Skip to main content

මිනිහෙක් දවසකට කී පාරක් සෙක්ස් ගැන හිතනවද?

බොරු කියන්නේ මොකටද\ මං නම් සිංහල බ්ලොග්වලින් කියවන්න වැඩියෙන්ම කැමති විවිධාකාරයේ කතන්දර තියෙන බ්ලොග් තමයි. කාලීන දේශපාලන කරුණු ගැන සාකච්ඡා කෙරෙන ලිපි කියවන්නේ ඊ-ලඟටයි. කවි කෙසේ වෙතත්\ කයි-කතන්දර කියවීම මගේ දුරස්ත වූ තුන්වැනි මනාපය කියලා කියන්න පුළුවනි. කොච්චර වැදගත් වගේ පෙණුනත් ලෝකය ගැන දැනුම ලබා දෙන බ්ලොග් ලිපි නං මං කියවන්නේ ඉතාමත් අඩුවෙන් බව පැහැදිලියි.

මේකට හේතුව ඒ දැනුම සපිරි බ්ලොග්චල අන්තර්ගතයේ තියෙන වරදක් හෙම නං නෙමේ. බ්ලොග් කියවන්න ගතකරන හැම විනාඩියෙන්ම උපරිම ආතල් එක ගැනීමේ අරමුණ නිසයි ඒ දැනුම වඩන බ්ලොග් කියවෙන්නේ නැත්තේ.ඒ මිසක් ඔය කියන නවීන විද්‍යාත්මක පරීක්‍ෂණ\ සමාජ අධ්‍යයන සමීක්‍ෂණ\ පුරා විද්‍යාත්මක ගවේෂණ ඇතුලු විවිධ අරළු බුලු කටුකරෝසන ගැන මගේ හිතේ තියෙන සාමාන්‍ය කැමැත්තේ අනිත් අයට වඩා තියෙන අඩුවක් නම් නැතිව ඒ එක්කම කියන්න ඕනෑ.ඒ හින්දම තමයි\ වැදගත් කාරණයක් ගැන කෙරුණු එක්තරා සමාජ සමීක්‍ෂණයක් ගැන ප්‍රවෘත්තියක් පත්තරේකින් දැකල කියෙව්වට පස්සේ මට වහාම ඒ ගැන  කතන්දර බ්ලොග් එකට ලියල දාන්න හිතුනේ.ෆමේපුවත්පත් වාර්තාවේකියවෙන විදියට මේ සමාජ සමීක්‍ෂණය පවත්වලා තියෙන්නේ මිනිස් මොලයේ සිතුවිලි ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරන ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයින් පිරිසක්. මේ සඳහා සහභාගී වෙලා තියෙනවා විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන වයස අවුරුදු 18 සහ 25 අතර සිසුන් 300 දෙනෙක්.පර්යේෂකයෝ මේ සිසුන්ට කියලා තියෙනවා තමන් ගේ සිතට ආහාර ගැන\ නින්ද ගැන සහ සෙක්ස් ගැන සිතුවිලි දවස පුරා එන වාර ගණන සටහන් තියා ගන්න කියලා.සමීක්‍ෂණයේ මූලිකම හොයා ගැනීම තමයි පිරිමින් ගැහැණුන් ට වඩා මූලික භෞතික අවශ්‍යතා ගැන හිතන බව.මේ අතරින් මුල් තැන ගන්නේ සෙක්ස් :ීැං- ගැන සිතීමයි

.හරි පුදුමයි නේදරෑ මට නං විශ්වාස කරන්නත් අමාරුයි අමාරුයි වගේ.සාමාන්‍යයෙන් පිරිමියෙක් දවසකට 19 පාරක් සෙක්ස් ගැන හිතනවාලු`හැබැයි පිරිමින් සාමාන්‍යයෙන් කෑම ගැනත් හිතනවාලු 18 පාරක්.ලේඩීස් කට්ටිය ගේ සිතුවිලිවල බ්රේක් ඩවුන් එක නං මීට වඩා ටිකාක් විතර වෙනස්.ඒ ගොල්ලෝ සාමාන්‍යයෙන් දවසකට 15 පාරක් නින්ද ගැන\ 10 පාරක් සෙක්ස් ගැන සහ නම පාරක් කෑම ගැන හිතනවලු`-කතන්දරකාරයාපරැලි:මම නං අද දවසේ වැඩිපුරම පාරක් හිතුවේ මේ වගේ වැදගත් සමාජ සමීක්‍ෂණ ගැන හොයලා බලලා\ ඒවා කියෝලා\ පස්සේ ඒවා ගැන බ්ලොග් එකට ලියන එක ගැනයි.මගේ මේ සැලසුම් සාර්ථක වුනොත් කතන්දර බ්ලොග් එක ටික ටික මහා දැනුම් සාගරයක් බවට පත්වෙයිද මන්දාරෑ මල කෙලියයි`



මෙය උපුටා ගත් ලිපියකි 

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...