරණා ගැන කියලම ඉමුකො.

මං කසාද බැඳල මාස අටයි මගෙ මහත්තයා නැති වෙනකොට

ෆ හදිස්සියෙ කොහොමද නැති වුණේ රෑඑයා හමුදාවෙ කෙනෙක්. යුද්දෙන් නැති වුණේ.

ෆ ඔයාට දරුවෙක් එහෙම ලැඛෙන්න නැතුව ඇති රෑනෑ. මට ඒ කාලෙ නම් හිතුනා අනේ මට සංජීවගෙන් දරුවෙක් හරි හිටිය නම් කියලා.  ඒත් පස්සෙ හිතුනා ඒ දරුවට තමන්ගෙ තාත්තගෙ මූණවත් බලන්න ලැඛෙන්නෙ නැති නිසා මොන තරම් දුකක් දැනෙයිද කියලා. ඒ හින්දා දරුවෙක් නොලැබුණු එක හොඳයි කියලා පස්සෙ මට හිතුනා.

ෆ ඉතින් රෑමං සංජීව වෙනුවෙන් ගොඩක් කාලයක් දුක් වින්දා. ඊට පස්සෙ මං ටිකෙන් ටික හිත හදා ගත්තා. ඔය විදිහට අවුරුදු දෙකකටත් කිට්ටු වුණා. අම්මලා මට කිව්වා වෙන කෙනෙක් ගැන හිතන්න\ මං හැමදාම මෙහෙම ඉන්න එකේ තේරුමක් නෑ කියලා.

ෆ ඔයාට ඒ ගැන මොකදහිතුනෙ රෑමොකුත් විශේෂයෙන් හිතුනෙ නෑ. නමුත් මං වගේ එක පාරක් කසාද බැඳල හිටපු ගෑනියෙකුට පිරිමියෙක් හොයන එකත් ඒ තරම්ම ‍ලේසි වැඩක් නෙමේනේ.ෆ ඒ කියන්නෙ තුසිතාට ගැපෙන කෙනෙක්ව හම්බුණේ නෑ රෑමං යන එන මගතොටේදී දකින කෙනෙක් මාත් එක්ක හිනා වෙන්න පටන් ගත්තා. මාත් මුලදී හිනා වුණා. මනුස්සකමට. ඒත් එයා හිනාවෙන්නෙ මනුස්සකමට එහා ගිය සම්බන්ධයකට බව මට තේරුණා.

ෆ ඉතින් රෑ ඔයා ඒ වගේ දේකට කැමති වුණාද රෑමේ වෙනකොට මට ලොකු පාළුවක් තනිකමක් දැනෙමින් තිබුණා. මට ඕන වුණේ පිරිමියෙකුගෙන් කායික සතුටක් ලබන්න නෙමේ. ආදරයක් ලබන්න. මං බලා‍පොරොත්තු වෙන විදිහෙ අවංක ආදරයක් ලැඛෙනව නම් මට ඒ ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන්න බැරිකමක් තිබුණෙ නෑ. මං බුද්ධික ගැන හිතුවෙත් ඒ විදිහට.

ෆ බුද්ධික කිව්වෙ ඔයාට ඔය හම්බ වුණු කෙනාද රෑඔව්. බුද්ධික මට කියපු දේවල්වලට මං මොන තරම් වසඟවුණාද රෑ එයාගෙ හැසිරීම් කතාබහවල තිබුණු විනීත සංවරකම ගැන මගෙ හිතේ ඇතිවුණු පැහැදීම ගැන කියන්න වචන නැති තරම්.

ෆ ඔයා බුද්ධිකට කැමති වුණා රෑඇත්තටම ඔව්.

ෆ ඊට පස්සෙ රෑඅපි ගොඩක් සමීපව ආශ්‍රය කා. එයා මට හොඳට ආදරය කා. සංජීව නැති වුණාට පස්සේ මං ලොකු සැහැල්ලුවකින් සැනසීමකින් ජීවත් වෙන්න පටන් ගත්තෙ බුද්ධිකගේ හමුවීමෙන් පස්සෙ             තමයි.

ෆ ඊට පස්සෙ මොකද වුණේ රෑ ඔය දෙන්නා බැන්දද රෑඅපි දෙන්නා මේ විදිහට මාස ගණනක් සමීපව ආශ්‍රය කා. එයා ඊට පස්සෙ ටිකින් ටික මාව මග අරින බව මට තේරුණා. මං ඒකට හේතු ඇහුවම එයා කිව්වෙ එයාට ඔෆිස් එකේ වැඩ වැඩියි කියලයි.

