Skip to main content

ඔබේ පෙම්වතා ඔබට ආදරය කරන්නේ ඔබ සමග යහන් ගත වීමට ද ?

ඔබේ පෙම්වතා ඔබට ආදරය කරන්නේ ඔබ සමග යහන් ගත වීම පමණක් අරමුණු කර ගෙනද කියලා දැන ගන්නේ මෙහෙමයි

මේ ලෝකේ විවිධ පෙම්වතුන් වර්ග ඉන්නවා . සමහරු බොක්කෙන්ම ආදරය කරනවා . සමහරු ගානකට ආදරය කරනවා .තවත් සමහරු ඉන්නවා එයාගේ ආශාවන් සපුර ගන්න විතරක් කෙල්ලෝ ආශ්‍රය කරන. කෙල්ලෙක් විදියට ඔබ ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මේ අන්තිමට

කියපු අයගෙන් තමයි . ඔබේ පෙම්වතා ඔබට ආදරය කරන්නේ ඔබ සමග යහන් ගත වීම පමණක් අරමුණු කර ගෙනද කියලා දැන ගන්න පුළුවන් දේවල් ටිකක් ගැන අද  කියලා දෙන්නම්.

ඔබේ පෙම්වතා ඔබ එක්ක වැඩිය එලියට බැහැලා සමාජෙජ් ඇවිදින්න කැමති නැති කෙනෙක් නම් , කොහේ  හරි යන්න කතා කරාම නිතරම එන්න අදිමදි කරනවා නම් පොඩ්ඩක් හිතන්න වෙනවා කොල්ලා මොන වගේ කෙනෙක් ද කියලා ආයේ පාරක්. මොකද සිරාවට ආදරය කරන ගොඩක් කොල්ලෝ කැමතියි කෙල්ල එක්ක හොද රෙස්ටුරෙන්ට් එකකට එහෙම ගිහින් දවල්ට දෙන්න එක්ක හොදට කාලා පොඩි රවුමකුත් ගහලා එන්න. ඔබේ පෙම්වතා ඔහු සමග  ඔබ ඉන්නවා  වැඩිය ලෝකෙට පෙන්නන්න කැමති නැති කෙනෙක් හා නිතරම අදුර වැටුනාට  පස්සේ  රහසිගත හමු වීම් වලට පමණක් ප්‍රිය කරන කෙනෙක් නම් පරිස්සම් වෙන්න

දහවල් කාලයේ ඔහු ඔබ සමග දුරකතනයෙන් හෝ ත‍ඊ එකෙන් ඉතාමත් අඩුවෙන් සම්බන්දතා පවත්වලා රාත්‍රි කාලයේදී විශාල ලෙස ඔබ සමග සම්බන්ධ වීමට උත්සාහ කරනවා නම් කොටින්ම ඔහු ඔබට ජ්කක කරන්නේ එැංඑ කරන්නේ රැට විතරයි නම් ඔන්න ඔය වගේ කොල්ලොත් ඔයාව ආශ්‍රය කරන්නේ සිතින් හෝ කයින් ඔබ සමග යහන් ගත වීමට පමණයි.

ඔබේ පෙම්වතා ඔබව කවදාවත් ඔහුගේ යහළුවන්ට , හිතවතුන්ට අදුන්වා දීමක් කරන්නේ නැත්තම් එතනත් පොඩ්ඩක් හිතන්න වෙනවා. මොකද සිරාවට ආදරය කරනවා නම් කොල්ලෝ ගොඩක් වෙලාවට තමුන්ගේ යහළුවන්ට පෙමවතියව අදුන්වලා දෙනවා. එයාගේ හොදම යාලුවෝ ගැන කියනවා.

ඒ වගේම ඔබේ පෙම්වතා කිසිම වෙලාවක ඔබේ පවුලේ කට්ටිය හමු වීම ප්‍රතිතික්ෂේප කරනවා නම් ඔබේ හොදම යහළු මිත්‍රආදීන් අදුනා ගැනීමට හුගක් අකමැති නම් , ඒ අවස්ථා ඕනේ කමින්ම ඔහු මග හරිනවා නම් අනිවා ඔයා ආශ්‍රය කරන කොල්ලා කොයි වෙලාවක හරි ඔයාගේ ජීවිතෙන් පැදුරටත් නොකියා මාරු වෙන්න බලන් ඉන්න කෙනෙක්.

සාමාන්‍යයෙන් ආදරය කරන කොට සම්බන්ධතාවයේ මුලිකත්වය අරන් කටයුතු  කරන්න ඕනේ කොල්ලා තමයි . ඇවිදින්න යන තැන් සැලසුම් කරන්න , දෙන්න එක්ක එක එක පිස්සු වැඩ කරන්න වගේ දේවල් ගොඩක් වෙලාවට කොල්ලා අතින් ඕනේ කමකින් කෙරෙන්න ඕනේ . එත් ඔබ ආදරය කරන කොල්ලා ප්‍රිය කරන එකම අංශය රහසිගත හමු වීම සැලසුම් කරන එක විතරක් නම් එතන ලොකු කොස්සක් තියෙනවා. ඔයාට  පෙමවතිය විදියට ආදර සම්බන්ධතාවය තුල දෙන්නාට  සිත සතුටු වෙන්න කරන්න පුළුවන් හැමදෙකටම මුලිකත්වය ගන්න වෙලා නම් කොටින්ම කදඩැ එක ඇදන් යන්න වෙලා තියෙන්නේ ඔයාට නම් එකේ තේරුම තමයි මේ කොල්ලා ඔයාට ආදරේ කරන්නේ වෙනත් අරමුණකින් පමනක් බව.

