Skip to main content

පුරුෂ අයිතිවාසිකම් පිළිබඳ හැඳින්වීමක්

පුරුෂයින් යනු කවුදරෑ පුරුෂයින් යනු ඔබේ සීයාවරුන්  පියවරුන්  සොහොයුරන් ස්වාමිපුරුෂයින්  පුතුන්\ මිතුරන්  සහ ඇතැම් විට ඔබය.


පුරුෂ අයිතිවාසිකම් යනු මොනවාදරෑ පුරුෂ අයිතිවාසිකම් සම්බන්ධ වන්නේ සමකාලීන සමාජයේ පුරුෂ ලිංගික භූමිකාව සමගය. සම්ප්‍රදායිකව ගත් ක පුරුෂයෙකුගේ ශාරිරීක සහ මානසික ගති ලක්ෂණ සහ ඒ හේතුවෙන් සිය බිරිදට සහ දරුවන්ට ආරක්ෂාව සහ පෝෂණය සැපයීමට පුරුෂයෙකුට පැවති හැකියාව පුරුෂ ලිංගික සමාජ භූමිකාව හැඩ ගැස්වීම කෙරෙහි බල පෑ ප්‍රධාන ඓතිහාසික සාධක ලෙස පැවතිණි. මෙම සම්ප්‍රදායික සමාජ භූමිකාව මෙන්ම ඒ හා බැඳී තිබූ අයිතිවාසිකම්ද\ සමාජීය\ ආගමික සහ නෛතික බලපෑම් හේතුවෙන් කාලයත් සමගම වෙනස්  විය. පසුගිය දශක කිහිපය තු ස්ත්‍රීවාදයේ ආගමනය\ තාක්ෂණය දියුණු වීම සහ පුරුෂ භූමිකාව තු වූ ප්‍රචණ්ඩ සහ ආක්‍රමණික චර්යාවේ අවශ්‍යතාවය අවම වීම යන කරුණු හේතුවෙන් සමාජය තු පුරුෂ ලිංගික සමාජ භූමිකාව කුමක්ද යන්න පිිබඳව අපැහැදිලිතාවයක් මතු විය.

 මෙහි ප්‍රතිඵලයක් ලෙස පුරුෂ ලිංගික සමාජ භූමිකාව මෙන්ම අයිතීන්ද පැහැදිලිව අර්ථ නිරූපණය කිරීම සදහා විවිධ කණ්ඩායම් සහ ව්‍යාපාර පැන නැගිණි. පුරුෂ අයිතිවාසිකම් ව්‍යාපාරය ස්ත්‍රීවාදයේ බලපෑම හේතුවෙන් ක්‍රමයෙන් ක්ෂය වී යමින් පවතින නෛතික සහ සමාජීය පුරුෂ අයිතීන් කෙරෙහි සිය අවධානය යොමු කරයි. මේවා අතරට නෛතික දඩුවම් පැනවීමේ පවතින අසමානතාවය\ මර”ය දණ්ඩනය පැනවීමේ පවතින අසමානතා\ සිරගත කිරීමේදී පවතින අසමානතා\ වෛවාහක සහ දික්කසාද වන්දි නීතියේ පවතින අසමානතා මෙන්ම රැකියා ස්ථානය සහ ජනමාධ්‍ය භාවිතයද ඇතුළුව පුරුෂයින්ට සමාජය තු විශාල වශයෙන් අසමාන ලෙස සැලකීම සහ පුරුෂයින්ව පරිභවකරනයට සහ අපරාධකරනයට බඳුන් කිරීමද දක්නට හැකිය. පුරුෂයින් මුහුණ දෙන නෛතික ගැටලු කුමනාකාරදරෑ  පවුල් නීතිය\ ප්‍රචණ්ඩත්වය පිිබද නීතිය\ අපරාධ සදහා දඩුවම් පැමිණවීම\ ලිංගික අඩන්තේට්ටම් පිිබද නීතිය\ පොදු සෞඛ්‍ය ප්‍රතිපත්තිය\ හමුදා සේවය සහ රාජ්‍ය සේවය වැනි බොහෝ ක්ෂේත්‍ර තු පුරුෂයින් ක්‍රමානුකූල වෙනස් කොට සැලකීම්වලට බදුන් වේ

