Skip to main content

ඔබේ පෙම්වතා ලෙස වයසක කෙනෙක් තොර ගත යුත්තේ ඇයි ?

ඉතින් කොහොමද යාලුවනේ ඔන්න හැමදාමත් වගේ විශ්ම ලෝකය තුලින් ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවා. මේ දේ වැදගත් වෙන්නේ අපේ කෙල්ලොන්ට. සාමාන්‍යයෙන් ඔබගේ පෙම්වතා විදියට ඔබගේ වයස් මට්ටමට ගැලපෙන කෙනෙක්ට වඩා ටිකක් වයසින් මුහුකුරා ගිය කෙනෙක් තොර ගන්නවා නම් ඔබට ලබා ගන්න පුළුවන් වාසි ටිකක් තියෙනවා. ඔබේ පෙම්වතා විදියට ඔබ වයසක කෙනෙක්ව තොර ගත්තොත් ඔය තරුණ කොල්ලෝ වගේ ඔහු ඔබව බෝහෝම උද්වේගයෙන් නගරයේ තියෙන සුපිරිම රෙස්ටුරෙන්ට් එකට  අරන් ගිහින් කන්න බොන්න දෙන ඒකක් නෑ . ඒ වෙනුවට ඔහු කිසිම කලබලයකින් තොරව බොහොම නිස්කලංක ලස්සන තැනක තියෙන පුංචි සංගීතයක් සපයන තුන් හතරදෙනෙක්ගේ බෑන්ඩ් එකක් එහෙම ඉන්න ජිවිතේ විදින්න පුළුවන් තැනකට ඔබව අරන් යාවි. හැම අතින්ම බැලුවාම  තරුණ කොල්ලෝ ආදරය කරන විදියට වඩා වයසක පෙම්වතුන් කෙල්ලන්ට සලකන විදිය ගොඩක් වෙනස්



ඔබේ පෙම්වතා විදියට ඔබ වයසක කෙනෙක් තොර ගත්තොත් අනිවාර්යයෙන්ම ඔබේ ජිවිතයට කිසිම සල්ලි ප්‍රශ්නයක් නැති වෙයි. එකට හේතුව තමයි ඔබ ආශ්‍රය කරන සමාජ පන්තියේ ඉන්න  වයසක පුද්ගලයෝ ඔවුන්ගේ වෘත්තිය ජිවිතේ මේ වෙනකොට යන්න පුළුවන් උපරිම තැනට ගිහිල්ලා ඉන්න නිසා. ඔවුන් එක්කෝ ලොකු කම්පනියක බොස් කෙනෙක්. නැත්තම් හොද ස්ථාවර ඉමිසබැිි කාරයෙක්.

වයසක පෙම්වතුන් කියන්නේ ඉතින් ආදරය ගැන හොදටම අත්දැකීම් තියෙන අය. ඔබ යාලුවෙන වයසක පෙම්වතා මීට පෙර ආදර සම්බන්ධතා රාශියක් කරලා තියෙන කෙනෙක් නිසා ඔහු දන්නවා එක් එක් කාන්තාව සතුව වෙන වෙනම කැමැත්තවල් තියෙනවා කියලා. ඒ වගේම ඔහුගේ පෙර අත්දැකීම් වලින් ඔහුට පුළුවන් ටක් ගලා ඕනේ කාන්තාවකගේ හිතේ තියෙන දේ අදුර ගන්න. ඒ නිසා ඔබේ හිතන පතන විදිය ගැන ඔහු හොද අවබෝධයකින් කටයුතු කරාවි. ඒ නිසා ඔබට කිසි සේත්ම සිදු වෙන එකක් නෑ ඔබ කරන හැමදෙයක්ම ගැනම ඔහුට හැම වෙලාවේම කරුණු පැහැදිලි කරන්න . එය ඔබට මහත් පහසුවක් වේවි. 

වයසක පෙවතුන්ගේ සිත් තුල තමුන්ගේ කෙල්ල නැති වේවි , පිට යාවි කියලා තියෙන බය අඩුයි. මොකද ඔවුන් ඉන්නේ ඔවුන්ගේ අදායම් මාර්ග ගැන හොද විශ්වාසයකින්. ජිවිතේ හොද ස්ථාවර බවක් වයසක පුද්ගලයින්ට තියෙනවා තරුණ කොල්ලොන්ට වඩා. ඒ නිසා ඔබ ඔබේ වයසක පෙම්වතා සමග එකට සිටින විට ඔයාලා ලගින් කඩවසම් කොල්ලෙක් ඔයා දිහා බල බල ගියා කියලා ඔබේ වයසක පෙම්වතා සත පහකටවත් බය වෙන්නේ නෑ . ඉරිසියා කරන්නෙත් නෑ. මොකද ඔහු දන්නවා ඒ තරුණ කොලු ගැටයාට වඩා සිය ගුණයකින් ශක්තිමත් හා ස්ථාවර ජීවිතයක් මුදල් පැත්තෙන් ඔහුට තියෙනවා කියලා. එනිසා ඔබට වෙනත් අය නිසා ආදර සම්බන්දතාවයේ ඇතිවෙන අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් අඩු වේවි. (මේකෙන් අදහස් වෙන්නේ නෑ ඔබට නිදහස ලැඛෙනවා කියලා ඕනේ දෙයක් කරන්න හොදේ . ජිවිතයේ අනවශ්‍ය සැක කිරීම් / ප්‍රශ්න කිරීම වගේ එවා ඔහුගෙන් ඔබට නෑ කියන එකයි අදහස )

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...