ත‍්ජැඉදදන එකේ ඔබව යහළුවෙක් කර ගැනීම ඔහු ප්‍රතික්ෂේප කරනවා නම් ඒ සදහා එක එක හේතු කියනවා නම් ඔන්න මේකත් ඔහු මොන වගේ කොල්ලෙක් ද කියලා අදුර ගන්න පුළුවන් හොද සලකුණක්.ඇයි බැරි ඔහුට තම පෙම්වතියව මිතුරියක් කර ගන්න. හැබැයි මෙතනදී කෙල්ලොත් කරන වැරදි වැඩ ගොඩක් තියෙනවා. සමහර කෙල්ලෝ තමුන්ගේ පෙම්වතාගේ අ්කක එක කනවා. දාන දාන හැම චදිඑ එකටම ජදපපැබඑ දානවා. කසනැ දානවා.නැට්ට වගේ හැම ිඒඑමි එකේම එල්ලිලා ඉන්නවා. එකත් මල කරදරයක් කොල්ලොන්ට.

අන්තිමට කියන්න යන දේ නම් ලාංකීය සමාජෙජ් කෙල්ලන්නට ඒ තරම් අදාළ නැති වෙයි. එත් දැන ගෙන ඉන්න. ඔබගේ පෙම්වතා ඔබ හමු වෙන හැම අවස්ථාවකට මද්‍යසාර යොදා ගන්නවා නම් ඔබ  සමග සමරන්න ඒ පිලිබදවත් ටිකක් හිතන්න වෙනවා. මොකද ඔබේ මත් ගතිය ඔහුගේ වැඩේ ලේසි කරන ගන්න ඔහු යොදන උපක්‍රමයක්ද දන්නේ නැති නිසා

එහෙනම් මේ ලිපිය පිලිබදව ඔයාලගේ ප්‍රතිචාර දක්වන්නකෝ. ඔයාලට සුබ දවසක් 

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

මදුසමයේ පළ මු ලිංගික ඒක්වීමේදී සැලකිය යුතු වැදගත් කරුණු

මදුසමය නැතිනම් පළමු රාත්රිය යනු ලිංගිකව ඒක්වීමම පමණක් නොවේ. අනාගතයේ ජීවිතය ගෙන යන සහකරු සහකාරිය සමග අනාගතය ගැන කතා කිරීමට ඇති හොදම වෙලාවයි. ඇය සමග අතීතය ගැන කතා කරන්න. අනාගත සැලසුම් ගැන කතා කරන්න. අතරින් පතර විහිලූ‍ද කරන්න.වඩාත් වැදගත් වන ලිංගික කාරණාද කතා කරන්න.ඒසේම ඔබ ලිංගිකව ඒක්වීමට පෙර සැලකිය යුතු වැදගත් කරුණු රාශියක් ඇත. 1.හොදින් පිරිසිදු වන්න- දවස පුරා මහන්සි වී ඇති නිසා හොදින් ස්නානය කර සැහැල්ලූ‍ වන්න.ඒය ඔබට තරමක අස්වැසිල්ලක් වනු ඇත 2.සෙමෙන් ඇයට ලං වන්න- ඒක වරම ලිංගිකව ඒක් නොවී සෙමෙන් සෙමෙන් විවිධ දේ කතා කරන අතරම ඇගේ වස්ත්රයන් ඒකින් ඒක ගලවන්න. 3.සිප ගන්න- ඇගේ ශරීරයම සිප ගන්න. කාන්තාවන් තොල්,ඛෙල්ල,නළල,ලිංගේන්ද්රය අවට ප්රදේශ සිප ගන්නවාට විශාල කැමැත්තක් දක්වයි. 4.ඇයව සිනහ ගස්සන්න- කිති කවමින්,විහිලූ‍ තහලූ‍ කරමින් ලිංගිකව ඒක්වීමේදි සිනහ ගස්සන්න. 5.හිමින් කරන්න- මුල් අවස්ථාවේදි හෙමින් ලිංගිකව ඒක්වන්න. සෙමෙන් සෙමන් වේගය වැඩිකරන්න.  6.මුල්ම ඒක්වීමේදි කන්‍යා පටලය බිදීම සිදුවන විට(කන්‍යා පටලය පිහිටා තිබුනොත්) ඇයට වේදනාවක් ගෙන ඒයි. ඒය ගැන තැකීමක් නොකරන ලෙස ඇයට පවසන්න. ඇය සිඹිමින...