. එකම වයසකට අයත් ගැහැණු සහ පිරිමි මුන් අතර ඇති වන අපචාර ක්‍රියාවලදී පිරිමි මුන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත්\ ගැහැණු මුන් පරිවාස භාරයට හෝ වෙනත් ආරක්ෂාවක් යටතට පත් කිරීමත් ශ්‍රී ලංකාව තු දැකිය හැකි සුලභ තත්වයකි. ශ්‍රී ලංකාවේ පවතින පිරිමි මා නිවාස සංඛ්‍යාව ගැහැණු මා නිවාස සංඛ්‍යාවට වඩා සැලකිය යුතු තරම් පහ අගයක් ගනී. ශ්‍රී ලංකාවේ මා ගණිකා වෘත්තියේ යෙදෙන පිරිමි මුන්ගේ සංඛ්‍යාව ගැහැණු මුන්ගේ සංඛ්‍යාව ඉක්මවා යන අතර පිරිමි මා ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාවද ගැහැණු මා ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ඉක්මවා යයි. 

පුරුෂයින් මුහුණ දෙන සමාජීය ගැටලු මොනවාදරෑ රැකියා ආශ්‍රිත මරණවලට ලක් වන්නන්ගෙන්\ හිසට වහලක් නොමැති වැඩිහිටියන්ගෙන්\ සිරකරුවන්ගෙන්\ දිවි නසා ගන්නන්ගෙන් සහ හමුදා සේවයේ යෙදී සිටියදී මරණයට පත් වන්නන්ගෙන් සියයට අනූනවයක්ම පුරුෂයින්ය. මීට අමතරව මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම\ හදවත් රෝග සහ අනතුරුදායක පරිසර සාධක හේතුවෙන් වැලඬෙන රෝගවලට ලක් වීමෙන් මිය යන පුද්ගලයන්‍ අතුරින් සියයට අනූනවයක්ම පුරුෂයින්ය. ලෝකයේ සෑම රටකම පුරුෂයින්ගේ ආයු අපේක්ෂාව ස්ත්‍රීන්ගේ ආයු අපේක්ෂාවට වඩා පහ අගයක් ගනී. ඉස්ලාම් නීති බලපවත්වන රටවල හැර\ ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ වෙනත් සෑම පෙදෙසකම පාසැල් අධ්‍යාපනයෙන් අතර මග හැලී යන පිරිමි මුන්ගේ සංඛ්‍යාව ගැහැණු මුන් හා සසඳන කල ඉතා ඉහල අගයක් ගනී.

 ශ්‍රී ලංකාව තු පමණක් විශ්ව විද්‍යාල සහ වෙනත් තෘතියීක අධ්‍යාපන ආයතන සදහා ඇතුළු වීමට සුදුසු කම් ලබන පුරුෂයින් සංඛ්‍යාව එලෙස සුදුසුකම් ලබන ස්ත්‍රීන්ගේ සංඛ්‍යාවට වඩා ඉතා  අඩු අගයක් ගන්නා අතර ඇතැම් විටෙක එය සියයට විස්සට වඩා අඩු වන අවස්ථාද දැකිය හැකිය. පුරුෂ අයිතිවාසිකම් ව්‍යාපාරය යනු පුරුෂයින් සදහා විශේෂ වරප්‍රසාද ඉල්ලා සිටින ව්‍යාපාරයක් නොවේ. එසේම එය ස්ත්‍රී අයිතිවාසිකම්වලට විරුද්ධ ව්‍යාපාරයක්ද නොවේ. පුරුෂ අයිතිවාසිකම් ව්‍යාපාරය යනු පුරුෂයින්ටද සමාන අයිතිවාසිකම්\ ආරක්ෂාව සහ වරණයේ නිදහස දිනා ගැනීම සදහා කැප වුණු ව්‍යාපාරයකි . එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය නොතකා සමාන මානව අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් පෙනී සිටී. එය තුලනාත්මක මානව සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටී. පුරුෂ අයිතිවාසිකම් යනු ස්ත්‍රී අයිතිවාසිකම් මෙන්ම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සහාය දැක්විය හැකි ක්ෂේත්‍රයකි. මේ සදහා ඔබට ක හැක්කේ කුමක්දරෑ 