ෆ ඔයා කියන්නෙ ඒක ඇත්තක් නමෛයි කියලද රෑඒක ඇත්තක් වෙන්න පුළුවන් කියමුකො. ඒත් ඉතින් එක මොහොතටවත් ඉස්පාසුවක් නැති තරමටම වැඩද රෑ අඩු ගාණෙ විනාඩි පහක් දහයක් කතා කරන්නවත් බැරි තරමටම රෑ

ෆ ඔයා මොකක්ද ගත්තු පියවරමං මොන තරම් බුද්ධිකට පැහැදිලි කරන්න උත්සාහ කාද මගෙ ආදරේ ගැන රෑ ඒත් වැඩක් වුණේ නෑ. පිරිමි කියන්නෙ කිසිම හිතක් පපුවක් නැති ජාතියක්. මට හිතා ගන්න බෑ පිරිමි මේ තරම් කුරිරු ඇයි කියලා.

ෆ ඔයාට බුද්ධික මොකුත්ම කිව්වෙ නැද්ද රෑනෑ. දවසින් දවසම මගඇරියා. ඒ විතරක් නෙමේ මගේ කෝල්ස්වලට කිසිම විදිහකින් උත්තර දුන්නෙ නෑ.

ෆ එයා ඔයාව බඳින්න ‍පොරොන්දු වෙලා හිටියද රෑමුලින් කිව්වා කවුරු මොනව කිව්වත් මාව බඳිනවමයි කියලා. ඒත් මෙච්චර මෙහෙම වෙනස් වෙන කොට මට ඉවසන්නම බැරි තැන මං එයාව හම්බ වෙන්න ගියා. එතකොට එයා කිව්වෙ පුදුම කතාවක්.

ෆ ඒ මොකක්ද රෑගෙදරින් එයාට යෝජනාවක් ගෙනල්ලලු. එයාව බඳින්න කියලා බල කරනවලු. එයා අහනව දහදුක් විඳල හදපු අම්මලට පිටුපාන්නෙ කොහොමද රෑ කියලා. තමන්ගෙ පුතා මීට කලින් කසාදයක් බැඳල හිටපු ගෑනියක්ව බැන්දා කියල දැන ගත්තොත් එයාගෙ අම්මාට හාට් ඇටෑක් එකක් හැදෙයිද දන්නෙත් නෑලු. මේක ඇහුවම මට දැනුණෙ මට මුලදී කතා කරපු බුද්ධිකයි දැන් මෙතන ඉන්න බුද්ධිකයි එක්කෙනෙක් නෙමේ දෙන්නෙක් කියලමයි. මට හිතා ගන්න බැරි වුණා මිනිස්සුන්ට මේ විදිහට කතා කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නෙ බුද්ධික එයාගෙ අම්මලට කීකරුවෙන එක නෙමේ මට තියන ප්‍රශ්නෙ. එයා මුලදී කියපු කතායි දැන් කියන කතායි සංසන්දනය කරල බැලුවම මේ කතා කරන්නෙ දෙන්නෙක් මිසක් එක්කෙනෙක් කියලා හිතන්න නම් කීයටවත් මගෙ හිත ඉඩ දුන්නෙ නෑ.

ෆ තුසිතා මොකද කිව්වෙ රෑ‘බුද්ධික ඔයා එදා කියපු දේවලුත් මට මතකයි. ඔයා මැරිලා ඉපදුනාට මං මැරිල ඉපදුනේ නෑ. ඔයා වගේ මිනිහෙකුට මේ තරම් ආදරේ කරපු එක ගැන මම මටම ශාප කර ගන්නව. මේ සංසාරෙටවත් ආයෙමත් ඔයාගෙ රෝම කූපයක්වත් මට දකින්න සිද්ධ වෙන්න එපා’ කියලා මං ආපහු ආවා.

ෆ දැන් බුද්ධික බැඳලද රෑඒකා බැඳලද නැද්ද කියන එක නෙමේ වැඩේ. ඊට පස්සෙ උගේ යාළුවෙක් මට හැම තිස්සෙම කෝල් කරන්න පටන් ගත්තා.

ෆ ඒ මොකටද රෑබුද්ධික ඔයාට කරපු වැඩේ වැරදියි කිය කියා ඌ කිඹුල් කඳුළු හෙලන්න ආපු හැටියට ඌත් එන්නෙ ගලාගෙන යන නදියකින් දිය දෝතක් බොන්න පුළුවන්ද බලන්න බව මට තේරුණා. දවසක් ඌට හොඳ සිංහලෙන් කතා කරල කෝල් එක කට් කා. ඊට පස්සෙ ආයෙත් ඌ ආවෙ නෑ මට කතා කරන්න. හුඟක් පිරිමි හිතන් ඉන්නෙ තනිවුණු ගෑනු සෙල්ලම් බඩු කියල.

ඉන්දු පෙරේරා

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...