පුරුෂ අයිතිවාසිකම් පිිබඳ ගැටලු පුරුෂයින්ට\ ස්ත්‍රීන්ට\ දරුවන්ට මෙන්ම පොදුවේ සමස්ත සමාජයටම බලපාන බව වටහා ගන්න. සමාජය තු මෙන්ම ජනමාධ්‍ය තුද\ පුරුෂයන්ට සහ පිරිමි මුන්ට එරෙහිව සිදු වන වෙනස්කොට සැලකීම් හදුනා ගන්න. පුරුෂ අයිතිවාසිකම්වලට විවෘත මනසකින් ප්‍රතිචාර දක්වන්න.
http://johnbenloy.com/wp-content/uploads/2013/05/menuphigh.jpg

Comments

  1. පුරුෂ අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරයට අපිට දායකත්වය ලබා දෙන්න පුලුවන් කොහොමද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

මදුසමයේ පළ මු ලිංගික ඒක්වීමේදී සැලකිය යුතු වැදගත් කරුණු

මදුසමය නැතිනම් පළමු රාත්රිය යනු ලිංගිකව ඒක්වීමම පමණක් නොවේ. අනාගතයේ ජීවිතය ගෙන යන සහකරු සහකාරිය සමග අනාගතය ගැන කතා කිරීමට ඇති හොදම වෙලාවයි. ඇය සමග අතීතය ගැන කතා කරන්න. අනාගත සැලසුම් ගැන කතා කරන්න. අතරින් පතර විහිලූ‍ද කරන්න.වඩාත් වැදගත් වන ලිංගික කාරණාද කතා කරන්න.ඒසේම ඔබ ලිංගිකව ඒක්වීමට පෙර සැලකිය යුතු වැදගත් කරුණු රාශියක් ඇත. 1.හොදින් පිරිසිදු වන්න- දවස පුරා මහන්සි වී ඇති නිසා හොදින් ස්නානය කර සැහැල්ලූ‍ වන්න.ඒය ඔබට තරමක අස්වැසිල්ලක් වනු ඇත 2.සෙමෙන් ඇයට ලං වන්න- ඒක වරම ලිංගිකව ඒක් නොවී සෙමෙන් සෙමෙන් විවිධ දේ කතා කරන අතරම ඇගේ වස්ත්රයන් ඒකින් ඒක ගලවන්න. 3.සිප ගන්න- ඇගේ ශරීරයම සිප ගන්න. කාන්තාවන් තොල්,ඛෙල්ල,නළල,ලිංගේන්ද්රය අවට ප්රදේශ සිප ගන්නවාට විශාල කැමැත්තක් දක්වයි. 4.ඇයව සිනහ ගස්සන්න- කිති කවමින්,විහිලූ‍ තහලූ‍ කරමින් ලිංගිකව ඒක්වීමේදි සිනහ ගස්සන්න. 5.හිමින් කරන්න- මුල් අවස්ථාවේදි හෙමින් ලිංගිකව ඒක්වන්න. සෙමෙන් සෙමන් වේගය වැඩිකරන්න.  6.මුල්ම ඒක්වීමේදි කන්‍යා පටලය බිදීම සිදුවන විට(කන්‍යා පටලය පිහිටා තිබුනොත්) ඇයට වේදනාවක් ගෙන ඒයි. ඒය ගැන තැකීමක් නොකරන ලෙස ඇයට පවසන්න. ඇය සිඹිමින...